දිනක ආදායම ආදායම AUD 1,000ත් - 1,400ත් අතර💰හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගොස් මිලියනපතියෙක් වූ ✈️💰💵💲

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113

    හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගොස් මිලියනපතියෙක් වූ විනුල් ✈️💰💲

    මීට වසර නමයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් මේ වනවිට මිලියනපතියෙක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
    දැනට මෙල්බර්න් නගරයේ වාසය කරන විනුල් කරුණාරත්න 25 හැවිරිදි ය.
    ඔහු එරටට යන විට වැඩි මුදලක් අතේ තිබී නැත.
    සිය අධ්‍යාපන කටයුතු කරන අතරතුර රාත්‍රියේ තාවකාලික පදනමින් එරට සුපිරි වෙළෙඳසැලක සේවයේ නිරතව තිබුණි.
    එසේම විවේක කාලයේදී නිවාස පිරිසිඳු කිරීමේ කටයුතුවලද ඔහු නිරත වී තිබේ.
    එමඟින් ලැබුණු ආදායම හොඳ වූ බැවින් ඔහු පසුව එරට ප්‍රකට Airtasker නම් වෙබ් අඩවිය හා එක්වී තිබේ.
    එම වෙබ් අඩවිය විවිධ සේවා සපයන්නන් ව සපයා ගැනීමට උපකාර කරයි.
    මේ වනවිට එම වෙබ් අඩවිය හා සම්බන්ධ වැඩිම ආදායම් ලබන පළමු 10 දෙනා අතර විනුල් ද සිටියි.
    විනුල් ගේ සේවාව සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙන බවත් ඔහුගේ දෛනික ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ත් - 1,400ත් අතර වන බව සඳහන් වෙයි.
    තමා සිහින මවමින් සිටි මෝටර් රථය මිලදී ගැනීමටත් ශ්‍රී ලංකාවේ වාසය කරන සිය දෙමව්පියන්ට නිවාසයක් මිලදී ගැනීමටත් ඔහු සමත්ව ඇත.
    මේ වනවිට පූර්ණ කාලීනව එම රැකියාවට යොමුවීමට ක්‍රියාකර ඇති විනුල් එරටින් නිවාසයක් මිලදී ගැනීමටත් වෙනත් අංශවල ආයෝජනය කිරීමටත් සැලසුම් කරයි.

    Source : https://sinhala.adaderana.lk/news/201983

    ✈️💰🇦🇺🇱🇰💲💵🦘
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,327
    72,142
    113
    දවසට AUD1000 කියන්නෙ මහ ලොකු ගානක්ද බං? :rolleyes:
    වැඩක් හෑල්ලු කරගන්න ඕනම් ජෙප්පෙක්ටම කතා කරන්න ඕනා. පොඩ්ඩක් හිටපන්

    @shenat මෙහෙ වර ලැට් පනුවා, තොට සුද්දන්ගෙ බෙට්ට අස් කරනවට කීයක් ගෙවනවද දවසට? 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඔය ජොබ් ටිකම ඔය ගානම දෙනවා කිව්වත් කරයිද සිංහලු?

    දීල බලපන් කරයිද නැද්ද බලන්න.
    දීල කරේ නැත්තං මට කියපන්. මම ඔට්ටුවක් දානවා ඩොලර් 1000 ක උෟ අනිවා කරනව කියලා. මෙිකද කියන්නෙ උබ එනවද ඩෙිලර් 1000 ක ඔට්ටුවකට?
     
    • Like
    Reactions: Irugal_Bandara

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,011
    1
    50,268
    113
    ප*යාගල
    sorry.com
    aussie gihin lat heduwath sapai kiynne okai. anika suddonge kakka unath suwadai. kalu katha sinhalunge lat wage newe. bima bath dagena kanna puluwan. 5 star hotel wage aussie wala lat ekk unath.
    උබ ශ්‍රීපාදෙ යන මග ගල්වන්ගෙඩි හන්දියෙ ලැට් එකට ගිහින් තියෙනවද?

    මට බොකක් සෙට් වෙලා ගියා. අම්බො යකො ගූ හැමතැනම බිත්තියෙ ඉදන් ගූ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,186
    2,564
    113
    1000ක් නම් ලොකු ගනක් තමයි. අවුරැද්දා 240k ගන්න රස්සා තියෙනවා ටිකක් අඩුයි. තියෙන විදිහට මූ 300-350k වගෙත් යකවා ඇති
    Echara one na.dawasata 100k hoyaganna yanna path ekak thiyeda
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,912
    9,677
    113
    උබ ශ්‍රීපාදෙ යන මග ගල්වන්ගෙඩි හන්දියෙ ලැට් එකට ගිහින් තියෙනවද?

    මට බොකක් සෙට් වෙලා ගියා. අම්බො යකො ගූ හැමතැනම බිත්තියෙ ඉදන් ගූ
    mama num public toilet use karnnema na kochra boka set wuanth :no:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලංකාවේ ඔය ජොබ් ටිකම ඔය ගානම දෙනවා කිව්වත් කරයිද සිංහලු?
    මෙහෙදි වැඩක් කරන්න කිව්වම අපේ උන්ගෙ හෙල යක්ඛ ජාන මතු වෙනවනෙ. එහෙදි යක්ක ජාන බලු වෙනව.
    දවසට AUD1000 කියන්නෙ මහ ලොකු ගානක්ද බං? :rolleyes:
    මෙහෙමයි ඉතින් අපි එහෙම ඒක හෑල්ලු කරන්න හොද නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට වඩා හම්බ කරන මිනිස්සු ඕනෙ තරම් මෙහෙත් ඉන්නව. හැබැයි තාම මේ කොල්ලට අවුරුදු 25යි නෙ. ජීවිතේ ස්ටාට් එකක ඉන්න කොල්ලෙක්ට මේක හොද ඉන්කම් එකක්. අනික ඒ කොල්ල මෙහෙ ඉන්න අම්මටයි තාත්තටයි ගෙදරකුත් අරන් දීල කියලනෙ තියෙන්නෙ. සල්ලි හොයන එකම නෙමෙයි වැදගත්, ජීවත්ව ඉන්න කාලෙ තමන් ඒකෙන් කරන දේයි මට අනුවනම් වැදගත්.
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,119
    2,312
    113
    දවසට AUD1000 ගන්න කෙනෙක් කොහමද මිලියනපතියෙක් වෙන්නෙ කියහන්?
     
    • Like
    Reactions: Irugal_Bandara

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    දවසට AUD1000 ගන්න කෙනෙක් කොහමද මිලියනපතියෙක් වෙන්නෙ කියහන්?
    ඒක නම් දන්නෙ නෑ බ්‍රදර්. ඔය නිව්ස් එකට අනුවනම් වෙලා.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,164
    13,027
    113
    33
    ෆින්ලන්ඩ්
    කොලුවට පොඩි සන්දියේ ඉදං ම හොදට මොලේ වැඩ කරලා. අවුරුදු 25 යි දැන් අවුරුදු 9 කට කලින් ගියා කියන්නේ O/L කරලා ඒ ගමන් ම ගිහින් තියෙන්නේ.
     
    • Like
    Reactions: Irugal_Bandara

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,774
    11,459
    113
    ලංකාවේ ඔය ජොබ් ටිකම ඔය ගානම දෙනවා කිව්වත් කරයිද සිංහලු?
    ඔන්න ඕකයි ප්‍රශ්නේ
    එයා ලංකාවේ ඒ ගානම අරන් ජොබ් එක කරනවා සේ හැසිරෙමු.

    උපයන විට ටැක්ස් ගහයි අනිවා ඩෙෆා ලංකාවේ නම්...ඊට පස්සේ උගේ අම්මා තාත්තා අසනීප වුනොත් ...බෙහෙත් ගන්න යාවි ලංකාවේ රජයේ ඉස්පිරිතාලෙකට. එතනින් එහාට බදු ගෙව්ව ඔහුට ඉතා කඩිනම් කාර්යක්ෂම සේවාවවක් දෙයි. පිටින් නම් ගන්න දෙන්නෑ ලොෙවත් ..හැම බෙහෙතක්ම ලංකාවේ රෝහල් වල තියන නිසා

    ඊට පස්සේ මෙයා විවිධ අංශ වල ආයෝජනය කරයි.ඒවායෙත් එයා බදු ගෙවයි. ඊට පස්සේ මෙයා වාහනයක් ගනී..රු.900,000 කට වාහනයක් ගනී.. වෙන රටවල් වගේ සියයට 600ක් නම් බදු එක්ක එයා වාහන ගන්නේ නෑ. ඉතාම යුහුසුලුව තමන්ගේ වාහනයක් අරන් පුදුම සනිපෙයකින් මේ රටේ අරක් ගනී

    උත්තම ඇත්ත ඒක
     
    • Like
    Reactions: Irugal_Bandara