Ancient Sri Lankan kings thru AI

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,944
    6,356
    113
    East Blue (Goa Kingdom)
    viking wage ne ban AI image eka
    vije kiyanne kalu kota katha kakul bata kotu wage mittek wenna ati
    balapanko ape hati
    melo rahak na curry people
    vijaya kiyala ekek gana mahawase witharayi thiyenne ,
    thawa mahawaseta passe andapu chitra thiyenawa indiyawe u gana,
    mokek hari indiywen elawapu thrasthawadiyek gamak allan inna athi ona nam

    mahawanse eka mulata dala.

    anith eka budu hamuduruwo kiwwalu kathawa wagayakuth dala mulata mahawanse , ethnaninma thererenawa potha liyapu eka hamuduru kenek neme kiyana eka baudhdha. budu dhahama gana poddak hari danna kenekta therenawa ehema katha kiyanne naha kiyana budu hamuduruwo.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,810
    113
    ඔය Viking එකෙක්නෙ යකෝ. අපේ උන් බඩ තියන කලු මිට්ටො.

    viking wage ne ban AI image eka
    vije kiyanne kalu kota katha kakul bata kotu wage mittek wenna ati
    balapanko ape hati
    melo rahak na curry people


    කළු මිට්ටෝ තමා ස්වදේශීය අය. මේ කට්ටිය
    රන්වන් පාට වගේ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,687
    15,026
    113
    Milagiriya
    කළු මිට්ටෝ තමා ස්වදේශීය අය. මේ කට්ටිය
    රන්වන් පාට වගේ.
    විජය කියන්නෙත් බංගලි ලුක් එක තිබුන එකෙක් කළු කැත මීට්ටෙක් , නායක්කාර් එවුන් තමයි පාටට හිටියේ 🙂 වෙලාවට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ලංකාව අල්ලගත්තේ නැත්නම් අපිත් තාම අප්‍රිකන් එවුන් වගේ 🥲
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    iSFmoCK.png
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,515
    5,412
    113
    දකුණු පැත්තේ ඩයල් එක නිකන් හමාස් කාරයෙක් වගේ නෙ රැවුලත් එක්ක.

    ඔය ඉන්දියාවේ රාජා කෙනෙක් මෙහෙ කවුරුවත් නෙවෙයි.
    Lankawe godak Kings Indian thamai(almost all Kings)
     
    • Like
    Reactions: sahan50

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,810
    113
    Lankawe godak Kings Indian thamai(almost all Kings)
    නෑ. ස්වදේශික රජවරු තමා වැඩි හරියක් හිටියේ. විජය ඉන්දියාවෙන් ආවට පණ්ඩුකාභය රජතුමා ඔය ලයින් ඒක මාරු කරා.

    Ps.

    https://sinhala.archaeology.lk/පුරාණ-ලංකාවේ-ක‍්‍රියාත්ම/

    මේ සෙල්ලිපි වල පුවිය කියන්නේ පණ්ඩුකාභයගෙන් පැවත එන කියන්න. පණ්ඩුකාභය කියන්නේ දිග ගාමිණීගේ පුතා. දිග ගාමිණී කියන්නේ ලංකාවේ ස්වදේශිකයෙක්. ගොඩක් රජවරු මේඝ, මහාකාල වගේ නම් වලින් අදුන්වන්නේ හම අදුරු පාට නිසා.
     
    • Like
    Reactions: neo7x and fdk