මු steering wheel එකත් ගලවල විසික් කරල දාල!
Elon අයියා මේ පාර නම් මොන මගුලක් කරලා හරි 2027 ඉවර වෙන්න කලින් fully autonomouse, unsupervised FSD එකක් විදිහට Tesla Cybercab robotaxi එක එලියට දාන්න හිතන් ඉන්නව කියලා උඩ event එකේදී කිව්වා. මු දැන් ට්‍රම්පච්චිට support කරන හින්දා 2019 ඉදන් ඕක කියනවා කියල BBC & CNBC උන් elon බොරු කාරයා කියල මුට ලාවට මඩ පාරකුත් ගහල තිබ්බා ඒ අස්සේ. waymo වගේ Full Self-Driving car services දැනටමත් already තියෙනවා. නමුත් competitorsලා එක්ක බැලුවම මේ field එකේ car manufacture කෙනෙක් විදිහට ඉස්සරහින්ම ඉන්නේ Tesla නිසා තමයි මුන් විශේෂ වෙන්නේ.
Anyway event එකට ආපු උන්ට test drive එකක් දාලා බලන්නත් chance එකක් තිබිලා.
.
මේ Event එකේදී මුන් Tesla Optimus රෝබෝ ගැනත් reveal කරනවා. මුව crowd එකත් එක්ක interact කරන video එකකුත් තියෙනව මරු.
හැබැයි මුන් show එකට අනිත් පැත්තෙන් මනුස්සයෙක් දාලා remote intercom එකකින් control කරාද කියන්නත් බෑ. lol
.
අන්තිමට පොඩි dance එකක් දාලා ආතල් එකකුත් දෙනවා.
smooth moves!!!!!!!
මේවා දැකලා කලකිරුණ Boston Dynamics රොබෝලා !

Last edited: