ජෝකරයා යුක්රේනයම නැතිකරල දායි වගේ!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,658
    113
    මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!

    මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!

    Google බලලා ඉගෙන ගන්න එකේ සාපෙ. 🤣🤣

    මොන මී හරකෙක්ව‍ත් Thermobaric බෝම්බයක් "අ‍ත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි. Thermobaric බෝම්බ තියෙන්නෙ closed spaces වල පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට underground මොකක් හරි facility එකක්, බංකර් එකක්, tunnel network එකක් එ‍් වගේ දේකට.

    උඹ කියවල ඉගෙන ගත්ත කිසිම ලබ්බක් විවෘත අවකාශයෙ වෙන් නෑ. මොකද එතකොට ඕන තරම් ඔක්සිජන් තියෙනවා අ‍ැදිලා එන්න. සාමාන්‍ය blast එකේ බලපෑම එනවා, හැබැයි fuel dispersion එක තත්පර කීපයක් පුරා වෙන නිසා හුළඟක් හරි වෙනත් හේතුවක් නිසා හරි ඕනවට වඩා විසිරිලා ගියොත් blast yield එකත් සෑහෙන්න අඩු වෙනවා.

    අනික Open air එකේ විතරක් නෙවෙයි, closed තැනක වුණත් මැස්සො මදුරුවො වගේ කෘමී සත්තු vacuum බෝම්බෙකින් මැරෙන්නෙත් නෑ. ඕකෙන් මැරෙන්නෙ air cavities තියෙන මිනිස්සු, ක්ෂීරපායී සත්තු, කුරුල්ලො සහ උරග වර්ග විතරයි. වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවා.

    මේක එක්කො ඔය පේන තැන යට තියෙන මොකක් හරි underground facility එකක් target කරල ගහපු එකක්. බිල්ඩින්වලට මොනවත් වෙන් නැත්තෙ එ‍්වා පොළොවෙන් උඩ තියෙන නිසා. හැබැයි blast එක වෙන විදිහෙන් මට නම් පේන්නෙ මේක vacuum bomb එකක් වෙන්න අමාරුයි. Vacuum bomb එකකින් ලොකු cavitation effect එකක් එන්න ඕනනෙ. මේකෙ පේන්නෙ blast එකක් විතරයි.

    සමහරවිට බෝම්බෙට ගැළපෙන විදිහට නැතිව ඔහේ ගොන් විදිහට open air එකේ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!

    මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!

    එච්චර බර අවි වලට යනෙකල් නැ නේද රුසියාව ....
    ගහනවනම් මෙලහටත් ගහල ....
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බිල්ඩින් ටිකට මුකුත් උනෙ නෑනෙ. දුම තමයි අවුල

    යකෝ මේක දුම් බෝම්බයක්. පඩයක් වගේ ගඳට මැස්සෝ මැරෙනවලු. මිනිස්සුන්ට අවුලක් නෑලු
     
    • Haha
    Reactions: War Fighter

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යකෝ මේක දුම් බෝම්බයක්. පඩයක් වගේ ගඳට මැස්සෝ මැරෙනවලු. මිනිස්සුන්ට අවුලක් නෑලු
    උද්ඝෝෂණයක් වෙන්ටෑ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,867
    8
    35,459
    113
    Correct that clown Zelesnky is paying for that dearly.. lol there will be no more Ukraininans left after this year afaik!
    Lets see. The war analysts here said it would only last a week. The only comment ever I made at that time was that - not even in six months. Now it's years. it was a conflict that should have never begun. I usually don't comment on these other than for sarcasm. Personally I hate all conflicts that result in casualties. The world could be better.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,819
    113
    Nugegoda, Sri Lanka
    Lets see. The war analysts here said it would only last a week. The only comment ever I made at that time was that - not even in six months. Now it's years. it was a conflict that should have never begun. I usually don't comment on these other than for sarcasm. Personally I hate all conflicts that result in casualties. The world could be better.
    I Love Wars where bullies get ass ripped and face the consequences.. its about time world would see as Multipolar.. it's about time Conservatives take back US into it's senses.. Leftists had ruined that country!
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Google බලලා ඉගෙන ගන්න එකේ සාපෙ. 🤣🤣

    මොන මී හරකෙක්ව‍ත් Thermobaric බෝම්බයක් "අ‍ත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි. Thermobaric බෝම්බ තියෙන්නෙ closed spaces වල පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට underground මොකක් හරි facility එකක්, බංකර් එකක්, tunnel network එකක් එ‍් වගේ දේකට.

    උඹ කියවල ඉගෙන ගත්ත කිසිම ලබ්බක් විවෘත අවකාශයෙ වෙන් නෑ. මොකද එතකොට ඕන තරම් ඔක්සිජන් තියෙනවා අ‍ැදිලා එන්න. සාමාන්‍ය blast එකේ බලපෑම එනවා, හැබැයි fuel dispersion එක තත්පර කීපයක් පුරා වෙන නිසා හුළඟක් හරි වෙනත් හේතුවක් නිසා හරි ඕනවට වඩා විසිරිලා ගියොත් blast yield එකත් සෑහෙන්න අඩු වෙනවා.

    අනික Open air එකේ විතරක් නෙවෙයි, closed තැනක වුණත් මැස්සො මදුරුවො වගේ කෘමී සත්තු vacuum බෝම්බෙකින් මැරෙන්නෙත් නෑ. ඕකෙන් මැරෙන්නෙ air cavities තියෙන මිනිස්සු, ක්ෂීරපායී සත්තු, කුරුල්ලො සහ උරග වර්ග විතරයි. වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවා.

    මේක එක්කො ඔය පේන තැන යට තියෙන මොකක් හරි underground facility එකක් target කරල ගහපු එකක්. බිල්ඩින්වලට මොනවත් වෙන් නැත්තෙ එ‍්වා පොළොවෙන් උඩ තියෙන නිසා. හැබැයි blast එක වෙන විදිහෙන් මට නම් පේන්නෙ මේක vacuum bomb එකක් වෙන්න අමාරුයි. Vacuum bomb එකකින් ලොකු cavitation effect එකක් එන්න ඕනනෙ. මේකෙ පේන්නෙ blast එකක් විතරයි.

    සමහරවිට බෝම්බෙට ගැළපෙන විදිහට නැතිව ඔහේ ගොන් විදිහට open air එකේ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.
    මොන මී හරකෙක්ව‍ත් Thermobaric බෝම්බයක් "අ‍ත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි.

    අපෝ බන්, උබ මට කිවුවාට Google බලලා ඉගෙන ගන්න එකේ සාපෙ කියල, උබ Google වත් හරියට බලාගෙන ඉගෙන ගන්න දන්නැති එකෙන්නේ! 🤣🤣

    Thermobaric weapons open space use කරන්නේ බොහෝවිට සොල්දාදුවන්ගේ කණ්ඩායම්වලට, බලකොටු වලට එරෙහිව තමයි. පිපිරුමෙන් ඇතිවන දැඩි තාපය සහ අධික පීඩනය විවෘත පරිසරයකදී පවා දරුණු තුවාල හා විනාශයන් කරන්න පුළුවන්! උබ හිතන්නේ ඕවා පාවිච්චි කරන්නේ ඔහේ ඕනාවට එපාවට කියලද? open ගහනවද නැද්ද කියල තීරණය කරන්නේ බුද්ධි තොරතුරුමත. අනෙක ඔයාකියන විදිහට, open air blast කරාම බෝම්බේ නාස්තිවෙන්නෑ. හැබැයි මීට වඩා හානිය වැඩියි closed spaces වල ගැහුවම. ඇයි දන්නවද? පිපිරීමෙන් ඇතිවන තරංග සහ දැඩි තාපය වටේට විසිරෙන්නැතිනිසා! පිපිරුම් තරංග සහ දැඩි තාපය පහසුවෙන් විසුරුවා හැරිය නොහැකි නිසා Thermobaric බෝම්බ අතිශයින් විනාශකාරී වෙනවා. Closed spaces වලට ගැහුවාම, ඇතුළත පීඩනය වැඩි කරලා, හානිය දෙගුණ තෙගුණ කරනවා.

    උඹ කියවල ඉගෙන ගත්ත කිසිම ලබ්බක් විවෘත අවකාශයෙ වෙන් නෑ. මොකද එතකොට ඕන තරම් ඔක්සිජන් තියෙනවා අ‍ැදිලා එන්න.

    ඇත්තද? එහෙමද? එහෙනම් තවටිකක් හොයල බලන්න!

    විවෘත අවකාශයන්හිදී oxygen තියෙනවා කියන්නේ, වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් කාර්යක්ෂම දහනය කිරීමට උපකාරී වීම මගින් පිපිරීමට විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න ඉඩ සලසන එකයි!

    එතකොට closed spaces ගත්තාම, ඔක්සිජන් ප්‍රමාණය අඩු වුනාට, සීමිත පරිසරය නිසා පිපිරුමේ බලපෑම වැඩි වෙන එකයි වෙන්නේ.

    සුළඟට බොහොම පොඩි බලපෑමක් කරතැහැකි, හැබැයි ඒක ගනන් ගතයුතු නොහැකිතරම්! මොකද, fuel dispersion and ignition දෙකම වෙන්නේ උබ කියනවා වගේ තත්පර කීපයකින්නෙවෙයි, මිලි තත්පර වලින්! ඔය, ඔයා විස්තර කරන්නේ හිතාගන්නත් බැරි අතිශය කුඩා කාල පරාසයක්! ඉතින් ඔයකියන තරම් ලොකුබලපෑමක් සුළගෙන් වෙන්නේ නෑ! මේක අතිශයින්ම වේගවත්, ඒ නිසා සුළං තිබ්බත් බොහොම පොඩි effect එකක් වෙන්නේ!

    වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවා.

    air cavities තියන මිනිස්සු, ක්ෂීරපායී සත්තු, කුරුල්ලො සහ උරගයො කොහොමත් මැරෙනවානේ ඉතින්. ඔයා කියනවිදිහට වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවිදිහක් නෑ.

    මොකද:

    Thermobaric බෝම්බයකින් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ කෘමීන් හිටියොත්, ක්ෂණික result එක මරණය. හේතුව, පිපිරීමෙන් ඇතිවන කම්පන තරංග සහ දැඩි තාපය. බ්ලාස්ට් එකේ effect එක ඉන්න ඕනෑම කෘමියෙකු නිසැකවම මැරෙනවා! මැස්සන් සහ මදුරුවන් කුඩා, සැහැල්ලු කෘමීන් විශේෂයෙන් මේ පිපිරුම් තුළ සිටී නම්, Thermobaric බෝම්බයක බලපෑමෙන් බේරීමට ඇති අවස්ථා නැති තරම්!

    මේක එක්කො ඔය පේන තැන යට තියෙන මොකක් හරි underground facility එකක් target කරල ගහපු එකක්. බිල්ඩින්වලට මොනවත් වෙන් නැත්තෙ එ‍්වා පොළොවෙන් උඩ තියෙන නිසා.

    ඔයා strike එකට පෙර buildings බැළුවොත් පෙනෙයි, already half destroyed කියල. ඔච්චර මැසිව් impact එකක් underground වලට හැහුවම එනවයි කියල හිතන්න අමාරුයි! Half destroyed buildings වලට ගහල සමතලා කරනවට වඩා මේක effective. එක bomb එකයි, ඒරියා එකක්ම ඉවරයි!

    මේක vacuum bomb එකක් වෙන්න අමාරුයි. Vacuum bomb එකකින් ලොකු cavitation effect එකක් එන්න ඕනනෙ. මේකෙ පේන්නෙ blast එකක් විතරයි.

    මට පේන විදිහට Vacuum bomb එකකින් එන cavitation effect නැතිනම් vapor bubble එක massive explosion එකත් එක්ක ආව, බෝම්බයේ පිපිරුම නිසා ඇතිවන පීඩනය හා උෂ්ණත්වයේ වේගවත් වෙනස්වීම් නිසා තමා මේක ඇතිවෙන්නේ! මේකෙ ස්වභාවය analysed කරල බැළුවම පේන්නේ නම් vacuum bomb කියල, ඒත් ඉතින් පෙනුමට නිරීක්ෂණයෙන් නිගමනයට එළඹුනත් උන්ගේ සයිට් එකේවත් දාල තිබ්බොත් confirm කරලම කියතැහැකි ඉතින්. දන්න දැනුමෙන් ඔයටික කිව්වේ ඉතින්. :P
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,862
    11,319
    113
    මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!

    මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!

    අඩෝ ඒකනං සිරාවටම අර ෆිල්ම් වල වගේ පිපිරුවා ඈ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව.

    අනේමන්ද බන්, FBA 3000 පිපිරුමයි එක්ක තියල බැළුවම, FBA 5000 කියල කියන්න අමාරුයි! බිල්ඩින්ස් වලට ලොකු damage එකක් නෑ වගේ. කියන විදිහට vacuum bomb එකක් වෙන්න ඕනි!
    දැනට රුසියාව පාවිච්චි කරන ලොකුම FAB එක 3000.දැනට උන්ගේ ප්‍රඩක්ෂන් ලයින් එකේ තියෙන උපරිම බර සීමාවේ බෝම්බය ඕක විතරයි.
    FAB වල තමයි FAB-5000 FAB-9000 එන්නේ..

    උන්ගේ තර්මෝබැරික් බෝම්බ ලයින් එකේ ලොකුම එක FOAB. ටොන් 7ක්.. ඊට පිටිපස්සෙන් තියෙන ලොකුම තර්මෝබැරික් ඒරියල් බෝම්බය ODAB-500PM, ODAB-500PMV .ඒ අතරේ මොකුත් නෑ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,522
    113
    :lol: :lol: :lol:

    GettyImages-1245775101.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,862
    11,319
    113
    දැන් මට කවුරුහරි විස්තර කරපන් . ඉන්දරේ ඕවා හොයා ගන්නේ ගූගල් එකෙන් නෙම්ද ? උ වෙපන් ඩිවලොප් සීන් එකේද ඉන්නේ , එතකොට අනිත් එකත් එකේද ඉන්නේ . එතකොට මොකාවද අපි විශාවාස කරන්ඩ ඕනේ . .

    මින් මතු තාක්සනික ලබ්බක් දානවනම් ඉගෙන ගත්ත තැන දාපියව් කියලා නිර්දේශ කිරීමට යෝජනා කොරනවා (අපිටත් බලාගන්න වෙන ලබ්බකට නෙමේ )

    ස්තුතියි