දෙන්නගෙම වාසගම එකම නම්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    යාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
    දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Dr Sue

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    Blood test එකක් කරන්න කියපන්, MOH එකෙන් උපදෙස් ගන්න පුලුවන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    ඔය ඕනේ තරම් පෙරේරා ලා සිල්වලා බණ්ඩාර ලා බඳින්නේ බන් , ලේ නෑයෝ උනා කියලා දැන් නවත්තයි ලබ්බ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට උන ප්‍රශ්නයක්, කෙල්ලයි මායි එකම ගමේ, අපි දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, අපේ ගමේ මේ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි අපි දෙන්න කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
    අපි දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
    එලකිරි භාෂාව පරිවර්තනය කිරීමෙන් මුල් පෝස්ටුව සංස්කරණය කරන ලදී
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Blood test එකක් කරන්න කියපන්, MOH එකෙන් උපදෙස් ගන්න පුලුවන්
    ජාන මගින් පැතිරෙන රෝග නේද බලන්නේ, ඊට අමතරව දේවල් බලන්න පුලුවන්ද?? කැන්සර් හිස්ට්‍රි තියේ නං වගේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හොදටම අදුරන එහෙම කපල් දෙකක් මැරි කලා..බාප්පලාගේ දරුවෝ වෙන කපල් දෙකක්..එක කපල් එක්කට ගැහැනු බබාලා දෙන්නෙක්ම හම්බ උනා ඉහෙන්බහින රෝගයක් නැතිව..(කපල් එකේ තාත්තලා අයියල මල්ලිලා)..අනික් කපල් එකට කොල්ලෙක් හම්බ උනා..පව් වැඩේ කොල්ලගේ ඇගේ තුවාල දානවා..පොඩ්ඩක් හම තද උනොට් එතන පොක්කලම වගේ ලොකුවට ඇවිත් තුවාල වෙනවා
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඔය ඕනේ තරම් පෙරේරා ලා සිල්වලා බණ්ඩාර ලා බඳින්නේ බන් , ලේ නෑයෝ උනා කියලා දැන් නවත්තයි ලබ්බ
    උන් රට පුරාම ඉන්නවනේ බන්, මේක එහෙම නෙමේ, නිතර ඇහෙන්නෙ නැති වාසගමක් , තාත්තල දෙන්නම එක ගමේ, දෙන්නටම ඒ ගමේම පරම්පරාවෙන් හම්බුන ඉඩම් එහෙම තියෙනවා.
    සීයල දෙන්න නම් දෙන්නෙක් දන්න විදියට, හොර ෂොට් වෙන්නත් බෑනේ වාසගම දෙන්නේ නැනේ එතකොට .
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උන් රට පුරාම ඉන්නවනේ බන්, මේක එහෙම නෙමේ, නිතර ඇහෙන්නෙ නැති වාසගමක් , තාත්තල දෙන්නම එක ගමේ, දෙන්නටම ඒ ගමේම පරම්පරාවෙන් හම්බුන ඉඩම් එහෙම තියෙනවා.
    රිස්ක් එකක්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    උන් රට පුරාම ඉන්නවනේ බන්, මේක එහෙම නෙමේ, නිතර ඇහෙන්නෙ නැති වාසගමක් , තාත්තල දෙන්නම එක ගමේ, දෙන්නටම ඒ ගමේම පරම්පරාවෙන් හම්බුන ඉඩම් එහෙම තියෙනවා.
    ඉතින් උඹට උඹෙයි ඒකිගෙයි නෑකම ගැන ඔච්චරම ෂුවර් නම් ලෙඩ කේස් ගැන මේකෙ උන්ගෙන් අහල වැඩක් නෑනෙ මචං. ඕවට ඕන තරම් ටෙස්ට් ජාති තියෙනව අද කාලෙ. කරගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉතින් උඹට උඹෙයි ඒකිගෙයි නෑකම ගැන ඔච්චරම ෂුවර් නම් ලෙඩ කේස් ගැන මේකෙ උන්ගෙන් අහල වැඩක් නෑනෙ මචං. ඕවට ඕන තරම් ටෙස්ට් ජාති තියෙනව අද කාලෙ. කරගන්න තියෙන්නේ.
    මොන ටෙස්ට් කලත් වැඩක් නෑ...ඒක වෙලාව..සම්භාවිතාවක් තියනවා අවුල් යන්න හෝ නොයන්න
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    යාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
    දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
    DNA Test කරන්න කියන්න .... නැත්තන් ළමයි හම්බෙද්දි ළමයි ඖල් යයි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව් ඒක තමා හොයන්නේ, උදාහරණයට ගත හැකි සිදුවීම් දනී නම් කියනු මැන
    ඇයි බන් උඩ කිව්වේ ඒක තමයි..50/50 තියෙන්නේ
     
    Sen-lu

    Well-known member
  • උන් රට පුරාම ඉන්නවනේ බන්, මේක එහෙම නෙමේ, නිතර ඇහෙන්නෙ නැති වාසගමක් , තාත්තල දෙන්නම එක ගමේ, දෙන්නටම ඒ ගමේම පරම්පරාවෙන් හම්බුන ඉඩම් එහෙම තියෙනවා.
    සීයල දෙන්න නම් දෙන්නෙක් දන්න විදියට, හොර ෂොට් වෙන්නත් බෑනේ වාසගම දෙන්නේ නැනේ එතකොට .
    නෑදෑයොන්ට බුකන්න හදන්න එපා ගුපියො. වෙන ගෑණු නැද්ද 😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මොන ටෙස්ට් කලත් වැඩක් නෑ...ඒක වෙලාව..සම්භාවිතාවක් තියනවා අවුල් යන්න හෝ නොයන්න
    eka ithin ahamben unath wenna puluwan. related nathi saka nokarana dennekge unath ekama jaane thiyenna barikamak nane.
     
    • Like
    Reactions: King kekille