කවුද මේ ලංගම(CTB) ලොකු පුටුවට අලුතින් පත් වුණු රමාල් සිරිවර්ධන කියන්නේ???

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Thanos_MCU.jpg

    කවුද මේ ලංගම(CTB) ලොකු පුටුවට අලුතින් පත් වුණු රමාල් සිරිවර්ධන කියන්නේ???

    මුලින්ම කියන්න ඕනේ රමාල් සිරිවර්ධන කියන්නෙ පරිපාලනයට අලුත් කෙනෙක් නෙවෙයි. ඔහු ඒ සම්බන්ධව රාජ්‍ය හා private යන අංශ දෙකේම හොඳ අත්දැකීම් තියෙන පරිපාලනය පිලිබඳ උගත් බංකොලොත් වූ ආයතන නැවත ලාබ ලබන තත්වෙට රැගෙන ආ, අති දක්ෂ පරිපාලකයෙක්. ඔහුට අද වෙනකම් කිසිම නීති ආයතනයක පොලීසියක දූෂණ චෝදනා නෑ හෝ කිසිම පැමිණිල්ලක්වත් නෑ.
    * මොහු මීට පෙරත් ලංකා ගමනා ගමන මන්ඩලයේ(1994-2001කාලයේ), NLDB, NTMI ලක්බිම සහ තවත් අයතන රැසක සභාපති ධූරය සාර්ථකව මෙහෙයවා තිබෙනවා.
    * මොහු රාජපක්ෂ පාලන කාලය තුලදී (2005-2014) (2019-2022) කිසිම රජයේ තනතුරක් මෙහෙයවලා නෑ.
    * 2019 ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ඒ කාලෙ, සුදුසුකම් අනුව ආයතන සබාපතිවරු පත් කිරීමට අදාලව පුවත්පත් දැන්වීම් පළකර සම්මුඛ පරීක්ෂණ කැඳවනවා. ඒ සඳහා සහභාගි වූ අය අතරින් ඉහලම ලකුණු ලබා ගත් කෙනෙක් තමයි රමාල් සිරිවර්ධන, නමුත් දේශපාලන මැදිහත්වීම් මත එම පත්වීම දෙන්නේ නෑ .

    * 2015 මොහු CTB සබාපති බවට පත්වෙද්දි ලංකාවෙ ගොඩක් ඩිපෝ වල පඩි ගෙවා ගන්න බැරුව, ඩිපෝ ගොඩක් බංකොලොත් වෙලා තිබ්බේ ඒ වගේම සේවකයන්ට ETF, EPF පවා අවුරුදු 5කට වැඩි කාලයක් ගෙවලා තිබුණේ නෑ.

    එහෙම අමාරුම තත්වෙකදි තමා රමාල් සිරිවර්ධන 2015 CTB එකේ මුල් පුටුවට එන්නෙ
    ඉන් පසු මොහුගෙ සබාපති කාලය යටතේ

    * 2017,2018,2019 යන මූල්‍ය වර්ෂ වලදි ලංගම අවුරැදු 42 කට පස්සෙ සියලුම ඩිපෝ ලාබ ලබන තත්වෙකට රැගෙන එන්න මොහුගෙ නායකත්වය යටතේ සමත් වෙනවා
    * ඒ විතරක් නෙවෙයි සේවකයන්ට CTB ඉතිහාසය තුල වැඩිම Bonus මුදල පවා ලබා දීමට කටයුතු කරනවා.
    * ලංගමයේ තිබූ සියලු සේවක හිඟ ගෙවිම් එනම් EPF /ETF සහ පාරිතෝෂික දීමනා අදාල පාර්ශවයන්ට ගෙවීම සිදු කරනවා. ඒ මුළු මුදල රු. බිලියන 14කට අධිකයි.
    * 2015-2019 කාලයෙ අලුත්ම බස් රථ 325 CTB නියමිත ටෙන්ඩර් කැඳවා මිලදී ගැනිමට මොහු කටයුතු කරනවා. ඒ සියලු මිලදි ගැනිම් සිදු කරන්නෙ CTB තුලින්ම ලැබූ ලාබ මුදල් තුලින්මයි.
    * 2015-2019 සුනිල් හදුන්නෙත්ති මහතා සභාපති ධූරය දැරූ COPE කමිටුවේ දී මෙතුමා ඉතා හොදින් උනන්දුවෙන් COPE කමිටුවට පිලිතුරු ලබා දෙනවා ඒ පිලිබද සබාපති හදුන්නෙත්ති මහතා මොහුව අගයනවා අනෙක් සබාපතිවරුන්ටත් මොහුව ආදර්ශයක් ලෙස ගන්නා ලෙස කියනවා.
    * මිලියන 4500 ක් දක්වා ස්ථාවර තැන්පතුවක් පවත්වන්නට මොහුගේ පාලනයේ අවසන් කාලය තුල ගමනා ගමන මණ්ඩලයට හැකිවෙනවා
    * තවද සේවකයන්ගේ ගුණාත්මක බව වැඩි කිරීමට සහ මහජන මිත්‍ර ශිලි සේවාවක් කිරීම වෙනුවෙන් මොහු ලංගමය තුල සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා
    * මොහු CTB තුල ප්‍රසිද්ධ වන්නේ පහළම සේවකයොන්ගේ සිට ඉහලම දක්වා ඉතා මිත්‍රශීලී සුහද ප්‍රතිපත්තියක් අනුගමනය කල අයෙක් විදියට
    * CTB යනු ඉහලම දේශපාලනික පලිගැනීම් තිබූ ආයතනයක් මොහු ඒවා බෝහෝ දුරට අවමකලා.

    * ඔය රක්ෂණ වංචාවත් අමූලික බොරුවක්. ඒ රක්ෂණය සම්බන්ධයෙන් මිල කැඳවීම් කරලා තිබුණෙත් රජයේ රක්ෂණ ආයතන වලින් පමණයි. කිසිදු පුද්ගලික ආයතනයක් ඊට සම්බන්ධ නෑ. ඒ පිලිබඳ දිගු විස්තරයක් තියෙනවා හැබැයි අද වෙනකම් ඔය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කරලත් නෑ. කිසිදු වැරැද්දක් වෙලත් නෑ.
    * එ වගේම රමාල් සිරිවර්ධන කියන්නෙ හැම විටම අසාධාරණයට එරෙහිව ඔහුගේ මතය කාට වුණත් නිර්භයව ප්‍රකාශ කරන කෙනෙක්.
    * 2022 ගෝල්ෆේස් ජන අරගලය වෙලාවේ ඔහුගේ දායකත්වය නොබියව උපරිම අයුරිම ලබා දුන් අයෙක්. ඒ සඳහා එහි සිටි කණ්ඩායම් සාක්ෂි දරනවා

    * මේ ඉදිරි පත් කරපු සියලුම කරුණු වලට ලංගමයේ සියලු හිටපු සේවකයෝ සහ දැන් ඉන්න සේවකයෝ සාක්ෂි දරනවා
    * නැත්නම් ඔබලාට තොරතුරැ දැන ගැනිම පනත යටතේ මේ පිලිබඳව සොයාගන්න පුළුවන්.
    * අවාසනාවකට කරුණ නම් 2019 වන විට ලාබ ලබමින් තිබූ ලංගමය 2024 වන විට නැවතත් ආර්ථික අහේනියකට පත් වීමයි
    * ඉතින් කවුරු හරි කියනවනම් CTB සබාපතිකම රමාල් සිරිවර්ධනට දුන්න එක වැරදි කියලා ඔයාලා ඉහත කරුණු ටික ගැන නැවතත් හොඳට හොයලා බලන්න.
    * CTB එකේ දැන් ඉන්න පක්ෂ විපක්ෂ මිනිසුන්ගෙන් අහලා බලන්න රමාල් සිරිවර්ධන කියන්නෙ කවුද කියලා ඔහු මොනවද ලංගමට කලේ කියලා.
    * සුදුසුම කෙනා තමා සුදුසුම තැනට දාලා තියෙන්නෙ.
    * ඒක රමාල් සිරිවර්ධන තව පොඩි දවසක් යද්දි ඔප්පු කරලා පෙන්නයි CTB ය නැවත ලාබ ලබන තත්වෙට පත් කරලා එකෙ කිසිම සැකයක් නෑ 🙏
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර

    හදුන්නෙත්ති මහතා මොහුව අගයනවා :lol: :lol:
     
    • Haha
    Reactions: ttj

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,052
    4,696
    113
    Sri Lanka

    Indian lorry body lankawata gena eka nawaththanna puluwan nam anna supiri wadak
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මංද ඉතිං ඔය වගේ පත්වීම් දීල නිකමට හරි ලංගමේ ඇත්තටම ගොඩ ගියොත් එහෙම කැරි අවුල් නේ බං..
    මිනිස්සු කොහොමද කාල ඇඳල ඉන්නෙ?
    මේ ආණ්ඩුව පත් කලේ ඕවට නෙවෙයි නේ හොරු අල්ලන්න නෙ.. ඉස්සෙල්ල හොරු අල්ලල ඉන්න කියමු
    පුලුවන් නං නාමල් මහත්තයව ඇතුලට අරං පෙන්නපංකෝ ඡන්දෙට කලිං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අනේ මංද ඉතිං ඔය වගේ පත්වීම් දීල නිකමට හරි ලංගමේ ඇත්තටම ගොඩ ගියොත් එහෙම කැරි අවුල් නේ බං..
    මිනිස්සු කොහොමද කාල ඇඳල ඉන්නෙ?
    මේ ආණ්ඩුව පත් කලේ ඕවට නෙවෙයි නේ හොරු අල්ලන්න නෙ.. ඉස්සෙල්ල හොරු අල්ලල ඉන්න කියමු
    පුලුවන් නං නාමල් මහත්තයව ඇතුලට අරං පෙන්නපංකෝ ඡන්දෙට කලිං
    ලංගම ගොඩ දායි පකක් මූ
    ඊට කලින් අනුරට කියපන් ණය ගන්න එක නවත්වන්න කියලා නැත්නම් තියෙන ණය මදිවට තවත් ණය
     
    • Haha
    Reactions: SimMaster

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Indian lorry body lankawata gena eka nawaththanna puluwan nam anna supiri wadak(02)
    රුපියල් විස්ස තිහ දීල ජපන් බස් යන්න බෑ යකෝ
    ඕව නඩත්තු කරන්න යන ගනන් දන්නවද උබ
    රට ජපානෙ වගේ සංවර්ධනය උන දවසට ජපන් බස් පාරෙ දුවයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මොහු මීට පෙරත් ලංකා ගමනා ගමන මන්ඩලයේ(1994-2001කාලයේ),
    ඒ කාලෙත් සභාපති කම දුන්නා කියන්නේ දැන් අවුරුදු 30 කටත් කලින්. පොඩි වයසක් වෙන්ඩ ඇති එ කාලේ.