ඇවන්ගාඩ් සභාපතිගේ ගිනි අවි නවයක් හෙලිවෙයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පසුගිය රජයන් විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර ඇවන්ගාඞ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද වෙයි.

    ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.

    එසේ ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය

    1. AHBT 229 9mm Glock 19
    2. 07698 9mm Ruger AZ USA 322
    3. AHBT 225 9mm Glock 19
    4. G 388417 9mm CZ P 10-c
    5. AGRU 058 9mm Glock 19
    6. F269104 9mm CZ P10-c
    7. A 6879979mm CZ 85
    8. 24SLG2-0164 12 Bore Repeter
    9. 24 SLG2-0165 12 Bore Repeter

    @2osama @netudara mewa mahindage gedara ewada yako mehema issue karanna
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2015-2019 මතක් වෙනවා පච යෝ...ඕවා උසාවියේ ඔප්පු කරන්න බැරි උන්නා ගූ කන්නෝ.. අපිට ඕනේ හොරු සහ උගන්ඩාවේ සල්ලි ටික...

    • Dislike
    Reactions: dananjaya696

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    2015ත් පාවෙන ආයුධ ගබඩාව වගේ එව්ව කලේ මේ සෙට් එකයි, අර පරණ පුරුදු රනිල්ගෙ හෙන්චයියො ටිකයි. ඒකෙන් වාසිය ගත්තෙ නැව් තියෙන වෙන වෙන උන් ටිකක් ඇවන්ගාඩ් එකේ බිස්නස් කඩල අරන්. රාජිත ඒකෙ උඩම හිටියා, පස්සෙ ඒවා අසාර්ථක වෙනකොට ඇවන්ගාඩ් රටෙන් එළියට ගිහින් ඒ ව්‍යාපාරයම කරනව රටට ඩොලර් එන්නෙ නැතුව...
    තව තරඟකාරයො ටිකකුත් හැදුනා, ප්‍රශ්න උන වෙලාවෙ නැව් වලට ආරක්ෂාව දෙන්න... ඔය වැඩේ රටක හමුදාවකට කෙලින්ම කරන්න බැරි හේතු නිසා කරපු ඩොලර් බර ගාණක ආදායමක් රටට ආපු ව්‍යාපාරයක් ලන්කාවෙන් අයින් උනේ අන්න එහෙම...
    එදා යහපාලන කාලෙ රතු මල්ලිලා රටට කරේ එහෙම..

    මෙදා ???
     
    • Haha
    Reactions: Honey Bunch

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පසුගිය රජයන් විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර ඇවන්ගාඞ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද වෙයි.

    ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.

    එසේ ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය

    1. AHBT 229 9mm Glock 19
    2. 07698 9mm Ruger AZ USA 322
    3. AHBT 225 9mm Glock 19
    4. G 388417 9mm CZ P 10-c
    5. AGRU 058 9mm Glock 19
    6. F269104 9mm CZ P10-c
    7. A 6879979mm CZ 85
    8. 24SLG2-0164 12 Bore Repeter
    9. 24 SLG2-0165 12 Bore Repeter

    @2osama @netudara mewa mahindage gedara ewada yako mehema issue karanna
    එකෙක්ට හතක් දෙන්න අත් දොලහෙ කතරගම දෙවියොද බන් ඌ 😂 පිස්සු නෙහ්
     
    • Haha
    Reactions: gnilukshi

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ඔය ගොබ්බ සෙට් එකකට හුරේ දාන්න එව්ව දෙන්නෙ... ඒකනෙ ලොකු වට ගාණ දාන්නෙ..
    ඕකෙ ඇත්ත කතාව එළියට එනකොට කට්ටිය ආතල් එක අරන් ඉවරයි, වෙන එකක් එළියට දානවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹේ ගෑනිගෙ හිල ඇතුලට ඔබන්න ඕනේ🤣
    පුක්සනේ වෙච්චි ගමන් පොන්නයට අම්මා මතක් වෙනවා නැත්තං ගෑනි මතක් වෙනවා :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2015-2019 මතක් වෙනවා පච යෝ...ඕවා උසාවියේ ඔප්පු කරන්න බැරි උන්නා ගූ කන්නෝ.. අපිට ඕනේ හොරු සහ උගන්ඩාවේ සල්ලි ටික...

    Ithin Hari ne.
    Pora dawas deken visirewwa ne
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    2015-2019 මතක් වෙනවා පච යෝ...ඕවා උසාවියේ ඔප්පු කරන්න බැරි උන්නා ගූ කන්නෝ.. අපිට ඕනේ හොරු සහ උගන්ඩාවේ සල්ලි ටික...
    උඹේ ගෑනිගෙ හිල ඇතුලට ඔබන්න ඕනේ🤣

    senadipathige redith hodawa neda ubala
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ගොඩක් අයට මතක නෑ , ඒ කාලෙ යහපාලනේ FCID එක රන් කරේ රවී සෙනෙවිරත්න, CID එක ශානි අබේසේකර.. අවසානය ශෝචනීය එකක්!

    තවමත් ලක්ෂ 35 -40ක් ජනතාවක් බලාගෙන ඉන්නවා, ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නමද කියලා... ඒ අනුව ලංකාවට හිමි ඉරණම තීරණය වෙයි.

    2015ත් පාවෙන ආයුධ ගබඩාව වගේ එව්ව කලේ මේ සෙට් එකයි, අර පරණ පුරුදු රනිල්ගෙ හෙන්චයියො ටිකයි. ඒකෙන් වාසිය ගත්තෙ නැව් තියෙන වෙන වෙන උන් ටිකක් ඇවන්ගාඩ් එකේ බිස්නස් කඩල අරන්. රාජිත ඒකෙ උඩම හිටියා, පස්සෙ ඒවා අසාර්ථක වෙනකොට ඇවන්ගාඩ් රටෙන් එළියට ගිහින් ඒ ව්‍යාපාරයම කරනව රටට ඩොලර් එන්නෙ නැතුව...
    තව තරඟකාරයො ටිකකුත් හැදුනා, ප්‍රශ්න උන වෙලාවෙ නැව් වලට ආරක්ෂාව දෙන්න... ඔය වැඩේ රටක හමුදාවකට කෙලින්ම කරන්න බැරි හේතු නිසා කරපු ඩොලර් බර ගාණක ආදායමක් රටට ආපු ව්‍යාපාරයක් ලන්කාවෙන් අයින් උනේ අන්න එහෙම...
    එදා යහපාලන කාලෙ රතු මල්ලිලා රටට කරේ එහෙම..

    මෙදා ???
    ශුවර් නැති අය බලන්න 2015, රවී සෙනෙවිරතන මොනාද කරේ , ශානි අබේසේකර මොනාද කරේ.. සහරාන්ලා කුලියාපිටියෙදි අල්ලන එක නැවැත්තුවෙ කවුද? මේ ඔක්කොම එක්ක ස්වාධීන කියල කොමිසම් බර ගාණක් රටට බරක් වෙලා, කෙලවිලා හැඳි ගෑවිලා යනකල් කරපු වැඩකට ඇති වැඩේ මොකද්ද කියලා හොයල බලන්න..

    දැන් කරන්නෙ, අප්පිරිය වෙච්ච දේශපාලනය ඇතුලෙ සුළුතරයක් මතින් මේකෙ කරගන්න බැරි උන දේවල් කර ගන්න. ව්‍යවස්ථා සංශෝධන ගෙනත් විසඳන්න ඕනි පස්න විතරද ලංකාවෙ අපිට තියෙන්නෙ?
    ------ Post added on Oct 6, 2024 at 4:51 PM
     
    Last edited:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගොඩක් අයට මතක නෑ , ඒ කාලෙ යහපාලනේ FCID එක රන් කරේ රවී සෙනෙවිරත්න, CID එක ශානි අබේසේකර.. අවසානය ශෝචනීය එකක්!

    තවමත් ලක්ෂ 35 -40ක් ජනතාවක් බලාගෙන ඉන්නවා, ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නමද කියලා... ඒ අනුව ලංකාවට හිමි ඉරණම තීරණය වෙයි.

    ශුවර් නැති අය බලන්න 2015, රවී සෙනෙවිරතන මොනාද කරේ , ශානි අබේසේකර මොනාද කරේ.. සහරාන්ලා කුලියාපිටියෙදි අල්ලන එක නැවැත්තුවෙ කවුද? මේ ඔක්කොම එක්ක ස්වාධීන කියල කොමිසම් බර ගාණක් රටට බරක් වෙලා, කෙලවිලා හැඳි ගෑවිලා යනකල් කරපු වැඩකට ඇති වැඩේ මොකද්ද කියලා හොයල බලන්න..
    ------ Post added on Oct 6, 2024 at 4:51 PM
    හොරු අල්ලමු ළමයා...

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හමුදාවටත් අපහාසයක් වෙච්ච කාලකණ්ණි මූසලයා.

    දැන් රෙද්දෙ රෙවිලා රටින් පැනලා ඉන්නවා
    මූට නම් රට පනින්න වෙන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය ගූ විඩියො කෑලි දැම්මට බලන්නෙ නෑ ඕයි 😹
    පච කෙලින කොට බලන්න බැහැ තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබේ මුනත් තියෙන්න පුළුවන් video වල..:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    462151816_856592306595518_3254677361978489739_n.jpg