passport polima

netnet

Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    පාස්පොර්ට් පෝලිම ඇත්තටම තිබ්බේ මිනිස්සුන්ට ලොකු බයක් තිබ්බා මෝඩ පුතා දිනයි කියල එක්කෝ නාකි පොනිලා ඒයි කියල කොහෙට හරි පයින්න බලාගෙන තමයි ඔය පෝලිම ඇති උනේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    පාස්පොර්ට් පෝලිම ඇත්තටම තිබ්බේ මිනිස්සුන්ට ලොකු බයක් තිබ්බා මෝඩ පුතා දිනයි කියල එක්කෝ නාකි පොනිලා ඒයි කියල කොහෙට හරි පයින්න බලාගෙන තමයි ඔය පෝලිම ඇති උනේ.

    හනේ.😹😹😹

    ත්‍රීවීල් ජෙප්පෝ තමා ගිහින් බොරුවට පෝලිම් මැව්වේ ජනාධිපතිවරණයට වාසි ගන්න..අපි නොදන්න ජෙප්පො😹😹