a ban 2/3 ganna bari unot lapayata parliament eke

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    උඹ ඔය කියන එකෙක් වත් කරන්න 3/2 ඕනේ නැ ඔකොම ආණ්ඩුබලය තියාගන කරන්න පුලුවන් 113 තිබොත් ඇති.

    විවස්තාව වෙනස්කරලා බුද්ධාගමට තියන තැන නැති කරන්න උතුරට 13+ දෙන්න ඕනෙනම් 3/2 ඕනේ.


    අනුර කිවුවේ ඇමති ගාන 25 කරනවා කියලා 225 25 කරනවා කියලා නෙවයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    විදායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්න 2/3ක ඔන හැබැයි දූශිත මන්ත්‍රීවරුන්ගෙ චන්දෙන් කරන්න කැමති නෑ ලු 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    2/3ක නැති උනොත් පාර්ලිමෙන්තුව ගිනි තියයි ද දන්නෙ නෑ එහෙම ඩයල් 😂
     
    • Haha
    Reactions: 2osama

    planner123

    Well-known member
  • May 22, 2018
    8,158
    14,099
    113
    Uba monada bn gahuwa brand eka ?
    how to reduce 225 to 25 ??
    explain !
    Kiyanne cabinet eka limit karanawa kiyala 25kata. Parliament ministers la 225 ehemma innawa. Eke wenasak naha. A 225 atharin neh cabinet ekata kattiya thoranne. So anna a cabinet eka thamai 25ta limit karanne.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    අපි කාගේ අණද පිළිගන්නේ ඒජන්සි නායක ඒජන්ට්.

    රනිල් හාමුගේද.

    අනුර කුමාර්ගේ ද