සුදා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මේ අර නාකි මයිනට කඩේ ගිහින් පට්ටමක් දුන්නෙ නැති වුනාම අනිත් පැත්ත ගහපු එකා නේද.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    පොන්න සුදා උබලට මයික්කෙ දික් කරනකොට පැන්න ගමන් මොකෙක් හරි එකෙක්ගෙ නමක් කියන්නෙ නැතුව, උබලට දෙන්න තිබ්බ හරිම උත්තර ටික ඌම දීලා තියෙනවා.

    නෑ මම කියන්නෙ නෑ
    මට ඕන එක ඔයාට වැඩක් නෑනේ
    මේ මොන පිස්සෙක්ද
    තමුසෙ කවුද ඕයි මගෙන් අහන්නෙ මෝඩයෙක් වගේ
    ගොන් හරකෙක්

    මට නම් හරිම සතුටුයි ඌ දුන්න උත්තර ටිකට. දැන්වත් සුදා වගේ කොන්දක් තියාගෙන ජීවත් වෙන්න ඉගෙනගනිල්ලා.