Rs. 17.5 crore house for sale in jaffna!

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    fitted.jpg

    Advertisement
    Meka patta nee

    Patta luxurious gewal thiyanawa koti ganan walata wikunanna ehe:angry:
    ------ Post added on Sep 28, 2024 at 7:47 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,829
    22,126
    113
    Kaer Morhen
    thewitcher.com
    මුන් මාර විදිහට ලස්සන කරන්න වියදම් කරනවා, ගේට්ටු මිදුල් තාප්ප. සිවිලිම් එහෙම අර හෝටල් වල විදිහට ගහන්නේ. අපි ගිහින් යාපනේ අඩුරණ කෙනෙක්ගේ ගෙදර නැවතිලා හිටියා. පොඩි තනි තට්ටුවේ ගෙයක්, කොටි 2ක් ගිය කිව ඒ කාලේ 2013 වගේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,537
    18,182
    113
    ජැෆ්න පොරවල් වලට සල්ලි තියනව නාන්න.. දැක්කම කැලනි හිගන්නො වගේ ඉන්නෙ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    මුන් මාර විදිහට ලස්සන කරන්න වියදම් කරනවා, ගේට්ටු මිදුල් තාප්ප. සිවිලිම් එහෙම අර හෝටල් වල විදිහට ගහන්නේ. අපි ගිහින් යාපනේ අඩුරණ කෙනෙක්ගේ ගෙදර නැවතිලා හිටියා. පොඩි තනි තට්ටුවේ ගෙයක්, කොටි 2ක් ගිය කිව ඒ කාලේ 2013 වගේ.
    aththa mchn
    Patta lassana culture ekak thiyenne. South indian type
     
    • Like
    Reactions: Gwynbleidd

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    යාපනේ පිට්සා හට් එකේ රෑට මාර සෙනග, commercial බැංකුව පට්ට විශාලයි. තට්ටු තුනක බාර් එකක බිව්වා, පොඩි ගානයි ගියේ. මම ගිය මාසේ ගියා
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    යාපනේ පිට්සා හට් එකේ රෑට මාර සෙනග, commercial බැංකුව පට්ට විශාලයි. තට්ටු තුනක බාර් එකක බිව්වා, පොඩි ගානයි ගියේ. මම ගිය මාසේ ගියා
    apiwa politicians lai anith unui beduwe nathnam patta happy eke inna thibba
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    aththa mchn
    Patta lassana culture ekak thiyenne. South indian type
    ඒ ඔක්කොම සිරා. ඒත් යාපනේ දෙමළ කෙල්ලො කැතයිනෙ බං 🥲 මම හිතුවෙ අපි ටැමිල් ෆිල්ම් වල, මලයාලම් ෆිල්ම් වල දකිනවා වගේ ලස්සන සූකිරි කෑලි ඇති කියලා ජැෆ්නා වල. දවස් 3ක් හිටියා ආසවට එක සුපිරියි කියන්න පුලුවන් දෙමළ කෑල්ලක් දැක්කෙ නෑ 😒
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ගෙදර ලස්සනයි, එත් ලයිට් ටික නම් චා. මොන රෙද්දකටද කලර් එල්ඊදී ලයිට් ස්ට්‍රිප් දාන්නේ, තොරණක් වගේ, එහෙම නෙවේ ඕන සොෆ්ට් වෝම් ලයිට් ටිකක් දැම්ම නම් ඇති
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    ඒ ඔක්කොම සිරා. ඒත් යාපනේ දෙමළ කෙල්ලො කැතයිනෙ බං 🥲 මම හිතුවෙ අපි ටැමිල් ෆිල්ම් වල, මලයාලම් ෆිල්ම් වල දකිනවා වගේ ලස්සන සූකිරි කෑලි ඇති කියලා ජැෆ්නා වල. දවස් 3ක් හිටියා ආසවට එක සුපිරියි කියන්න පුලුවන් දෙමළ කෑල්ලක් දැක්කෙ නෑ 😒
    na na innawa. Bicycle padina kello thama wadipura penna inne
    E unata thala thel ehema use krana patta attractive skin clrs thiyana kello naththemath na

    ගෙදර ලස්සනයි, එත් ලයිට් ටික නම් චා. මොන රෙද්දකටද කලර් එල්ඊදී ලයිට් ස්ට්‍රිප් දාන්නේ, තොරණක් වගේ, එහෙම නෙවේ ඕන සොෆ්ට් වෝම් ලයිට් ටිකක් දැම්ම නම් ඇති
    Tamil/ Hindusim aya mchn godak tight clrs walata kamathi neda?

    Andum unath andinawa thada paata
    ------ Post added on Sep 28, 2024 at 8:36 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    na na innawa. Bicycle padina kello thama wadipura penna inne
    E unata thala thel ehema use krana patta attractive skin clrs thiyana kello naththemath na
    අනේ මන්දා බං. දැක්ක දැක්ක තැන හිටියෙ කලු කැත කෙල්ලො 💔 සමහර විට ලස්සන කෑලි ගෙවල් අස්සෙ ඉන්නවද දන්නෑ. අපි කෝවිලකට එහෙමත් ගියා. කෙල්ලො සෑහෙන්න හිටියා ඒකෙත්. හැබැයි සුපිරියි කියන්න පුලුවන් කෙල්ලො එකෙක් හිටියෙ නෑ කියහන්කො ඒත් 😒
     
    • Sad
    Reactions: sahan50