උඹත් දෙනවා මේ පාර NPP එකට ඔන්න බලපන්කො...2/3 දෙන්න උකේ අමාරුවක් නැහැ
උනාට පිස්සුද 2/3 අවා කියන්නේ රටත් විනාසයි ජෙප්පොත් විනාශයයි. සරල බහුතර ය ඇතිඋඹත් දෙනවා මේ පාර NPP එකට ඔන්න බලපන්කො...
මම කියනවට මොලේ චෙක් කර ගනිංලංකාවේ ඉන්න උන්ට මොලයක් නැද්ද
උන් පොරොන්දු උන ඒවා ගොඩක් කරන්න 2/3 ඕනේ
1. Paye Tax from 36% to 24%.
2. VAT will be exempt for Food items, Health sector services & educational books.
3. One vehicle per minister/MP.
4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
5. Cut down on unnecessary government expenditure.
6. No familly/Frieds will be accommodated on overseas tours.
7. All tours are on assigned targets.
8. Only 25 ministries.
9. Cut down prices on electricity & fuel.
10. Low interest rates
11. Development bank for the start of new small & medium scale industries.
12. A 3 bench special court to hear fraud cases.
13. Presidents budget cut down by 50%.
14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
16. New laws to prevent MP's from switching the party they were elected to.
17. New Invesments (local & overseas Srilankans already ready to invest).
18. No additional benefits for politicians over citizens.
19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
22. Restoring the oil refinery.
23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
27. Facilitate for Eco based tourism.
wadak nahane ban leader pissu kelinawa nam, anik unuth sadda nathuwa yes sir gaiHoru thakkadi merayo ekek wath ewanna epa. SJB unp unath hoda aluth unta Manapa dapalla
රට ගැන හිත්නවා 3 න් 2 තමා ඕනෙම් නැත්තේ . මෝඩ යකෙක් නේ යකෝ උබඑළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදුන් අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
handata widdama sivilimata hari wadinna ona kiyala aha thiyanawane target eka 2/3 thiya gaththata kamak naha.බලය වැඩි උනාම පිස්සු කෙළින්න ගන්නව ඕනම ආණ්ඩුවක්. 120 තිබ්බම හොඳටම ඇති කරනව කියපු වැඩ ටික කරල පෙන්නන්න.
එළවන්න අවශ්‍ය නෑ. 2/3 දෙන්න අවශ්‍යත් නෑකොහොමත් parliament එකට අලුත් මූණු ටිකක් ඕන, මේක NPP ට 2/3 ක් දීල හෝදලම ගන්න ඕන...
නැත්තං මිනිස්සු අතරමං. දෙපැත්තට කඹ ඇදිල්ලක් බලන්න කැමති නැති උන් ඉන්නව නම් NPP එකට 2/3 දෙන්න...
දැන් පේනවනේ ඔක්කොම හොරු එක මිටට යන එකතු වෙන විදිය, 5 කින් නොකලොත් එළවමු.
ගෝට වගේ එකෙක්ට දෙන්න පුළුවන් නම්, ඇයි NPP එකට දෙන්න බය?එළවන්න අවශ්‍ය නෑ. 2/3 දෙන්න අවශ්‍යත් නෑ
අරගලය මතක තියන එකෙක් ආයෙ එහෙම පිස්සුවක් කෙලිනව නම් වූ මනුස්සයෙක් වෙන්න බැහැ, එහෙම කෙලියොත් ඊළඟට එන අරගලය ඉතා භයානක එකක් වෙයි.55%
eeta wadiyen dunnoth JR/MR/Gota kara wage pisssu kelina ekak na kiyanna thiyena sahathika mokakda/
may be 2029 waladi 66%
ඔය ආසන කඩන විදියට දැනටත් 110ක් වගේ එනව බන් .මට නම් හිතෙන්නෙ 113 ගන්න බැරි වෙයි කියල.
සජිත් එක්ක එකතුවෙලා අටවපු ආණ්ඩුවක් ගෙනියන්න වෙන්න ඉඩ තියෙනවා
aragalaya patan gaththe ranil fanbois. ai ewage ewa organize karanna ba lnakawe.අරගලය මතක තියන එකෙක් ආයෙ එහෙම පිස්සුවක් කෙලිනව නම් වූ මනුස්සයෙක් වෙන්න බැහැ, එහෙම කෙලියොත් ඊළඟට එන අරගලය ඉතා භයානක එකක් වෙයි.
දීල අරගත්තා මදිද බන්?ගෝට වගේ එකෙක්ට දෙන්න පුළුවන් නම්, ඇයි NPP එකට දෙන්න බය?