Gov vet hospital

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    Gov hospital wla බෙහෙත් කරන්න salli ganna wada bn mcn la , balla ge kana hapala dan kunuwela pattak ma ne diya wela yanawa , e madiwata ගඳ ගහන wa palathama , mokada mn karanne pvt karanna be salli ne ,
    තුවාල welawana vaccine දන්නවද amoxalin dunna mn
    gov eke vet ta api vaccine අරන් දෙන්න oneda
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    ow provate than walata wada adu gabak ganne. Habai doka inne udeta witharai. Ude 10 wage weddi pora field eke yanawam
    Api vaccine walata gewanna oneda , තුවාල sudda karala beheth danna salli ganna wada
    Balla mareyida kana gawa tuwala unama hadala

    ow provate than walata wada adu gabak ganne. Habai doka inne udeta witharai. Ude 10 wage weddi pora field eke yanawam
    Field eke yana kota ගෙදරට enna kiyanna puluwanda bn අපිට
    ------ Post added on Sep 29, 2024 at 7:13 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    සල්ලි නං ගෙවන්න ඕනි. හැබැයි ප්‍රයිවට් තැන් වලට වඩා නං ගාන බාගෙට බාගයක් අඩුයි.

    එහෙම සල්ලි ගන්නේ බෙහෙතේ ගානද විතරද දන්නේ නැහැ.

    ප.ලි - ලංකාවේ ආණ්ඩුවෙන් පශු වෛද්‍ය සේවාව පටන් ගන්නෙම කෘෂි කාර්මික සතුන්ට බෙහෙත් හේත් කරන්න. දැන් තමයි ගෘහස්ත සතුන්ට වැඩි වියදමක් දරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති සල්ලි ගන්නේ.
     
    • Like
    Reactions: Tz4400

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,567
    1
    15,185
    113
    Anuradhapura patte mcn

    Kana ivarayi bn mn bayen inne gana kochchara weiyda rs 2000 wage weyida තුවාල welena vaccine walata ehema
    ------ Post added on Sep 29, 2024 at 7:23 PM
    ape ekage natta hariye thuwal karan, kasala kasala.
    epara gatte rs300y bn

    tatwe anuwa wens weno neh itin owwA
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    ape ekage natta hariye thuwal karan, kasala kasala.
    epara gatte rs300y bn

    tatwe anuwa wens weno neh itin owwA
    Meka series wedi kunu ganda wedi , Hospital ekata 6km k wage dura mn balla payin aran giyoth u කලන්තෙ dayida bn dan kanne th ne ude පාන්දර, නිල masso hitan enawa වහගෙන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,906
    113
    33
    Kalutara
    Api vaccine walata gewanna oneda , තුවාල sudda karala beheth danna salli ganna wada
    Balla mareyida kana gawa tuwala unama hadala

    Field eke yana kota ගෙදරට enna kiyanna puluwanda bn අපිට
    ------ Post added on Sep 29, 2024 at 7:13 PM
    ෆීල්ඩ් එකේ යනව කියන්නෙ ඔය ෆාම් වල සත්තු බලන්න බන් යන්නෙ මයෙ හිතේ. බල්ලො පූසො බලන්න නෙමෙයි. ගනන් ගැන නම් දන්නෙ නෑ. ask බලු ඔස්තාර් @Solo Rider
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    Machanla , dan ballage kane panu wo th innawa bn un eliyata awith , mun marena deyak dannawada
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Machanla , dan ballage kane panu wo th innawa bn un eliyata awith , mun marena deyak dannawada

    පනුවො මස් කාගෙන මොලෙ ඇතුලට යනව
    බල්ල පණ පිටින් විදවනව
    උබෙ කන කුණු වෙල තියෙද්දි උබට ඉන්න පුලුවන්ද

    ගොඩින් බේරන්න පරක්කු වැඩියි
    ඕක සුද්ද කරල, පනුවො අරන් දාල, වේලෙන්නයි, ඇතුලෙ පණු බිත්තර මැරෙන්නයි ඉන්ජෙක්සන් ගහන්න ඕන
    ඊට පස්සෙ ආයෙ ප්ණුවො නොඑන්න ස්ප්‍රෙ එකක් තිය්නව, එක ගහන්න ඕන

    ගවමන්ට් වෙට් ඔවා කරන්නෙ නැ ගෙදර ඇවිල්ල
    උන් හැමවෙලාවෙම ඇත්තෙත් නැ

    ප්‍රයිවට් තැනකට අරන් පලයන්
    වැඩිම උනොත් රුපියල් 2000-2500ක් යයි

    ඔහොම සත්තුන්ට විදවන්න දෙන්න එපා
     
    • Sad
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    පනුවො මස් කාගෙන මොලෙ ඇතුලට යනව
    බල්ල පණ පිටින් විදවනව
    උබෙ කන කුණු වෙල තියෙද්දි උබට ඉන්න පුලුවන්ද

    ගොඩින් බේරන්න පරක්කු වැඩියි
    ඕක සුද්ද කරල, පනුවො අරන් දාල, වේලෙන්නයි, ඇතුලෙ පණු බිත්තර මැරෙන්නයි ඉන්ජෙක්සන් ගහන්න ඕන
    ඊට පස්සෙ ආයෙ ප්ණුවො නොඑන්න ස්ප්‍රෙ එකක් තිය්නව, එක ගහන්න ඕන

    ගවමන්ට් වෙට් ඔවා කරන්නෙ නැ ගෙදර ඇවිල්ල
    උන් හැමවෙලාවෙම ඇත්තෙත් නැ

    ප්‍රයිවට් තැනකට අරන් පලයන්
    වැඩිම උනොත් රුපියල් 2000-2500ක් යයි

    ඔහොම සත්තුන්ට විදවන්න දෙන්න එපා
    Gov vet ge hospital ekata aran giyoth honda karayida
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Gov vet ge hospital ekata aran giyoth honda karayida

    හොද කරයි
    සල්ලි ගන්නව කොහොම උනත්

    අනික උන් අල්ලගන්න නෑ උබට ඔන වෙලාවට
    තියන දෙයක් උගස් කරල හරි ඔකට බේත් කරපන්,

    මොලෙට විසබීජ ගියොත් කොහොමත් ගොඩ දාන්න බැ

    Meka series wedi kunu ganda wedi , Hospital ekata 6km k wage dura mn balla payin aran giyoth u කලන්තෙ dayida bn dan kanne th ne ude පාන්දර, නිල masso hitan enawa වහගෙන
    කන්නෙ නැත්තෙ තුවාලෙ කැක්කුමට
    කිමි 6ක් පයින් ගෙනියන්න එපා යකො, ඕක මැරෙයි

    උස්සගෙන අරන් පලයන්
    නැත්නන් යාලුවෙක් සෙට් කරන් බයික් එහෙක අරන් පලයන්

    කරන උට්ටක් ඉක්මනට කරහන්
    පණ පිටින් කන හාර හාර කනකොට එන අමාරුව තෙරෙනවද උබට

    සනීප උනාම, ඔය බල්ල කාට හරි දීපන්
    ------ Post added on Sep 29, 2024 at 10:45 PM
     
    • Sad
    Reactions: Tz4400

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Salli nathi kama bn mn heta aran yanawa paying hari weal karayo ගෙනියන්න kamathi ne bn
    දැන් ඉතින් කොහොම හරි බෙහෙතක් දාගනින් බන් මොනා කරන්නද ඉතින් පව්නේ සත්තු වේදනාව කියන්නද.
     
    • Like
    Reactions: Solo Rider