සුනිල් හඳුන්නෙත්ති ඉන්න හැටි බලපන්. මොන්ටිසෝරියේ තෑගී බෙදාදීමේ උත්සවේට තෑග්ග හම්බෙනකන් වාඩි වෙලා ඉන්න පොඩි එකෙක් වගේ.
මුන් ඔක්කොම ඇත වනාවන් ගිහින් තියෙන්නේ , බලපන් IMF එකේ උන් අවොත් ඉන්න විදිහ![]()
හඳුනා පවු වැඩේ හැබැයි. උගේ අර ඇඟිලි අඩු සීන් එක සුද්දෝ දැක්කොත් "Bro, what's wrong with your fingers.." කියලා අහයි කියලා ඌ ඇඟිලි හංගන් ඉන්නෙ මේසේ උඩ අත් නොතිය. පව් වැඩේ බන්.![]()
වැඩිය සිරියස් ගන්න එපා Photo ටික තමා වැදගත්මුන් ඔක්කොම ඇත වනාවන් ගිහින් තියෙන්නේ , බලපන් IMF එකේ උන් අවොත් ඉන්න විදිහ
View attachment 238668
හොදට බලපන් . ජනාධිපති වරයා පත් කරපු කමිටුව එක්කයි සාකච්චාව තිබුනේ . පොනිල නම් ඉතින් සුද්දෙක් දැක්ක ගමන් ගිහින් ලගින් වාඩි වෙනවනේ ජාත්යන්තර සම්බන්දතා තියනවා කියල පෙන්නන්න. එක නෙමෙයි @monson අර van තුන හදල ඉවරද බන්
ඕකා පට්ට බයයි English වලින් ප්‍රශ්න අහනවා ට
English වලින් මොනවා හරි ඇහුවොත් මුට ඉන්න තැනත් අමතක වෙලා දුවනවා කියපන්කෝ
එදා ABC එකේ ගනී ප්‍රශ්නයක් ඇහුවා මූ පැනලා දිව්වා වාහනයට

උබට වැදගත් මේ සාකච්චාව යන එකද , අනුර ඔතන ඉන්න එකද ?Arthika kandayama nisa ratey mudal amathi Anura neveida?![]()
grammar නම් මොනවා හරි බං ඌ English කථා කරන කොට ගොඩේ Accent එකක් තියෙන්නේ හැම වාක්‍යකම අගට OK කියලා කියනවා"How are you feeling right now?" kiyala ahuvama Anura kiyanava "It's very happy" lu. Kohe thiyana ingreesiyakda aeka?
Mehema giyoth moo Udurawana ge jokes valatath keliy vagey.![]()
උබට වැදගත් මේ සාකච්චාව යන එකද , අනුර ඔතන ඉන්න එකද ?
Monson, EVC එළ කොල්ලොනේ.
කෝ යකෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, මහබැංකු අධිපති තුමා. මම නම් හිතන්නේ හොදම එකෙන් #කවගන්න යන්නේ සෙට් එක.