දෙමළ අපගේ චන්ද AKDට නොදුන්නේ ඇයි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113

    ඉග්‍රීසි බැරි ගොඩේ ජෙප්පන්ට --> කියලා තියෙන්නෙ ජෙප්පො පුල්ලි මාරු කලාට දෙමලව අඳන්න බෑ කියලා. 🤭

    අර ලපටි ජෙප්පො "මුන්ට දෙන්න ඕන අද්යාපනය" ගගා හැමිනුනාට මම හිතන්නෙ ලපටි ජෙප්පන්ට තමා මොලේ දෙන්න ඕනා. ඕන එකෙක්ට පුලුවන් උන් ටිකට රවට්ටල පුකේ අරින්න 🤭🤭
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,901
    2,500
    113
    colombo
    අනේ ගොන් යක්කු උන්ට සිංහල අනිවාර්ය කරන්න ඕන දැන් ඉදල හරි නැත්තම් බෝම්බ දාල සුද්ද කරන්න ඕන.
    උන්ගේ මෝඩ චන්ද දැමිල්ල නිසා තව පොඩ්ඩෙන් කෙලවෙනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    Anura will build his portfolio within Sinhalese Buddhist thts his gateway to mass bi-folks
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මේවා බයිලා බන්. අර ටැමිල් එකෙක් ඉන්ටවිව් එකක කියනව ඒ පැත්තෙ මීඩියා වල සජිත් විතරයි හිටියෙ කියලා. පොර දීපු පොරොන්දු වලට චන්දෙ වැටිල තියෙන්නෙ
     
    • Like
    Reactions: batwise

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උතුරෙ හිටපු දෙමලා චන්ද ගන්න අන්ක එකට පාවිච්චි කරන්නෙ ජාතිවාදය. සින්හලු එකක් වයිරයක් ඇති කරන එක. ඉස්සර රාජපස්සලා කරෙත් ඕකෙම අනිත් පැත්ත තමයි හැබැයි උන් කපටි නිසා ගානට බැලන්ස් කරා.
     
    • Like
    Reactions: Bart_Allen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    සමාජවාදී ජෙප්පන්ට ඡන්දෙ දෙන්නේ මෝඩ සිංහළු විතරයි🤣😭
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    මහා චන්දෙ දී ITAK එක තනියම ඉලුවොත් බලන්න සජිත්ට උතුරු නැගෙන හිර චන්ද වැටෙනවා ද කියලා ..
    ඒවා වැටෙන්නේ ITAK විතරයි .
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    does not matter in GE.. they gonna vote for their Tamil parties anyway...no votes for SJB from north.. from the east, the Muslim parties will contest too.. Thonda will contest on his own..

    NPP has the advantage..their vote base is only going to increase
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේවා බයිලා බන්. අර ටැමිල් එකෙක් ඉන්ටවිව් එකක කියනව ඒ පැත්තෙ මීඩියා වල සජිත් විතරයි හිටියෙ කියලා. පොර දීපු පොරොන්දු වලට චන්දෙ වැටිල තියෙන්නෙ

    Or maybe this is proof that what everyone has been saying from the beginning is true - that if sajith had kept his mouth shut, he would have had a decent chance of winning. A majority of Tamil people couldn't understand Sajith's Sinhala ramblings, so they voted for him 🥸
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Or maybe this is proof that what everyone has been saying from the beginning is true - that if sajith had kept his mouth shut, he would have had a decent chance of winning. A majority of Tamil people couldn't understand Sajith's Sinhala ramblings, so they voted for him 🥸
    :yes: :lol: :lol:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මම යාපනයේ සැහෙන කාලයක් හටිය යුද්දෙන් පස්සේ
    යාපනයේ ජීවත් වෙන දුප්පත් මිනුන්ගෙන් චන්දෙ ගන්නේ මෙහෙමයි
    ශිව දෙවියන්ගේ පිළිමයක් ඔලුව උද තියල දිවුරුම් ගන්නවා චන්දෙ වෙන එවුන්ට දෙන්නේ න කියල
    ඊට පස්සේ රුපියල 1200ක් දුන්නා

    වැඩේ කරන්නේ පුසරි මගින්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,408
    113
    Panadura
    මගේ සිංහල යාළුවෝ අහනවා ඇයි දෙමළ මිනිස්සු සජිත්ටයි රනිල්ටයි ඡන්දේ දුන්නේ කියලා. මෙය කිසිදු ප්‍රජාවක් අමනාප කිරීමට හෝ රිදවීමට අදහස් නොකරන නමුත් යමෙකු ඇත්ත කතා කළ යුතුය.

    දශක ගණනාවක් තිස්සේ දෙමළ කතා කරන සුළුතර ප්‍රජාවගේ හඬ ඉතා පැහැදිලි වූ අතර, ඔවුන් තම ඡන්දය තෝරාගැනීමේදී ඉතා කල්පනාකාරී විය. මෙවර ද සිතියමෙන් දෙමළ කතා කරන බහුතර ජනතාවගේ අදහස් පැහැදිලිව පිළිබිඹු වේ. ජනතා විමුක්ති පෙරමුණේ මෑත ඉතිහාසය ගැන ඔවුන් දන්නවා. සජිත්ගේ සහ රනිල්ගේ කේන්ද්‍රය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සැලකිය යුතු ලෙස වෙනස් නොවන බව ඔවුහු දනිති. ඔවුන් ඒ සමඟ ආරක්ෂිත බවක් දැනෙන අතර ආර්ථිකය සමඟ අවදානම් ගැනීමට සූදානම් නැත.

    ප්‍රාදේශීය වශයෙන් සජිත්ට ITAK හි සහයෝගය ලැබී ඇත්තේ SJB එක රටක් ප්‍රතිපත්තියක් යටතේ උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීමට පොරොන්දු වී ඇති බැවිනි. ගිය සැරේ ඡන්දය දුන්නේ රාජපක්ෂලා පරද්දන්න; මෙවර ඔවුන් ඡන්දය දුන්නේ ආර්ථික හා දේශපාලන විසඳුම් සඳහා ය. රනිල් පොලිස් බලතල නොමැතිව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොරොන්දු වී ඇති අතර ඇතැමුන්ට මෙය උපක්‍රමශීලී ය. නමුත් ආර්ථික ස්ථාවරත්වය නිසා ඔවුන් දෙවැනි සහ තුන්වැනි විකල්පය ලෙස රනිල් තෝරාගෙන තිබෙනවා.

    ඔවුන් ආරියනේන්ද්‍රන්ට ඡන්දය දුන්නේ තම ප්‍රශ්නවලට විසඳුම් නොදෙන කොළඹ ආණ්ඩුවේ නියෝජිතයන් ගැන කලකිරීම ප්‍රකාශ කිරීමටය. උඩරට වෙසෙන දෙමළ ජනතාව සජිත් සහ රනිල් තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ විවෘතභාවය, පොරොන්දු සහ ඇතුළත් කර ගැනීමේ හැකියාව නිසාය. දැන් අනුරට ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට එය හොඳ අවස්ථාවක්.

    මෙවර බහුතර සිංහල ඡන්දවලින් ජයග්‍රහණය කළ ජනාධිපතිවරයකුගෙන් සුළු ජාතික ප්‍රශ්නවලට විසඳුම් ලබාදී චක්‍රය බිඳ දමනු ඇතැයි අපේක්ෂා කළ හැකිද?
     
    • Like
    Reactions: Lionzzz

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    does not matter in GE.. they gonna vote for their Tamil parties anyway...no votes for SJB from north.. from the east, the Muslim parties will contest too.. Thonda will contest on his own..

    NPP has the advantage..their vote base is only going to increase
    :yes: did vote for Ranil lord, for general election NPP
    not because i like all of their policies
    don't want to fuck up next five years without parliament majority
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    ඉග්‍රීසි බැරි ගොඩේ ජෙප්පන්ට --> කියලා තියෙන්නෙ ජෙප්පො පුල්ලි මාරු කලාට දෙමලව අඳන්න බෑ කියලා. 🤭

    අර ලපටි ජෙප්පො "මුන්ට දෙන්න ඕන අද්යාපනය" ගගා හැමිනුනාට මම හිතන්නෙ ලපටි ජෙප්පන්ට තමා මොලේ දෙන්න ඕනා. ඕන එකෙක්ට පුලුවන් උන් ටිකට රවට්ටල පුකේ අරින්න 🤭🤭
    AL results sheet please?
     
    • Haha
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    We said no to Mahinda in 2010. You blamed us. Then you joined us in 2015.

    We said no to Gota in 2019. You elected him. 2 years later, you chased him away.

    In 2024, we said no to AKD. (We sincerely hope we're wrong this time.)

    But you're the educated & informed ones?

    On a different but relevant note, If the South is truly committed to reconciliation, it must undertake significant efforts to bridge this gap.

    https://www.facebook.com/share/p/1NpQWTUbAZg5zvjJ/?mibextid=oFDknk
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Or maybe this is proof that what everyone has been saying from the beginning is true - that if sajith had kept his mouth shut, he would have had a decent chance of winning. A majority of Tamil people couldn't understand Sajith's Sinhala ramblings, so they voted for him 🥸
    What you say was quoted by Latin philosopher Boethius of the late fifth and early sixth centuries. “Si tacuisses, philosophus mansisses”

    Which translates to - “If you had been silent, you would have remained a philosopher”.

    Less literally, “If you’d kept your mouth shut, I might have thought you knew what you were talking about”. :ROFLMAO: