ඒකේ තියෙන්නෙ කොටස් 2යිනෙයූ ටියුබ් එකෙ තිබ්බ ටික මදිද
හරි ඒක පස්සෙ බලන්න බැරියැ දැන් මේක බලන්න ඕනෙෆිල්ම් එකකුත් හදනවා පොඩ්ඩක් ඉවසල ඉඳපන්...
ඔව් කිසි පාඩුවක් නෑthe dig baluwada ubala? 3000k dila ganna eka ok da?
DIG ?2500යිනේ යන්නේ, ගෙවලා බලමු.මාත් අද බලන්න ඉන්නේ පේඩ් කරලා.ෆ්‍රී දෙක බැලුවා.උගේ අනිත් ඉන්ට්‍රවිව් ටිකත් ඇහුවා.
එක තවම බැලුවේ නෑ.එකේ තියෙන්නෙ මොනාද කියලත් හරියට දන්නේ නෑ. ශානි නන් ෆැසිනේටඩ් ස්ටෝරියක් තියෙනවා. එක බලලා ඉන්නවා.DIG ?
එකේ තියෙන්නේ අර වාස් ගේ කේස් එක නේ .එක තවම බැලුවේ නෑ.එකේ තියෙන්නෙ මොනාද කියලත් හරියට දන්නේ නෑ. ශානි නන් ෆැසිනේටඩ් ස්ටෝරියක් තියෙනවා. එක බලලා ඉන්නවා.
------ Post added on Sep 30, 2024 at 11:32 AM
------ Post added on Sep 30, 2024 at 11:32 AM
------ Post added on Sep 30, 2024 at 11:33 AM
------ Post added on Sep 30, 2024 at 11:34 AM
shaniගේ interviews බලපන්කො , ඌ හරියටම දිනත් එක්ක කියනවනේ. මට ජීවිතේට ඔහොම මතක තියෙන්නේ නෑ.ශානි නන් ෆැසිනේටඩ් ස්ටෝරියක් තියෙනවා. එක බලලා ඉන්නවා.

ඒක තමයි උගේ රස්සාව සහ කැමති දේ ඉතින් .shaniගේ interviews බලපන්කො , ඌ හරියටම දිනත් එක්ක කියනවනේ. මට ජීවිතේට ඔහොම මතක තියෙන්නේ නෑ.![]()
salli dila ganin. nath nam nobala hitapan.ගත්ත එකෙක් අපිත් එක්ක share කරගන්න ඛමති නෑ????![]()

habai epiyak slow motion tikai intro outro tikai ayin kalama 15mins wath na kiyala comment ekaka thibbaෆිල්ම් එකක් බලන්න ගියත් ඔයිට වඩා වියදම් වෙන එකේ රුපියල් 2500ක් දීලා ඕක බලන්න. ඒ මිනිස්සු ඕවා හදන්නෙ නිකන් නෙමෙයිනෙ. අනික සිංහල පොඩි ඕඩියන්ස් එකකට. ඉස්සරහත් එතකොට හොද දේවල් හදන්න ඒ මිනිස්සුන්ටත් උදව්වක් ඒක
ඔව් කිසි පාඩුවක් නෑ
passion එක තමයි. Real life එකෙත් කතාවේ වගේ නම් මු හෙන exceptional case එකක්.ඒක තමයි උගේ රස්සාව සහ කැමති දේ ඉතින් .
ඒ උනාට දැන් හොද කියන කිරියේ උන් ඒ දවස් වල මුට කිව්ව කතා අර වළන් කේස් එකෙන් පස්සේයි , දෙරණේ ගොටාගේ කාලේ නාට්ටි වලිනුයි පස්සේ . . .passion එක තමයි. Real life එකෙත් කතාවේ වගේ නම් මු හෙන exceptional case එකක්.

වලං කේස් එක ඒ වෙනකොට එඩිටක් කියලා ඔප්පු වෙලා තිබුනේ නෑ. පාස්කු ප්‍රහාරයත් පස්සෙනේ කොටස් කොටස් එලියට එන්නේ ඒවත් දැක දැක තාමත් බයිනවා නන් තමයි කේස්.ඒ උනාට දැන් හොද කියන කිරියේ උන් ඒ දවස් වල මුට කිව්ව කතා අර වළන් කේස් එකෙන් පස්සේයි , දෙරණේ ගොටාගේ කාලේ නාට්ටි වලිනුයි පස්සේ . . .![]()