Australia will be over soon

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,134
    23,371
    113
    Etchara wedi welada.ekath hodai itin.
    Melbourne city eka chora ban dan

    ලංකාවෙ ජෙවීපි කැරි පොන්නයෝ ටික වගෙ 3rd party වගේ එකක් විතරක් දාගෙන පදිනව ඇත්තෙ 🤭 🤭

    JVP un ta wada Bayiyoyi Toyiyoi tamai

    වාහනෙ නෙමෙයි වැදගත් ඌ 50000ක් ඉතුරු කරපු එක
    Ithin bn maath eeta wada save kala ne.
    ------ Post added on Oct 6, 2024 at 11:48 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,213
    1
    102,869
    113
    34
    Kalutara
    Waradi prashnayak ahuwe. 😅 1.2 - 1.5 Million wage yano 30 years loan ekak denoo
    ඉතින් මාස දෙකට 50,000ක් එකතු කළා කියන්නේ. ලක්ෂෙට මාස 4යි. ලක්ෂ 10ට මාස 40යි. ඒ කියන්නේ අවුරුදු 3-4ක් වෙද්දී මිලියනයක් එකතු කරගෙන ගෙයක් හදතහකිනේ. ඒකට මොකෝ අවුරුදු 30ක ලෝන් එකක් දෙන්නේ. 🤔

    ආහ වැරදුනා. අවුරුදු 2ක් ගිහිල්ලා නේද 50ක් එක්කහු කරගන්න. 🥴

    මිලියනයක් එක්කහු කරන්න අවුරුදු 40ක් යනවා. 🥴
    ------ Post added on Oct 6, 2024 at 12:37 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,010
    3,567
    113
    Singapore walath ganna baane bung lesiyen.. ethakota eheth chora da? :rolleyes:

    https://www.keeyongauto.com.sg/blog/buying-a-car-in-singapore/
    Lankawe minissunge standards walata anuwa rataka livability eka decide wenne maasa kiyakin car, iphone ekak ganna puluwanda kiyana eken. HDI, GDP, PPP kiyala dewal sinhalunta apply wenne naa. Car ekai sapattu dekai iPhone ekai tiyenawa nam rata developed. Apea rate unta taram car pukea amaruwa tiyena un mama kohewat dekala naa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,213
    1
    102,869
    113
    34
    Kalutara
    Lankawe standards walata anuwa rataka livability eka decide wenne maasa kiyakin car, iphone ekak ganna puluwanda kiyana eken. HDI, GDP, PPP kiyala dewal sinhalunta apply wenne naa. Car ekai sapattu dekai iPhone ekai tiyenawa nam rata developed.
    පට්ටම සීනි බෝල තියරියක් වෙන රටක වාහන මිලයි ලංකාවෙ වාහන මිලයි සසඳන එක මට නම්. 🥱
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,770
    11,229
    113
    Nugegoda, Sri Lanka

    Sirawata, Allapu gedara ekata wada supiri wandiyak thiyena eka thamai Sinhalunta thiyena Achievement eka.. lol. Practicality wage dewal nemei..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,010
    3,567
    113
    පට්ටම සීනි බෝල තියරියක් වෙන රටක වාහන මිලයි ලංකාවෙ වාහන මිලයි සසඳන එක මට නම්. 🥱
    ඔව්. ලංකාවෙ එකෙක් පිටරටකට ගියොත් කෑම වේලක ගාණටත් කලින් හොයන්නේ කාර් එකක ගාන.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,334
    2,628
    113
    Colombo
    ඉවර කෙසේ වෙතත් මස්සිනා ගිහිල්ලා අවුරුදු දෙකයි ඩොලර් 50000ක වාහනයක් ගත්තා. ඌ ගැරෙජ් එකක වැඩ. නිකමට හිතපං ලංකාවේ තත්වෙයි එහෙ තත්වෙයි වෙනස
    Wahana labai, Gewal lankawata wada ganan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,387
    88,055
    113
    ආශ්චර්යමත් රටක
    Singapore walath ganna baane bung lesiyen.. ethakota eheth chora da? :rolleyes:

    https://www.keeyongauto.com.sg/blog/buying-a-car-in-singapore/

    Singapore කියන්නෙ ලංකාවෙත් පොඩිම දිස්ත්‍රික්කෙ වෙන කොළඹ දිස්ත්‍රික්කය සයිස් තැනක්. සිංගප්පූරුවෙ වාහන වල ගනන් වැඩි කරල තියෙන්නෙ වාහන ගන්න එක අඩු කරන්න ආර්ථික ප්‍රශ්නයක් නිසා නෙවෙයි භූමිය මදි ප්‍රශ්නෙ නිසා. ලංකාවෙ කොළඹත් දැන් හරිනං වාහන ඇතුල්වීම කොන්ට්‍රෝල් කරන්න ඕන කාලෙ පහුවෙලත් ඉවරයි.

    කොළඹ එහෙම උනාට රටේ අනිත් පළාත් වලට එහෙම ඉඩ ප්‍රශ්නයක් නෑ වාහන කොන්ට්‍රොල් කරන්න තරං. ලංකාවෙ වාහන ගේන්න බැරි උබලගෙ ලොක්කො ලංකාවෙ ආර්ථිකේ බල්ලට දාපු නිසා. සිංගප්පූරුවෙත් වාහන ගනන් වැඩියි ඒ නිසා සිංගප්පූරුවත් දැන් ලංකාව වගේ නෙිදියුණුයි කියන මෝඩ හරක්ට චන්ද බලේ දීපු එකේ ප්‍රතිඵල. 🤨
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,134
    23,371
    113
    ඉතින් මාස දෙකට 50,000ක් එකතු කළා කියන්නේ. ලක්ෂෙට මාස 4යි. ලක්ෂ 10ට මාස 40යි. ඒ කියන්නේ අවුරුදු 3-4ක් වෙද්දී මිලියනයක් එකතු කරගෙන ගෙයක් හදතහකිනේ. ඒකට මොකෝ අවුරුදු 30ක ලෝන් එකක් දෙන්නේ. 🤔

    ආහ වැරදුනා. අවුරුදු 2ක් ගිහිල්ලා නේද 50ක් එක්කහු කරගන්න. 🥴

    මිලියනයක් එක්කහු කරන්න අවුරුදු 40ක් යනවා. 🥴
    ------ Post added on Oct 6, 2024 at 12:37 PM
    Yakooo AUD million gana kiwwe. LKR nemei 😅
     
    • Dislike
    Reactions: YelaWolf

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඈ ගොන් හුත්තිගේ පුතෝ වාහනයක් නැති උනා කියලා රටම ඉවර වෙනවා ද🤮
    ඈ ගොන් හුත්තිගේ පුතෝ. උඹ නේද නාකියෙක් නැති උනාම රටේම ගෑස් ඉවර වෙනවා කියලා වැලලුනේ 🤮
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,134
    23,371
    113
    Lankawe minissunge standards walata anuwa rataka livability eka decide wenne maasa kiyakin car, iphone ekak ganna puluwanda kiyana eken. HDI, GDP, PPP kiyala dewal sinhalunta apply wenne naa. Car ekai sapattu dekai iPhone ekai tiyenawa nam rata developed. Apea rate unta taram car pukea amaruwa tiyena un mama kohewat dekala naa.
    Sirawata mehe nam car eka padekata ganan ganne ne
     
    • Dislike
    Reactions: YelaWolf

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,770
    11,229
    113
    Nugegoda, Sri Lanka
    Singapore කියන්නෙ ලංකාවෙත් පොඩිම දිස්ත්‍රික්කෙ වෙන කොළඹ දිස්ත්‍රික්කය සයිස් තැනක්. සිංගප්පූරුවෙ වාහන වල ගනන් වැඩි කරල තියෙන්නෙ වාහන ගන්න එක අඩු කරන්න ආර්ථික ප්‍රශ්නයක් නිසා නෙවෙයි භූමිය මදි ප්‍රශ්නෙ නිසා. ලංකාවෙ කොළඹත් දැන් හරිනං වාහන ඇතුල්වීම කොන්ට්‍රෝල් කරන්න ඕන කාලෙ පහුවෙලත් ඉවරයි.

    කොළඹ එහෙම උනාට රටේ අනිත් පළාත් වලට එහෙම ඉඩ ප්‍රශ්නයක් නෑ වාහන කොන්ට්‍රොල් කරන්න තරං. ලංකාවෙ වාහන ගේන්න බැරි උබලගෙ ලොක්කො ලංකාවෙ ආර්ථිකේ බල්ලට දාපු නිසා. සිංගප්පූරුවෙත් වාහන ගනන් වැඩියි ඒ නිසා සිංගප්පූරුවත් දැන් ලංකාව වගේ නෙිදියුණුයි කියන මෝඩ හරක්ට චන්ද බලේ දීපු එකේ ප්‍රතිඵල. 🤨
    Wow i find a Genius in here.. Ida parshna.. lol ok Everybody knows what Size is the Singapore..
     
    Last edited: