හිස්...Excellency Finance Minister .කෝ..?

shenat

Well-known member
  • May 13, 2007
    58,362
    86,619
    113
    ආශ්චර්යමත් රටක
    Me wage ekekta da umbala kade giye and yanne .ayyo sansare face karanna bari ekek kohomada ratak palanaya karanne

    නෑ ෆේල් පොන්නයෙක්ට කඩේ ගියේ නෑ. ෆේල් පොන්නයව එලෙව්වා. දැන් තියෙන්නෙ උන් කාපු රට හදන එක තමා 😞😞
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Mata ingrisi ba yako .


    ------ Post added on Oct 3, 2024 at 10:48 AM


    Mata ingrisi bariyo
    ------ Post added on Oct 3, 2024 at 10:49 AM

    Meke inna okage ho thambuwo tika ko ?lajjai ban
    ------ Post added on Oct 3, 2024 at 10:50 AM
    ඕකා පට්ට බයයි English වලින් ප්‍රශ්න අහනවා ට
    English වලින් මොනවා හරි ඇහුවොත් මුට ඉන්න තැනත් අමතක වෙලා දුවනවා කියපන්කෝ🤣
    එදා ABC එකේ ගනී ප්‍රශ්නයක් ඇහුවා මූ පැනලා දිව්වා වාහනයට🤩
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඕකා පට්ට බයයි English වලින් ප්‍රශ්න අහනවා ට
    English වලින් මොනවා හරි ඇහුවොත් මුට ඉන්න තැනත් අමතක වෙලා දුවනවා කියපන්කෝ🤣
    එදා ABC එකේ ගනී ප්‍රශ්නයක් ඇහුවා මූ පැනලා දිව්වා වාහනයට🤩

    පොන්නයෝ එහෙම තමා😂.
     
    • Wow
    Reactions: 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,827
    113
    අනේ තැන්කුයි අයියෙ කියායි යද්දි, සල්ලි පාර්සලේට දාල දෙනව නම්
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    මග ඇර ඇර නෙවෙයි පුකට පයින් ගහල එලෙව්වම පවු නොදී ගෙදරට වෙලා ඉන්න කියපන්. නැත්තං මූදට වත් පනින්න කියාපන්.
    Anna aruta anda Yatin kiyapan kattiya giya kiyapan .aru pau ban
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,670
    113
    හස්තිශෛලපුර
    TLjsZfE.jpeg
    metana Sajiya inna tibbe.. haiyooo..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Barinam finance minister eka puluwan ekekta denna oni. munge pakshe ehema ekek innawada kiyana ekai awula.
     
    • Haha
    Reactions: ErangaJaY

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    1727942152637.png


    හොදට බලපන් . ජනාධිපති වරයා පත් කරපු කමිටුව එක්කයි සාකච්චාව තිබුනේ . පොනිල නම් ඉතින් සුද්දෙක් දැක්ක ගමන් ගිහින් ලගින් වාඩි වෙනවනේ ජාත්යන්තර සම්බන්දතා තියනවා කියල පෙන්නන්න :lol: . එක නෙමෙයි @monson අර van තුන හදල ඉවරද බන්