Rs. 17.5 crore house for sale in jaffna!

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    රාජ්‍ රාජරත්නම් නිදහස් වෙලා ලංකාවට ඇවිල්ලා බර ගාණක් වියදම් කරලා පට්ට ගෙයක් ගැහුවා යාපනේ, දන්නවානේ ඒ කවුද කියලා 😏
     
    • Like
    • Wow
    Reactions: sahan50 and kinkon

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,990
    6,360
    113
    kandy
    Apita salli walata ganna puluwanda yapane gewal
    Puluwan neda

    රාජ්‍ රාජරත්නම් නිදහස් වෙලා ලංකාවට ඇවිල්ලා බර ගාණක් වියදම් කරලා පට්ට ගෙයක් ගැහුවා යාපනේ, දන්නවානේ ඒ කවුද කියලා 😏
    Nane mchn
    Nama poddk ahala tynwa wage mathakayak tynwa
    ------ Post added on Sep 28, 2024 at 11:48 PM
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,972
    1,113
    113
    mewa mokada bro, 40 crore ekatath jaffna house thiyanawa. owa simple. 2035 weddi lankawe uda kotasa witharak dubai wage luxury wei sure.
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,990
    6,360
    113
    kandy
    mewa mokada bro, 40 crore ekatath jaffna house thiyanawa. owa simple. 2035 weddi lankawe uda kotasa witharak dubai wage luxury wei sure.
    Ado sirawata???

    Ow oww kohomath mchn anawaki walata anuwa lankawa kawada hari anagathedi kotas 3kata kadenawalu (lu kiyala thama thibbe)

    Danatama un wenamma wage inne
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    ඒ ඔක්කොම සිරා. ඒත් යාපනේ දෙමළ කෙල්ලො කැතයිනෙ බං 🥲 මම හිතුවෙ අපි ටැමිල් ෆිල්ම් වල, මලයාලම් ෆිල්ම් වල දකිනවා වගේ ලස්සන සූකිරි කෑලි ඇති කියලා ජැෆ්නා වල. දවස් 3ක් හිටියා ආසවට එක සුපිරියි කියන්න පුලුවන් දෙමළ කෑල්ලක් දැක්කෙ නෑ 😒
    ඒව ඒම එලි බහින් නෑ.ලස්සන කෙල්ලො හුගක් ඉන්නෙ හොද කුල වල.උන්ට යාපනේ කොලබ දේකේම ගෙවල් තියෙනව.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,990
    6,360
    113
    kandy
    ඒව ඒම එලි බහින් නෑ.ලස්සන කෙල්ලො හුගක් ඉන්නෙ හොද කුල වල.උන්ට යාපනේ කොලබ දේකේම ගෙවල් තියෙනව.
    Anna hari
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,972
    1,113
    113
    ඒව ඒම එලි බහින් නෑ.ලස්සන කෙල්ලො හුගක් ඉන්නෙ හොද කුල වල.උන්ට යාපනේ කොලබ දේකේම ගෙවල් තියෙනව.
    Yes you are right. colombo thiynawa gewal 250 crore paninawa. wede kiyane mamath tamil :-)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    ඔච්චර පත ගෙයක් ගන්නවා නම් අනිවා වැඩ කාරයි හතර පහකුත් ඉන්න ඕන. නැත්තන් අපි අරගෙන අපිම අතු පතු ගාන්නෙයි ඔච්චර පත ගෙවල්. මකුළු දැල් කඩන්නයි. මොන කරුමයක්ද. 😒
     
    • Love
    Reactions: sahan50

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Yes you are right. colombo thiynawa gewal 250 crore paninawa. wede kiyane mamath tamil :-)
    ඔයාලට ඉතින් ලොකු ඩයස්පෝර එකක් තියෙනවනෙ මචන්. හොද කුල වල හැම පවුලෙම කවුරුහරි රට ඉන්නව. අනික අම්බානට රත්තරන් එකතු කරනව. අඩු කුල වල අයගෙ වහල් මානසිකත්වයත් හොද කුල වලට සල්ලි හම්බ කරන්න වාසියක්. ඒකයි යාපනේ අඩු කුල වලට ඉගෙන ගන්න දෙනවට සමහර අය කැමති නැත්තෙ. බීල කතා කරන්න ඕන ප්‍රශ්න.😄

    ඔච්චර පත ගෙයක් ගන්නවා නම් අනිවා වැඩ කාරයි හතර පහකුත් ඉන්න ඕන. නැත්තන් අපි අරගෙන අපිම අතු පතු ගාන්නෙයි ඔච්චර පත ගෙවල්. මකුළු දැල් කඩන්නයි. මොන කරුමයක්ද. 😒
    ඔය පැති වල නන් ලේසියි බන්.අඩුවට මිනිස්සු ඉන්නව.අපිටනෙ දැන් 50000ටවත් හොද මිනිස්සු වැඩකාර කමට හොයගන්න නැත්තෙ. දැන් ETF/EPF ගෙවන්නත් ඕන.😂
    ------ Post added on Sep 29, 2024 at 12:00 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    මුන් නම් කෙලින්ම ඉන්දියා වලින් බඩු ගෙන්නවා ඇති
     
    • Love
    Reactions: sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    ඔය පැති වල නන් ලේසියි බන්.අඩුවට මිනිස්සු ඉන්නව.අපිටනෙ දැන් 50000ටවත් හොද මිනිස්සු වැඩකාර කමට හොයගන්න නැත්තෙ. දැන් ETF/EPF ගෙවන්නත් ඕන.😂
    ------ Post added on Sep 29, 2024 at 12:00 AM
    ඔව් හැබැයි ඒ පැත්තේ අඩුකුලේ කියල ලේබල් ගහපු මිනිස්සුන්ට අවුලක් නෑනේ එහෙම. අඩු ගානට වැඩ කරන එක.
     
    • Wow
    Reactions: sahan50

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,972
    1,113
    113
    ඔයාලට ඉතින් ලොකු ඩයස්පෝර එකක් තියෙනවනෙ මචන්. හොද කුල වල හැම පවුලෙම කවුරුහරි රට ඉන්නව. අනික අම්බානට රත්තරන් එකතු කරනව. අඩු කුල වල අයගෙ වහල් මානසිකත්වයත් හොද කුල වලට සල්ලි හම්බ කරන්න වාසියක්. ඒකයි යාපනේ අඩු කුල වලට ඉගෙන ගන්න දෙනවට සමහර අය කැමති නැත්තෙ. බීල කතා කරන්න ඕන ප්‍රශ්න.😄

    ewa bro thama thamange telent. den mehe inna middle and low class kattiyage education wiyadam okkoma baragena thiyanne rata inna kattiya. den ithin eyala igana gena udata ennai thiyanne. education top level ekatama genna oni. atha arinne ne.

    Example
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    ewa bro thama thamange telent. den mehe inna middle and low class kattiyage education wiyadam okkoma baragena thiyanne rata inna kattiya. den ithin eyala igana gena udata ennai thiyanne
    Eyala udata enne denatamath ultra rich class ekata serve karanna bro.moko eyalata ona den hoda working class ekak.labor class eka south walin import karana economy ekakne eyalata den ona.man me kiyanne north america wala oya kiyana widihe udawu karana kenekge opinion eka.mehe millionaire kenek unata loku place ekak ne eyata society eke.den lankawe invest karala ema ekak achieve karanna try ekak denawa wage man dekke.

    ඔව් හැබැයි ඒ පැත්තේ අඩුකුලේ කියල ලේබල් ගහපු මිනිස්සුන්ට අවුලක් නෑනේ එහෙම. අඩු ගානට වැඩ කරන එක.
    Needs අඩුයි බන්.needs වැඩි වෙද්දි ඕක වෙනස් වෙනව.wants හුගක් තියෙන්න දෙයියො එක්ක.
    ------ Post added on Sep 29, 2024 at 12:10 AM
     
    • Like
    Reactions: sahan50

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,972
    1,113
    113
    Eyala udata enne denatamath ultra rich class ekata serve karanna bro.moko eyalata ona den hoda working class ekak.labor class eka south walin import karana economy ekakne eyalata den ona.man me kiyanne north america wala oya kiyana widihe udawu karana kenekge opinion eka.mehe millionaire kenek unata loku place ekak ne eyata society eke.den lankawe invest karala ema ekak achieve karanna try ekak denawa wage man dekke.
    Mn Tamil Bro, mn danwa eyala karanwa dewal, api karana dewal, apima apiwa gewal wala wedata thiyaganne ne. loku investment karala loku post deela, up karnawa, wait and see. well planned.
     
    • Like
    Reactions: sahan50

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Mn Tamil Bro, mn danwa eyala karanwa dewal, api karana dewal, apiwa apiwa gewal wala wedata thiyaganne ne. loku investment karala loku post deela, up karnawa, wait and see. well planned.
    Nothing to see man.you guys can rise there's no question about that.but caste system and stuff will remain.it's embedded in your culture.
     
    • Like
    Reactions: sahan50

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    ඒව ඒම එලි බහින් නෑ.ලස්සන කෙල්ලො හුගක් ඉන්නෙ හොද කුල වල.උන්ට යාපනේ කොලබ දේකේම ගෙවල් තියෙනව.
    උන්ව බලන්නෙ කොහොමද ආයිබෝවන්ඩ 😍