🔴එන්න අප සමග එක්වන්න - #එලCAFFE 🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    ඉතින් මිතුරනි, ජනපතිවරණය ඉවරවුන ගමන් අපි දැන් ක්ෂණික මහ මැතිවරණයකට මුහුණ දෙන්න යන නිසා #එලCAFFE සංවිදානය තීරණය කරා නව මුහුණුවරකින් ඔබ හමුවට එන්න.

    ඉතින් තුන්දෙනාගෙන් පටන්ගත්ත අප #එලCAFFE සංවිදානය වඩාත් පුළුල්ව, වඩාත් කාලිනව සහ සන්විදානාත්මක දිපවියාප්ත කරන්න අප ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා මුලික වශයෙන් නව යෝජනා ගණනාවක් ගනු ලැබු අතර එහි පළමු පියවර ලෙස නව සාමාජිකයන් බදවාගැනීමට තමයි මේ කැදවීම කරනු ලබන්නේ.

    ඉතින් අප සමග එකතුවෙන්න කැමති සාමාජිකයන්ට පහත සදහන් කරුණු ඇතුලත්කර නුලේ පිලුතුරු දෙන්න පුළුවන්. පිළිවලින් සම්මුක පරීක්ෂණ වලින් පසුව බදවාගැනීම් කරනු ලබනවා. අයදුම් කරන ආකාරය, සුදුසුමක් සහ දීමනා පහතින්. 👇

    -අයදුම් කරන ආකාරය-

    අයදුම් කරන සාමාජිකයන් පහත සදහන් කරනා වලට නුලේම පිළිතුරු සපයන්න
    • 1. සම්පුර්ණ නම (අවතාරයේ සදහන්)
    • 2. පදිංචිය සහිත මැතිවරණ දිස්ත්‍රික්කය
    • 3. උස සහ බර
    -අයදුම් කිරීම සදහා සුදුසුකම්-
    • 1. උපන්දිනය 2000ට කලින් විය යුතුය
    • 2. කිරියේ කිසිදු වුර්තිය සමිතියක සාමාජිකයෙක් නොවිය යුතුය
    • 3. වසරකට වඩා කිරියේ අත්දැකීම් සහිත සාමාජිකයෙක් විය යුතුය
    • 4. රියදුරු බලපත්‍රයක හිමිකරුවෙක් විය යුතුය.
    -තෝරාගන්න සාමාජිකයන් සදහා ලැබෙන දීමනා සහ පහසුමක්-
    • මාසික වේතනය 800 USD (වියලි කලාප සහ උතුරැ, නැගෙනහිර සදහා 950+)
    • මැතිවරණ දින වලදී අමතර ගෙවීම් (වියලි කලාප සහ උතුරැ, නැගෙනහිර සදහා ඉහලයි)
    • ප්‍රවාහන සහ නවාතැන් පහසුමක්
    • විදේශීය කාන්තා නියෝජිතයන් සමග සවාරි (ලෝකල් සහ පිටරට)
    • විදේශ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා වේතන සහිත සවාරි

    ඉතින් නව සාමාජිකයන් 22ක් පමණක් දැනට බදවාගන්නා බැවින් ඉක්මනින් ඔබගේ අයදුම්පත අපට යොමුකරන්න :yes:👍

    ස්තුති #එලHOLDINGS #එලCAFFE #එබුසේ #9inchesEK
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    විදේශීය නිරීක්ෂණ නිලදාරියෙක් විදිහට ගන්න බැරිද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    විදේශීය නිරීක්ෂණ නිලදාරියෙක් විදිහට ගන්න බැරිද?
    මුලින් ඇවිත් ඉන්නවා ඇතුලට.

    ලිංගික අල්ලස් ගන්ඩ නේද හදන්නේ
    දැනට නැ

    Gen z ලට මගේ බලවත් මෙව්වා එක
    මික්

    ඔයාව කොහොමත් ගන්නේ නෑ

    apiwa ganna barida?
    අයදුම්පත පුරවන්න

    Mama 1993 ipadunu sinhalayek...
    1. planner123
    2. Colombo
    3. 185cm/ 96kg
    යන්තම් එකෙක්ට මොලේ තිබිල කිරියේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට මතක නැ මමත් ඕකෙ ඉන්නවද කියල
    ඉන්නව නන් ඔහොම තියන්ඩ, නැත්නන් එන්ට්‍රිය්ක් දාගන්ඩ


    අයදුම් කරන සාමාජිකයන් පහත සදහන් කරනා වලට නුලේම පිළිතුරු සපයන්න
    • 1. සම්පුර්ණ නම (අවතාරයේ සදහන්)
    ගරු සොලො රැයිඩර්
    • 2. පදිංචිය සහිත මැතිවරණ දිස්ත්‍රික්කය
    69
    දියගම ඇවනියු
    කොලඹ 17
    කොලඹ

    • 3. උස සහ බර

    5 10
    රාත්තල් 200
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    api naki wadi ne agent ?
    පිස්සුද ඒජන්ට්. ඔබ අපට වටිනවා

    ගරු සොලො රැයිඩර්
    69
    දියගම ඇවනියු
    කොලඹ 17
    කොලඹ
    5 10
    රාත්තල් 200
    රැකියාවට කැමති දිස්ත්‍රික්කය?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පිස්සුද ඒජන්ට්. ඔබ අපට වටිනවා


    රැකියාවට කැමති දිස්ත්‍රික්කය?

    කදු පලාත් නැතුව වෙන කොහේ උනත් කමක් නැ ඉතින්.
    මගෙ මේ දනිස් අමාරුව නිසා :(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    කදු පලාත් නැතුව වෙන කොහේ උනත් කමක් නැ ඉතින්.
    මගෙ මේ දනිස් අමාරුව නිසා :(
    දිගාමඩුල්ලට සොලෝ රෙක්රුට් කරන ලදී.
    ඔස්ටේලියාවෙ ඉන්න අය ඔට්ටු නැද්ද?
    අපෝ පුළුවන්. විදෙස් නියෝජිතයන් වැදගත්
     
    1. Geshi95
    2. ගාල්ල
    3. උස - 155cm බර - 53kg

    විදේශීය කාන්තා නියෝජිතයන් සමග සවාරි (ලෝකල් සහ පිටරට)

    මේක

    විදේශීය පිරිමි නියෝජිතයන් සමග සවාරි (ලෝකල් සහ පිටරට)

    කියලා සංශෝධනය කරලා දෙන්න බැරිද?

    ස්තූතියි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. Geshi95
    2. ගාල්ල
    3. උස - 155cm බර - 53kg

    විදේශීය කාන්තා නියෝජිතයන් සමග සවාරි (ලෝකල් සහ පිටරට)

    මේක

    විදේශීය පිරිමි නියෝජිතයන් සමග සවාරි (ලෝකල් සහ පිටරට)

    කියලා සංශෝධනය කරලා දෙන්න බැරිද?

    ස්තූතියි.

    @Walter White

    මෙහ්,
    අපි දෙන්නට එක තැන ඩියුටි කරන්න හදල දෙන බැයිද :rolleyes: