යාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?