SSP ශානි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,538
    6,822
    113
    Gedara
    මේකේ ෆුල් ඩොකුමන්ට්‍රිය ෆ්‍රී බලාගන්න තැනක් නැද්ද කුකුලනි? 🥸
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,538
    6,822
    113
    Gedara
    යූ ටියුබ් එකෙ තිබ්බ ටික මදිද
    ඒකේ තියෙන්නෙ කොටස් 2යිනෙ

    ෆිල්ම් එකකුත් හදනවා පොඩ්ඩක් ඉවසල ඉඳපන්...
    හරි ඒක පස්සෙ බලන්න බැරියැ දැන් මේක බලන්න ඕනෙ
    ------ Post added on Sep 30, 2024 at 10:52 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ෆිල්ම් එකක් බලන්න ගියත් ඔයිට වඩා වියදම් වෙන එකේ රුපියල් 2500ක් දීලා ඕක බලන්න. ඒ මිනිස්සු ඕවා හදන්නෙ නිකන් නෙමෙයිනෙ. අනික සිංහල පොඩි ඕඩියන්ස් එකකට. ඉස්සරහත් එතකොට හොද දේවල් හදන්න ඒ මිනිස්සුන්ටත් උදව්වක් ඒක

    the dig baluwada ubala? 3000k dila ganna eka ok da?
    ඔව් කිසි පාඩුවක් නෑ
    ------ Post added on Sep 30, 2024 at 10:58 AM


    ------ Post added on Sep 30, 2024 at 11:01 AM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    2500යිනේ යන්නේ, ගෙවලා බලමු.මාත් අද බලන්න ඉන්නේ පේඩ් කරලා.ෆ්‍රී දෙක බැලුවා.උගේ අනිත් ඉන්ට්‍රවිව් ටිකත් ඇහුවා.
     
    • Love
    Reactions: iworld

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,855
    165,617
    113
    එකමත් එක රටක
    එක තවම බැලුවේ නෑ.එකේ තියෙන්නෙ මොනාද කියලත් හරියට දන්නේ නෑ. ශානි නන් ෆැසිනේටඩ් ස්ටෝරියක් තියෙනවා. එක බලලා ඉන්නවා.
    එකේ තියෙන්නේ අර වාස් ගේ කේස් එක නේ .
    එකේ එපි 6ක් තියනව . . time එක කොච්චරද දන්නේ නෑ 6යේ ම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස



    ------ Post added on Sep 30, 2024 at 11:32 AM


    ------ Post added on Sep 30, 2024 at 11:32 AM


    ------ Post added on Sep 30, 2024 at 11:33 AM


    ------ Post added on Sep 30, 2024 at 11:34 AM

    තව මෙයාගේ ඉනටර්වීව් දෙකක් විතර තියෙනවා, ඒවත් බලන්න ඕනි.ඔක්කොම එකම ස්ටෝරිය වුනාට සමහර ඒවගේ නොකියන ඩීටෙල්ස් අනිකේ කියනවා. එතකොට ෆුල් පික්චර් එකක් එනවා.
    https://youtu.be/2aLACUNt9nA?si=XP2LqHzGlVA0lkAe
    https://youtu.be/njZBKMUH-5Y?si=8c5wD_t4JTzbV1v9
     
    • Like
    Reactions: iworld

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ශානි නන් ෆැසිනේටඩ් ස්ටෝරියක් තියෙනවා. එක බලලා ඉන්නවා.
    shaniගේ interviews බලපන්කො , ඌ හරියටම දිනත් එක්ක කියනවනේ. මට ජීවිතේට ඔහොම මතක තියෙන්නේ නෑ. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,855
    165,617
    113
    එකමත් එක රටක
    shaniගේ interviews බලපන්කො , ඌ හරියටම දිනත් එක්ක කියනවනේ. මට ජීවිතේට ඔහොම මතක තියෙන්නේ නෑ. :baffled:
    ඒක තමයි උගේ රස්සාව සහ කැමති දේ ඉතින් .
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    ගත්ත එකෙක් අපිත් එක්ක share කරගන්න ඛමති නෑ???? 😁
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    ගත්ත එකෙක් අපිත් එක්ක share කරගන්න ඛමති නෑ???? 😁
    salli dila ganin. nath nam nobala hitapan. :angry:
    nath nam hamadama dewani inima wage labbawal balanna wenne

    ෆිල්ම් එකක් බලන්න ගියත් ඔයිට වඩා වියදම් වෙන එකේ රුපියල් 2500ක් දීලා ඕක බලන්න. ඒ මිනිස්සු ඕවා හදන්නෙ නිකන් නෙමෙයිනෙ. අනික සිංහල පොඩි ඕඩියන්ස් එකකට. ඉස්සරහත් එතකොට හොද දේවල් හදන්න ඒ මිනිස්සුන්ටත් උදව්වක් ඒක
    ඔව් කිසි පාඩුවක් නෑ
    habai epiyak slow motion tikai intro outro tikai ayin kalama 15mins wath na kiyala comment ekaka thibba
     
    • Like
    Reactions: iworld

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,855
    165,617
    113
    එකමත් එක රටක
    passion එක තමයි. Real life එකෙත් කතාවේ වගේ නම් මු හෙන exceptional case එකක්.
    ඒ උනාට දැන් හොද කියන කිරියේ උන් ඒ දවස් වල මුට කිව්ව කතා අර වළන් කේස් එකෙන් පස්සේයි , දෙරණේ ගොටාගේ කාලේ නාට්ටි වලිනුයි පස්සේ . . . :rofl:
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ශානි අබේසේකර ට Industry එක ඇතුලෙ උන් කියන්නෙ Sri Lankan Sherlock Holmes කියලලු 🤥 එච්චර ටම වැඩ්ඩෙක්ලු investigations වල ... ඔය දැන් කතාවෙන ආන්දෝලනාත්මක සීන් ( ලසන්ත, තාජුඩීන් වගේ ) බොහෝමයක් කරල තියෙන්නෙ ශානිගෙ අධීක්ෂණය යටතෙලු 🤥
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    ඒ උනාට දැන් හොද කියන කිරියේ උන් ඒ දවස් වල මුට කිව්ව කතා අර වළන් කේස් එකෙන් පස්සේයි , දෙරණේ ගොටාගේ කාලේ නාට්ටි වලිනුයි පස්සේ . . . :rofl:
    වලං කේස් එක ඒ වෙනකොට එඩිටක් කියලා ඔප්පු වෙලා තිබුනේ නෑ. පාස්කු ප්‍රහාරයත් පස්සෙනේ කොටස් කොටස් එලියට එන්නේ ඒවත් දැක දැක තාමත් බයිනවා නන් තමයි කේස්.