kamal ariyasiri
Reaction score
959

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • me post balanna umbe profile ekata enna epai....start a new thread obala aluth thread ekaka dana ekak danna
    kamal ariyasiri
    kamal ariyasiri
    hari haththalame,mama me kiyanne mage gobba gathiyane.baninne ithin...nodanna nisane ahuwe
    ආසියාවේ රැජිණ (Queen of Asia) ලෙස නම් කළ කිලෝග්‍රෑම් 310ක් බර කොරන්ඩම් (corundum) මැණිකක් රත්නපුර, බලංගොඩ ප්‍රදේශයෙන් හමුවී තිබේ.
    එය මෙතෙක් ලෝකයේ හමුවූ විශාලම තනි ස්වභාවික කොරන්ඩම් මැණික විය හැකි බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේය.
    ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලකදී පුද්ගලයන් හය දෙනෙකුටවත් පිහි ඇනුම් සිදු කළ "ප්‍රචණ්ඩ අන්තවාදියෙකු" නවසීලන්ත පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබ ඇත.
    නවසීලන්ත පොලිසියේ නිරීක්ෂණය යටතේ පසු වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රහාරය සිදු කරනු ලැබ ඇති බවත් අගමැතිවරිය පැවසීය.
    මම ඉංජිනේරු සැලසුම් ශිල්පියෙක් (draftsman).අවුරුදු හත හමාරක ලංකාවේ වුර්තිය සුදුසුකම් සහ පිටරට අවුරුදු දෙක හමාරක වුර්තිය සුදුසුකම් ඇත.ලංකාවට ආවේ ගිය මාසේ 11.ජොබ් එකක් තියන තැනක් දන්නා කෙනෙක් උදව්වක් කරන්න.මම road වලමයි හිටියේ .මට ඕන MEP හෝ architecture draftsman සම්බන්ද වෙන පැත්තකට සම්බන්ද වෙන්න. vacancy එකක් තිබුනොත් දන්නා තැනක කියන්න. [email protected]
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…