රනිල්ගෙ අතවැසියන්ගෙ ඇඩියාව 😰

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113



    මු කියනවා සජිත් එක්ක මේ පුස්නෙ විසදගන්න පුලුවන්ලු 🫣 මුන්ද මෝඩයෝ, අපිද මෝඩයෝ.

    බලන් ගියාම රනිල් කියන්නෙ කියන තරම් මොලකාරයෙක් නෙමෙයි වගේ.

    වජිර වගේ උන්ටත් අන්දන්න පුලුවන් පෙන්දෙක්නෙ, මෙහෙම එකෙක්ද ජාත්‍යන්තරයට උගුල් අටවන්න යනවා කීවෙ 😺

     
    • Haha
    Reactions: ChoronaSottiya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අත්තටු අපේ නම් කොහෙටද පුතා පියාඹන්න පනින්න බැරි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුරයා දෙමළ චන්ද ටිකත් උස්සයි වගෙ. පොරගෙ අළුත් ලුක් එකට දෙමල්ලු ආසයි.

     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    Andanna wenne umbalata ban .umbala balan hitiya neda 1 sallery eken car ekak Ganna
    අපි නම් නෑ 🤧උබලම කියන කතා තමයි ඕවා…
    Economy එක මේ තියෙන මට්ටමින් තිබ්බා නම් ඇති