ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ

    ඔහු 2023 ඔක්තෝම්බර් වල මැරයින් ඩ්‍රයිව් එකේ බීමතින් රිය පදවා වාහන රැසකට අලාභ හානි කරපු පුද්ගලයෙක් නේද ?

    FNcE-03U

    https://www.asianmirror.lk/news/ite...g-and-multi-vehicle-collision-on-marine-drive
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ

    ඔහු 2023 ඔක්තෝම්බර් වල මැරයින් ඩ්‍රයිව් එකේ බීමතින් රිය පදවා වාහන රැසකට අලාභ හානි කරපු පුද්ගලයෙක් නේද ?

    FNcE-03U

    https://www.asianmirror.lk/news/ite...g-and-multi-vehicle-collision-on-marine-drive
    hari ban ithin 100% ma hoda pattini ammala hoyanna bane
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ

    ඔහු 2023 ඔක්තෝම්බර් වල මැරයින් ඩ්‍රයිව් එකේ බීමතින් රිය පදවා වාහන රැසකට අලාභ හානි කරපු පුද්ගලයෙක් නේද ?

    FNcE-03U

    https://www.asianmirror.lk/news/ite...g-and-multi-vehicle-collision-on-marine-drive
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උනත් මෙයාට චෝදනා තියෙනව මතක විදිහට. ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා කරළියට එන හැඩයි.
    මෙයාලා යටතේ තමයි පාස්කු ප්‍රහාරය එහෙම උනේ... මේක යහපාලනයට වැඩිය රට අනතුරට දාන කාලයක් වෙන හැඩයි. හොරු කෙසේ වෙතත් පළිගන්න සුපිරි බඩු ටික..
     
    Last edited:

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    ඕක අදාළ නෑනේ ඒ තනතුරට. දුෂිතයෙක් හෝ වංචනිකයෙක් කියල චෝදනා තියාන්ව නම් නේ ප්‍රශ්නේ.

    බීමතින් රිය පදවල accident කිරීම jvp executive committee එකේ අයත් කරලා තියනවනේ කොහොමත්
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ

    ඔහු 2023 ඔක්තෝම්බර් වල මැරයින් ඩ්‍රයිව් එකේ බීමතින් රිය පදවා වාහන රැසකට අලාභ හානි කරපු පුද්ගලයෙක් නේද ?

    FNcE-03U

    https://www.asianmirror.lk/news/ite...g-and-multi-vehicle-collision-on-marine-drive
    ehemanam hutho ipaduna gaman daruwek wa thama danna wene okata. ponna katha kiyana epa oi. hutho tika dawasak idapan mokada wenne balana awa gaman ponna katha kaiyawane nathuwa.
     
    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    සැකකාරයින්ගෙ ලිංගේන්ද්‍රයෙ සිද්ධාලේප ගාපු එකෙක්ව පොලිස්පති කරද්දි මෙයා මීක් නෑ.
    හැබැයි එහෙමයි කියල මේ වැඩේ හරි වෙන්නෙ නෑ. බලමුකො බලමුකො
    බයි ද වේ අර ශානි අබේසේකර ට ඔලුව කෙලින් තියන් වැඩ කරන්න ඉඩ හදල දුන්නෙ රවී නේද මේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    බීල ගිහින් ලයිට් කනුවක හැප්පුනත් ඕක තමා දෙන නම
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,772
    113
    ඕක අදාළ නෑනේ ඒ තනතුරට. දුෂිතයෙක් හෝ වංචනිකයෙක් කියල චෝදනා තියාන්ව නම් නේ ප්‍රශ්නේ.

    බීමතින් රිය පදවල accident කිරීම jvp executive committee එකේ අයත් කරලා තියනවනේ කොහොමත්

    අන්න ඒකයි.

    ලොක්කො කරපු නිසා අවුලක් නැ