පාස්කු දා ප්‍රහාරය. Deep state story

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ලංකාවේ ඩීප් ස්ටේට් එක කවුද ?
    Deep state කියන්නෙ ඒකනෙ බන් ... කෞරුත් දන්නෙ නැ උන් උන් ඇරෙන්න 😴😴
    බුද්ධි ප්‍රධානීන්, හමුධා ප්‍රධානීන් තමා ඇත්තෙ ඉතින් ...


    Thank you for sharing බන් ❤️❤️❤️
    ------ Post added on Oct 3, 2024 at 1:11 AM
     
    • Love
    Reactions: paddypower

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    Deep state කියන්නෙ ඒකනෙ බන් ... කෞරුත් දන්නෙ නැ උන් උන් ඇරෙන්න 😴😴
    බුද්ධි ප්‍රධානීන්, හමුධා ප්‍රධානීන් තමා ඇත්තෙ ඉතින් ...


    Thank you for sharing බන් ❤️❤️❤️
    ------ Post added on Oct 3, 2024 at 1:11 AM
    ඇහුවේ ඉතින් දන්න එක්ක් නැද්ද කියලා එලකිරියේ ඉන්නවනේ ඔවට සම්බන්ද අය
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඇහුවේ ඉතින් දන්න එක්ක් නැද්ද කියලා එලකිරියේ ඉන්නවනේ ඔවට සම්බන්ද අය
    අහ් ... මමනම් දන්නෙනැ බන් sry 😴
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අහ් ... මමනම් දන්නෙනැ බන් sry 😴
    මරු නේ ඒ වගේ තලයක ඉන්න පුලුවන් නම් . ඔවට බිස්නස් කාරයෝ ටෙක්නොලොජි ඉවැන්ජලිස්ට්ලා අයිති තව , කාඩර් , ආගමික කන්ඩායම් , විදෙස් නියෝජිතයන් ඉන්නවා .
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මරු නේ ඒ වගේ තලයක ඉන්න පුලුවන් නම් . ඔවට බිස්නස් කාරයෝ ටෙක්නොලොජි ඉවැන්ජලිස්ට්ලා අයිති තව , කාඩර් , ආගමික කන්ඩායම් , විදෙස් නියෝජිතයන් ඉන්නවා .
    හ්ම්ම් 😴😴 බුද්ධි අංශ ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් තමා ඇත්තෙ ගොඩක්ම .... දෙරණෙ චතුර බුද්ධි ප්‍රධානියෙක් එක්ක කල interview එක බලන්න .. ආයි පිස්සුවක් තමා බන් 😴😴 උන්ගෙ IQ එක ගැන හිතාගන්න අමාරුයි කැරිම ඩයල්

     
    • Like
    Reactions: Don GasCan

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ලංකාවේ ඩීප් ස්ටේට් එක කවුද ?
    පොලිස්, හමුදා සමජිකයීන් හා යම් ප්‍රදානින්. සමහර middle level දෙශපාලකයින්, හා බලපැම් කලහැකී පුජකයීන්..

    උදා : බන්ඩාරණායක ඝාතනය
    මැතිනිගේ කාලේ ආන්ඩුව හමුදාවෙන් අල්ලන්න යැම.

    මැත කාලේ නම හිටපු නියොජය පොලිස්පතී වාස් ගුණවර්ධන ඇතුලු පිරිස. දැනට ස්තිර කරන ලද මරණ දඩුවමක් සහිතව වැලිකඩ ඇත.

    නිරාවරණය විමට නියමිත එක තමා පාස්කු දා ප්‍රහාරය
     
    • Like
    Reactions: Don GasCan

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ජනාදිපති පොන්නයෙක් නිසා ඕවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    හොරු මිනී මරුවෝ අල්ලනවා කියලා බොරු කියලා බලේට ආපු දැන් ඉන්න සක්කිලියා.
    බලන් ඉදපන් බැල්ලිගේ පුතා. තාම අවා විතරයි නේ. තොපි වෙසාවෝ 2048 වෙනකම් ඉන්න ලැස්ති වෙලා නේ හිටියේ පොන්නයෝ