Uba hangila hitiyata, api hitiyaඅහ්හ්,,
ලොකු අයියා කාලෙකින් ඇවිත් ඉන්නේ..![]()
Uba hangila hitiyata, api hitiyaඅහ්හ්,,
ලොකු අයියා කාලෙකින් ඇවිත් ඉන්නේ..![]()
අනේ පල..පල..Uba hangila hitiyata, api hitiya
අනේ පල..පල..
මම කොහෙද හැන්ගුනේ ..මම threads කීයක් පහු ගිය කාලේ දාලද බලපන්කො
උබ fulltime politics බැහැලා හිටියනේ
එල එල..uba dapu thread dakke naha,
politic ponnyanta puke eriya echcharai
මේක මොකක්ද බංara FB eke thibba seen eka aththada ban
එල එල..
මටනම් දිරවන්නෙම නැති subject එකක්.
ඒ දවස් ටික නොනගතය වගේ..මෙලෝ රහක් නෑ මේක.
බැරිම තැන මම කලින් දාපු මගුලක කෑල්ලක් ආයෙත් දැම්මා
මේක මොකක්ද බං
------ Post added on Sep 25, 2024 at 11:19 PM
මොන සීන් එකද බං..ai ara viranjith thabugalage seen eka
අහා.. එහෙමද..mekita mage yaluwekuth gahuwa.
මොන සීන් එකද බං..
බලහන්කො..ඒකටත් පදයක් හදනවනේ..උබ නම්..අනේ මන්ද..apita wada uba neda oya geni gena danne,
balanna giyahama api dann dewal uba danneth naha wage, FB post eka dekkahama passe thamai wiranjith laga innawa mage yaluwek, ugen mn ahuwa seen eka, aththalu kathawa.
බලහන්කො..ඒකටත් පදයක් හදනවනේ..උබ නම්..අනේ මන්ද..
අඩේ මේ අනිත් ඒවානම් ඕකි ගැන මම සැහෙන්න දන්නවා තමයි..
හැබැයි බොරුවට හදන පද නම් උබලා තරම් මම දන්නේ නෑ මචෝ ..
එක හරි..
හරි හරි..A KIYANNE UB AKIYANA EWA WITHARAI ATHTHI, WIRANJITH LAGA EKATA INNA EWUN KIYANA EWA BORUDA??
හරි හරි..
උබ ඔය කියන මගුල මොකක්ද කියපන්කො..
ඔය කියන facebook පොස්ට් එකත් එක්කම දාපන්කෝ..
කෝකටත් උබ කැමතිනම් විතරක් PM එකක් දාපන්..මේ දවස්වල හෝ ගල banned කරනවා.
නිකන් ගූ කන්න ඕන නෑ නේ..
හැමදාම ගහන සුපුරැදු බෙර පදයම තමයි බං..eka thamai kiuwe aru mekita henata salli wiyadan karala, me wage ganunta salli wiyadan karanne ai kiyala wenama kiyanna ona naha neda.
ethana mona hari seen ekak wela, aru mata wediya detaila kiuwe haham moko me wage genun gena hoyanna deyak naha, okun badu nisa.
FB post eka hoyanna baha ban,
හැමදාම ගහන සුපුරැදු බෙර පදයම තමයි බං..
For your record - මේ film එක අද ඊයේ එකක් නෙමෙයි.. මතක විදියට දැනට අවුරැදු 5 , 6 කට උඩදි shoot කෙරැවේ..
අනිත් එක අරෑ ඒ subject එකට නැති ඩයල් එකක් සහ ඒ මොනවා වුනත් මේකි ඒ වගේ නෙමයිනෙ..
That’s all![]()
එල..එල..මචන් ..uge laga inna magema yaluwek kiuwa eka mn wishawsa karanawa, nodanna ubawa wishawas karanne neha kohomath,
anika me ganunge hati nodanna ewun naha,