නාමල් දිනනව කියල

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    499
    63
    සාගර කාරියවසම්,උදයංග විරතුංග,තිස්සකුට්ටි,වීරසිංහ මුන් සපත කර කර කිවෙ අපි තමයි දිනන්නෙ ගගා දැන් උන්ට සනීපද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    @netudara @2osama mehe warella, ubala neda munge සාගර කාරියවසම්,උදයංග විරතුංග,තිස්සකුට්ටි,වීරසිංහ lollo
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,785
    8,532
    113
    සාගර කාරියවසම්,උදයංග විරතුංග,තිස්සකුට්ටි,වීරසිංහ මුන් සපත කර කර කිවෙ අපි තමයි දිනන්නෙ ගගා දැන් උන්ට සනීපද

    රනිල් සජිත් එකතු නොවුනේ නාමල් 69 ලක්ෂෙන් ලක්ෂ 20ක් වත් ගයි කියලා හිතලා. එහෙම නොවුණු නිසයි අනුරට දිනන්න පුළුවන් උනේ. මිනිස්සු 3%ට බැස්සුවා නාමල්