අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    සජිත්ගෙ කොල්ලෙක් මෙක එව්වෙ, අපෙ අම්ම, අක්ක, පුන්චි රනිල්ට වොට් කරේ, පුන්චිගෙ හස්බන්ඩ් ලමයි අනුරට, මමලා අනුරට, අනුරට රනිල්ට බෙදිල ගියෙ ගොටාගේ චන්ද ටික, පවුල් පවා දෙකට බෙදිල තමා චන්දේ දැම්මෙ, අපේ මේඩ් අක්කගෙ පවුලත් දෙකට බෙදිලා දාල තියෙන්නෙ සජිත්ටයි අනුරටයි, දැන් උන් ඔක්කොම අනුරට දාන්න බලන් ඉන්නෙ, ගොඩක් උන් අනුරට දැම්මෙ නැත්තෙ දිනන්න විදිහක් නැ කියල, දැන් ත්ත්වේ වෙනස,

    and i saw twitter එකෙ පොශ් බිචස් already drooling over හරිනි

    image.png

    NPP set to rule the country for 10 - 20 years, get used to it
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    මේ චන්දෙ නම් ඉතින් දිනනවා .
    හැබැයි ඉතින් ඔය අවුරුදු 10 , 20 කතා නම් බයිලා . උබ හිතන්නේ ඔය පක්ෂේ උන් ටිකවත් එකට ඉදි කියලා ද අවුරුදු දෙක තුන යද්දී ? :rolleyes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    බයියෝ කියන්නෙ ජෙප්පොන්ට නෙවෙයි නේද? කොහොමත් අනුර දිනනව මහමැතිවරනෙ ඒක දෙකක් නෑ :yes:
    eekane kiuwe machooo dinanawa kiyalaaaaaa :P
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    ජනාධිපතිවරණය දිනපු පක්ෂයට කොහොමත් මහ මැතිවරණය වාසි දායකයි. හැබැයි 2/3 දෙන්න ඕනි කියල කොහෙවත් ඉන්න මෝඩයෝ ටිකකින් පාර්ලිමේන්තුව පුරවන එක රටට අහිතකරයි. ශක්තිමත් විපක්ෂයක් ඉන්නම ඕනි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,413
    2,968
    113
    ඇයි බං ගොඩක් ගෑණු රනිල්ට, පිරිමි ලපයට? අපෙත් එහෙමයි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    මේ චන්දෙ නම් ඉතින් දිනනවා .
    හැබැයි ඉතින් ඔය අවුරුදු 10 , 20 කතා නම් බයිලා . උබ හිතන්නේ ඔය පක්ෂේ උන් ටිකවත් එකට ඉදි කියලා ද අවුරුදු දෙක තුන යද්දී ? :rolleyes:
    jeppo is built different , oa onama jeppekta onanam mahindata hari ranil ta hari set wela cabinet minister kenek wenna tibba wimal wage anytime they wanted, but they didnt
     
    • Like
    Reactions: haunte and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    jeppo is built different , oa onama jeppekta onanam mahindata hari ranil ta hari set wela cabinet minister kenek wenna tibba wimal wage anytime they wanted, but they didnt
    ජෙප්පො වෙනයි NPP වෙනයි :rofl:
    බලය තියන තැන ඔය මොකත් හැසිරෙන විදිය වෙනස්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ජෙප්පො වෙනයි NPP වෙනයි :rofl:
    බලය තියන තැන ඔය මොකත් හැසිරෙන විදිය වෙනස්
    Within 1 year, the General Elections, Provincial, and Municipal elections are all coming. As I said before, if you're not a paid operative, you will be voting for Malima pretty soon
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,413
    2,968
    113
    මේ චන්දෙ නම් ඉතින් දිනනවා .
    හැබැයි ඉතින් ඔය අවුරුදු 10 , 20 කතා නම් බයිලා . උබ හිතන්නේ ඔය පක්ෂේ උන් ටිකවත් එකට ඉදි කියලා ද අවුරුදු දෙක තුන යද්දී ? :rolleyes:
    පක්ෂ මාැගරැ කරන්න බැරි වෙන්න පනතක් නම් ගෙනෙයි. ඒක කරනව කීවනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    සජිත්ගෙ කොල්ලෙක් මෙක එව්වෙ, අපෙ අම්ම, අක්ක, පුන්චි රනිල්ට වොට් කරේ, පුන්චිගෙ හස්බන්ඩ් ලමයි අනුරට, මමලා අනුරට, අනුරට රනිල්ට බෙදිල ගියෙ ගොටාගේ චන්ද ටික, පවුල් පවා දෙකට බෙදිල තමා චන්දේ දැම්මෙ, අපේ මේඩ් අක්කගෙ පවුලත් දෙකට බෙදිලා දාල තියෙන්නෙ සජිත්ටයි අනුරටයි, දැන් උන් ඔක්කොම අනුරට දාන්න බලන් ඉන්නෙ, ගොඩක් උන් අනුරට දැම්මෙ නැත්තෙ දිනන්න විදිහක් නැ කියල, දැන් ත්ත්වේ වෙනස,

    and i saw twitter එකෙ පොශ් බිචස් already drooling over හරිනි

    image.png

    NPP set to rule the country for 10 - 20 years, get used to it
    රටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.

    අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,371
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො වෙනයි NPP වෙනයි :rofl:
    බලය තියන තැන ඔය මොකත් හැසිරෙන විදිය වෙනස්

    උබ එහෙමයි කියනවා.
    අපි නෑ කියනවා.

    කවුද හරි කියලා බලන්න එක විදියයි තියෙන්නෙ. බලය දීලා බලන එක.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    රටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.

    අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල. 🤭 🤭
    ok, ubala kiwwe kohomada, ratama sajith ta, ratama ranil ta? 50% ranilta,sajita ta? wedima sajita ta, ranil ta? looks like we got it right than most :lol:
     
    • Haha
    Reactions: shenat