මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!
මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!
So It's fine to transfer Cluster munition by US to the Ukrainians? well that's just Brilliant lol..Everybody has these since 1970. Only that imbeciles use it.![]()

මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!
මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!
බිල්ඩින් ටිකට මුකුත් උනෙ නෑනෙ. දුම තමයි අවුල
Only an imbecile would have started this war.So It's fine to transfer Cluster munition by US to the Ukrainians? well that's just Brilliant lol..![]()
උද්ඝෝෂණයක් වෙන්ටෑයකෝ මේක දුම් බෝම්බයක්. පඩයක් වගේ ගඳට මැස්සෝ මැරෙනවලු. මිනිස්සුන්ට අවුලක් නෑලු
Correct that clown Zelesnky is paying for that dearly.. lol there will be no more Ukraininans left after this year afaik!Only an imbecile would have started this war.
Lets see. The war analysts here said it would only last a week. The only comment ever I made at that time was that - not even in six months. Now it's years. it was a conflict that should have never begun. I usually don't comment on these other than for sarcasm. Personally I hate all conflicts that result in casualties. The world could be better.Correct that clown Zelesnky is paying for that dearly.. lol there will be no more Ukraininans left after this year afaik!
I Love Wars where bullies get ass ripped and face the consequences.. its about time world would see as Multipolar.. it's about time Conservatives take back US into it's senses.. Leftists had ruined that country!Lets see. The war analysts here said it would only last a week. The only comment ever I made at that time was that - not even in six months. Now it's years. it was a conflict that should have never begun. I usually don't comment on these other than for sarcasm. Personally I hate all conflicts that result in casualties. The world could be better.
මොන මී හරකෙක්වත් Thermobaric බෝම්බයක් "අත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි.Google බලලා ඉගෙන ගන්න එකේ සාපෙ.
මොන මී හරකෙක්වත් Thermobaric බෝම්බයක් "අත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි. Thermobaric බෝම්බ තියෙන්නෙ closed spaces වල පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට underground මොකක් හරි facility එකක්, බංකර් එකක්, tunnel network එකක් එ‍් වගේ දේකට.
උඹ කියවල ඉගෙන ගත්ත කිසිම ලබ්බක් විවෘත අවකාශයෙ වෙන් නෑ. මොකද එතකොට ඕන තරම් ඔක්සිජන් තියෙනවා අැදිලා එන්න. සාමාන්‍ය blast එකේ බලපෑම එනවා, හැබැයි fuel dispersion එක තත්පර කීපයක් පුරා වෙන නිසා හුළඟක් හරි වෙනත් හේතුවක් නිසා හරි ඕනවට වඩා විසිරිලා ගියොත් blast yield එකත් සෑහෙන්න අඩු වෙනවා.
අනික Open air එකේ විතරක් නෙවෙයි, closed තැනක වුණත් මැස්සො මදුරුවො වගේ කෘමී සත්තු vacuum බෝම්බෙකින් මැරෙන්නෙත් නෑ. ඕකෙන් මැරෙන්නෙ air cavities තියෙන මිනිස්සු, ක්ෂීරපායී සත්තු, කුරුල්ලො සහ උරග වර්ග විතරයි. වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවා.
මේක එක්කො ඔය පේන තැන යට තියෙන මොකක් හරි underground facility එකක් target කරල ගහපු එකක්. බිල්ඩින්වලට මොනවත් වෙන් නැත්තෙ එ‍්වා පොළොවෙන් උඩ තියෙන නිසා. හැබැයි blast එක වෙන විදිහෙන් මට නම් පේන්නෙ මේක vacuum bomb එකක් වෙන්න අමාරුයි. Vacuum bomb එකකින් ලොකු cavitation effect එකක් එන්න ඕනනෙ. මේකෙ පේන්නෙ blast එකක් විතරයි.
සමහරවිට බෝම්බෙට ගැළපෙන විදිහට නැතිව ඔහේ ගොන් විදිහට open air එකේ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!
මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!
මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව.
දැනට රුසියාව පාවිච්චි කරන ලොකුම FAB එක 3000.දැනට උන්ගේ ප්‍රඩක්ෂන් ලයින් එකේ තියෙන උපරිම බර සීමාවේ බෝම්බය ඕක විතරයි.අනේමන්ද බන්, FBA 3000 පිපිරුමයි එක්ක තියල බැළුවම, FBA 5000 කියල කියන්න අමාරුයි! බිල්ඩින්ස් වලට ලොකු damage එකක් නෑ වගේ. කියන විදිහට vacuum bomb එකක් වෙන්න ඕනි!
It's not that simple kiddo.කාට හරි නූක් එකක් ගැහුනම් ලෝකෙම සයිලන්ට්