ඔබේ ඡන්දය හොරුන්ට ද? හොරු අල්ලන්න කියලා එන අයට ද?

ඔබේ ඡන්දය හොරුන් ලෙස හදුන්වන අයට? හොරු අල්ලන්න කියලා එන(එහෙම කියලා එන) අයට ද?


  • Total voters
    53
  • Poll closed .

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වෙන ඒවා ඕන නෑ.online polls වැඩක්‍ නෑ.අනුර කිව්වා ලංකාවේ කුඩු නැති කරනවා කියලා..පුළුවන්නම් කරලා පෙන්නන්න කියපං අවුරුදු 5 අැතුලත...මගේ චන්දේ ලබන පාර අනුරට..(චන්දයක් අායෙත් තිබ්බොත්😹)
     
    • Like
    Reactions: Kolama

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763
    113
    වෙන ඒවා ඕන නෑ..අනුර කිව්වා ලංකාවේ කුඩු නැති කරනවා කියලා..පුළුවන්නම් කරලා පෙන්නන්න කියපං අවුරුදු 5 අැතුලත...
    Meka poddak waraduna neda 😭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,961
    99,345
    113
    හොරු අල්ලපු අයට ඔප්‍ෂන් එක නැති නිසා දැනට හොරුන්ට දෙන්න තමා වෙන්නේ. මාස දෙක ඇති නේ හොරුන්ට නඩු ටික හරි දාන්න.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Ranil ponna nayakata kiyapan mahinda hora kiyala honeymoon giye 🤭

    උඹට මම කිව්වේ අනුර පොරොන්දු වුන ඵකම ඵකක් විතරයි..කුඩු නැති කරලා පෙන්නන්න කියපං..ඵච්චරයි..වෙන මඟුල් වැඩක් නෑ..
     
    • Haha
    Reactions: Clockwork

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870
    113
    පොලිසිය චන්දෙ ඉල්ලන්නේ නෑ . 🥱
    ආ දැන් වෙනස් කරන්න බෑ නේ. අවුලක් නෑ කට්ටියට හිතා ගන්න පුළුවන් නේ මෙහෙම දැම්මාම.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763
    113
    උඹට මම කිව්වේ අනුර පොරොන්දු වුන ඵකම ඵකක් විතරයි..කුඩු නැති කරලා පෙන්නන්න කියපං..ඵච්චරයි..වෙන මඟුල් වැඩක් නෑ..
    Ignore karapu ponnayanta comments penawa kiyapanko @Xi Jinping @SLK_sri @kasun_kbp @dananjaya696 🤭
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Ignore karapu ponnayanta comments penawa kiyapanko @Xi Jinping @SLK_sri @kasun_kbp @dananjaya696 🤭

    උඹව unignore කරා...ඔය අඩු කුලේ බලු රෑන ignore කරේ හේතුවක් නැතුව කුණුහරුප ගහන නිසා..😹😹

    නිකන් මොන්ටිසෝ‍රි ළමයෙක් වගේ හැසිරෙන්‍න ඵපා බං..😹😹

    අනුරට කුඩු නවත්තන්න බෑ කියල උඹම පිලි අරන්‍ ඉවරයි දැනටමත්..😹😹😹😹😹
     
    • Haha
    Reactions: Clockwork

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    මගේ චන්දය හොරු අල්ලන්නෙ නැති අයට නෙවේ, අනාගතයේ හොරු අල්ලන්නෙ නෑ කියල පොරොන්දු වෙච්ච අයට තමයි දෙන්නෙ. ඒක පොරොන්දුවක් විදියට ලැබෙන එක වැදගත්.
     
    • Haha
    Reactions: Bitter Truth

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    461317286_550418147330192_8076157120182021794_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,755
    46,175
    113
    මගේ චන්දය හොරු අල්ලන්නෙ නැති අයට නෙවේ, අනාගතයේ හොරු අල්ලන්නෙ නෑ කියල පොරොන්දු වෙච්ච අයට තමයි දෙන්නෙ. ඒක පොරොන්දුවක් විදියට ලැබෙන එක වැදගත්.
    :lol: :lol: :lol: