කන්ග්රජුලේෂන් මහේෂ් වලතර

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ඔය හැන්කොකා මුගේ විස්තර දාල ආතල් එකක් අරන් තියෙන්නේ

    monkey-look-the-other-way.gif
    @hancok මොනවා උනත් නියම එපික් වැඩක් යකෝ 🤣
     
    • Like
    Reactions: Sen-lu

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මු අර ඔලුවට පිහියෙන් ගහ ගන්න පින්තුරයක් කොමෙන්ට් එකක් විදියට දාපන් කවුරු හරි එකේ.


    පට්ට සැප දෙන්නේ උඹ නම්.
    ------ Post added on Oct 3, 2024 at 8:35 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ශුවර් එකට සිරසෙ එකෙක් කිරියෙ ඇති. මූව හිතලම දිනවන්න ඇත්තෙ ෆ්‍රී ප්‍රමෝශන් එකක් ගන්න. දැන් එලකිරි යක්ක පුත්තු ඇවිල්ලා ඕක ශෙයා කරලා ආතල් ගන්නවා කියලා දන්නවනෙහ් 🤣🤣

    මූව කෙලින්ම ලක්ෂපති ප්‍රෝග්‍රෑම් එකටම ගෙන්නුවනම් කොහොමද ආතල් එක 🤣
    chandana bosage thatte lept
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    God confused

    1727966460988-png.238693

    1727966460988-png.238693


    @hancok කැම්‍රි වැඩ කරන්න එපා උට්ටෝ. :lol: :lol: :lol: :lol: තෝ නේද මුගේ පොටෝ දාගෙන මයින්ඩ් චෙක් කරේ. පුලුවන් නම් මූව මොකක් හරි කරලා ලක්‍ෂපති ප්‍රෝගෑම් එකට දාලා දීපන්
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ෆේස්බුක් පෝස්ට් එකේ කමෙන්ට් සෙක්‍ෂන් එකේ පරණ නාකි කූකුල්ලු සෙට් වෙලා කමෙන්ට් දානවා. කමෙන්ට් ටික දැකලා සිරසේ උනුත් කන්පියුස් වෙලා ඇත්තේ :lol: