KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    මං කෑගහනවා මං කෑගහනවා 🤭🤭
    පොලිස්කාරයටත් හිනා

    LLB එක දුන්න institute එකටත් නින්දාවක්. ඒකත් කඩයක් වෙන්න ඇති
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Party ekak oni neda illanna?
    ස්වාධීන කණ්ඩායම් පුළුවන් නේද???

    හැබැයි පක්ෂෙක ලේකම් සාක්ෂි අස්සන් කරනවා වගේ සාමවිනිසුරු හරි රජයේ නිලධාරියෙක් හරි වගේ කෙනෙක් අත්සන් කරන්න ඕන ඇති...

    මේ උත්ත කවුරු හරි හිපාටුවෙක්ට කියලා අත්සන් කරගන්න ඇති...