Menna Yako Mu Challenge kerela Anurata

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕක තමා කියන්නේ බොරු පච ගහලා බලේ ගත්තා වගේ නෙමෙයි අරන් ඒ බොරු අැත්ත කරන්න ගියහම..දේශපාලකයො බොරු කියනවා හැබැයි අනුර අැතුලු JVP කල්ලිය ඒක අසීමිතව කරා..දැන් ඒවා උන්ටම පාරා වළල්ලක් වෙලා..තව ඉස්සරහට තමා නියම අාතල් බලාගන්න පුළුවන් වෙන්නේ..😹😹
     
    • Love
    • Like
    Reactions: 2osama and KDH

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මූ උගන්ඩාවෙන් වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරගෙන transaction succesffuly කියල අද එන්න ඇති. ඉතින් පකයා වගේ චැලෙන්ජ් කරනවා

    අා ඵහෙනම් පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ මොකෙක් හරි ඵකෙක් අැතුලට දාපං..ඒක කරෙත් උන් කියල නේද උඹල කිව්වේ..😼😼😼
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    අා ඵහෙනම් පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ මොකෙක් හරි අැතුලට දාපං..ඒක කරෙත් උන් කියල නේද උඹල කිව්වේ..😼😼😼
    අපෝ අපෝ. මේ මෙන්න වැන්දා. ආතල් එකට කමෙන්ට් එක දැම්මේ. උබට වගේ අහේනියක් නැ මට කැම්පෙන් වලින් සල්ලි ගන්න තරම්. උබ හරි මචං.

    එක නෙමේ ලපයා ,රනිලා නාමලා ,සජ්ජා මොකාට උනත් උබල ඔය සල්ලිවලට කැම්පේන් කරන වෙලේ තමන්ට දෙයක් කරගනින්නකෝ උට්ටො. දූපතේ හිරවෙලා ඉන්නේ නැතිව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    10876-update-namal-rajapaksa-2-others-released-on-bail1247042963.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපෝ අපෝ. මේ මෙන්න වැන්දා. ආතල් එකට කමෙන්ට් එක දැම්මේ. උබට වගේ අහේනියක් නැ මට කැම්පෙන් වලින් සල්ලි ගන්න තරම්. උබ හරි මචං.

    එක නෙමේ ලපයා ,රනිලා නාමලා ,සජ්ජා මොකාට උනත් උබල ඔය සල්ලිවලට කැම්පේන් කරන වෙලේ තමන්ට දෙයක් කරගනින්නකෝ උට්ටො. දූපතේ හිරවෙලා ඉන්නේ නැතිව

    ලොල් අනුර බං ජනාධිපති..උඹලට රිදෙන්න වදින කොට ජනාධිපතිවරණය ඉවරයි කියලත් අමතකයි නේද..😹

    ඊළග චන්දෙත් ඉවර වුනහමත් රිප්ලයි ඵකක් රිදෙන්න වැදුනම කියයි අපිට කැම්පේන් කරනවා කියලා..😹😹

    උඹල තාමත් මොන්ටිසෝ‍රි ළමයි වගේ බං.හරි බොළදයි.😹😹😹
     
    • Like
    Reactions: AKI-SL and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    අා ඵහෙනම් පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ මොකෙක් හරි ඵකෙක් අැතුලට දාපං..ඒක කරෙත් උන් කියල නේද උඹල කිව්වේ..😼😼😼
    තාජුඩීන්ගෙන් පටන් අරගෙන නේද? ටිකක් කල් යයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තමන්ගෙ නමින් දාල තියන්නෙ කව්ද මිනිහෝ.
    ගෙරි හොර බල්ලා තවත් ආතල් ගන්නවා :ROFLMAO:


    image_1.png

    ඕවා දදා හිටපං ඵන අවුරුදු 5ම මේකේ..😹😹

    ශානිගේ ඩ්‍රාම ඵකේ ඊළග episode ඵක නොවැම්බර් චන්දෙට කලින් දානවද??😹😹😹😹
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,760
    98,819
    113
    කරේ නැත්තන් ආයේ ඉතිං හොඳට බයිට් වේවි ඉන්න පුළුවන් අවුරුදු පහම
     
    • Like
    Reactions: AKI-SL

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ බයියා කියන දේ අැත්තද ජෙප්පනේ?😹😹😹

    මදැයි පාස්කු ප්‍රහාරේ හොයනවා කියලා බලේ ගත්තා😼😼😼