ලහි ලහියේ රටක දුම් රිය මාරිග වැසිමෙනි රටක් ආර්තිකයට අත්වෙන වාසි 3ක් කියා බිත්තර දුසිමක් දිනාගන්න !

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    බදුල්ල ටු ඇල්ල කෑල්ල විතරලු බන් වහන්නේ. ඒකත් දවස් 6 කට ලු. ලොකු කේස් එකක් නෑනේ. කොහොමත් ඇල්ලෙන් එහාට පොඩි දුරයි, ලොකු සෙනගක් එතනින් එහාට ඇත්තෙත් නෑනෙ කොහොමත්.
    awlk nathi unoth hodai
    wena rataka nam minissu udgoshanaya karala :lol:
    uthgoshana karanna ewun na dn

    එකා එකා ටික්ටොක් කරලා පාලමෙන් පත බෑවෙද්දි ජයරත්න එකට තමා ගැම්ම..
    :D ekenuth ratata dollar gala enawa neh
    ------ Post added on Oct 10, 2024 at 4:24 AM

    Oka Malayalam film ekak lu
    Name eka dannawada
    ------ Post added on Oct 10, 2024 at 4:24 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථිකයට අත්වන වාසි

    ෆිල්ම් එක නිසා ස්ථානය මාකට් වීම සහ සංචාරාක ආකර්ශනය

    ඔය වහන දවස් 6න් . ඔය ලයින් එකේ අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන් .

    ෆිල්ම් එක වෙනුවෙන් දුම්‍රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම

    පූර්ව ළමාවියේදි මොළය වර්ධනය නොවුන බයියන් වෙනුවෙන් ඔබ කරන සේවයට මගේ උපහාරය 🙏
     
    • Like
    Reactions: nimcha55

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,562
    2,359
    113
    නිධානයක් උඩ
    චිත්තරපටි ඩිරෙක්ටර්ගේ බැලමෙහෙවර සේවේ කරලා
    සිනමාවට එන්ටර් උනේ අතින් ගෙවලා මං
    ප්රඩියුසර්ට වැඳලා පුදලා කැමරාමන්ට සපෝට් කොරලා
    ඇක්ට් කොරන්ඩ ලැබුණේ එකම සීන් එකයි බං

    උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
    උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්

    මංගල දර්ශනෙ බලන්න මගේ මිතුරන් වටකරගෙන
    සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං
    හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
    බෙල්ල කැපුණා වගේ කැපිල වැඩක් නෑනේ දැන්

    මම නම් (ගඟේ පනිනවා)
    වතුර (බීලා මැරෙනවා)
    (හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
    රේල්ලට (බෙල්ල තියනවා)
    ජීවිතේ (එපා කියනවා)
    (කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
     
    • Like
    Reactions: nimcha55

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,633
    33,811
    113
    පාර වහපු ටිකට හරියන්න පාඩුව ඩොලර් වලින් ගෙවනවා ඇති. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
     
    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    දේශපාලන බංකොලොත්බාවය indicators:

    Before Elections - 88/89, ටයිර් සෑයවල්, තෙල් පෝලිං, Gas පෝලිම්

    After Elections - බිත්තර, මුද්දර , හින්දි කතන්දර
    biscope madida bn danatama yana

    පාර වහපු ටිකට හරියන්න පාඩුව ඩොලර් වලින් ගෙවනවා ඇති. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
    kochchiya nawaththala okata ticket kaduwa num hari anduwata hoda ganak hoyanna puluwan ( tourist +local)
    ------ Post added on Oct 10, 2024 at 8:45 AM
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ආර්ථිකයට අත්වන වාසි

    ෆිල්ම් එක නිසා ස්ථානය මාකට් වීම සහ සංචාරාක ආකර්ශනය

    ඔය වහන දවස් 6න් . ඔය ලයින් එකේ අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන් .

    ෆිල්ම් එක වෙනුවෙන් දුම්‍රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම

    ඔය තියෙන්නෙ.... කමොන් කමොන්!!

    එක පාර රටම වික්ක නම් ඉවරයි. තනිකර ආර්තික වාසි.
     
    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    පූර්ව ළමාවියේදි මොළය වර්ධනය නොවුන බයියන් වෙනුවෙන් ඔබ කරන සේවයට මගේ උපහාරය 🙏
    uba kiyanne shoot karanne lama chithrapatiyak kiyalada

    ඔය තියෙන්නෙ.... කමොන් කමොන්!!

    එක පාර රටම වික්ක නම් ඉවරයි. තනිකර ආර්තික වාසි.
    Parak wahala dollar hewwa kiwwama ena gamma , wena dekin ganna ba bro ! irisiya karayo
    ------ Post added on Oct 10, 2024 at 8:47 AM
     
    • Haha
    Reactions: Mard

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    පූර්ව ළමාවියේදි මොළය වර්ධනය නොවුන බයියන් වෙනුවෙන් ඔබ කරන සේවයට මගේ උපහාරය 🙏
    හා හා බයියන්ගේ කාලේ කරාබම් ජෙප්පො තපුල්ලනෙත් ඕම. මොකද ජෙප්පන්ට ජන්දේ දුන්නේ පරන බයියෝ තමා 🙃
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    හා හා බයියන්ගේ කාලේ කරාබම් ජෙප්පො තපුල්ලනෙත් ඕම. මොකද ජෙප්පන්ට ජන්දේ දුන්නේ පරන බයියෝ තමා 🙃

    ජෙප්පන්ට බයියො ඔක්කොම චන්දෙ දුන්නං ලක්ෂ 72 ක් විතර චන්ද එන්න එපැයි.

    යමක් හිතන්න පුලුවන් උන් ටික NPP එකට දුන්නා.
    පොළවටත් බරක් වෙච්ච තැරි මෝඩම බයියො ටික සිලින්ඩරේට දුන්නා 😹😹
     
    • Like
    Reactions: nimcha55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    ජෙප්පන්ට බයියො ඔක්කොම චන්දෙ දුන්නං ලක්ෂ 72 ක් විතර චන්ද එන්න එපැයි.

    යමක් හිතන්න පුලුවන් උන් ටික NPP එකට දුන්නා.
    පොළවටත් බරක් වෙච්ච තැරි මෝඩම බයියො ටික සිලින්ඩරේට දුන්නා 😹😹
    කවුද ඉතින් ජන්දේ දින්නේ එතකොට , කාගේ ජන්ද වලින්ද කියලද ඔයාට තේරෙන්නේ .
     
    • Like
    Reactions: nimcha55