⏫Elon musk ගුගුලයි! රියදුරු පන්නයි!! 🚘🤖

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මු steering wheel එකත් ගලවල විසික් කරල දාල!

    Elon අයියා මේ පාර නම් මොන මගුලක් කරලා හරි 2027 ඉවර වෙන්න කලින් fully autonomouse, unsupervised FSD එකක් විදිහට Tesla Cybercab robotaxi එක එලියට දාන්න හිතන් ඉන්නව කියලා උඩ event එකේදී කිව්වා. මු දැන් ට්‍රම්පච්චිට support කරන හින්දා 2019 ඉදන් ඕක කියනවා කියල BBC & CNBC උන් elon බොරු කාරයා කියල මුට ලාවට මඩ පාරකුත් ගහල තිබ්බා ඒ අස්සේ. waymo වගේ Full Self-Driving car services දැනටමත් already තියෙනවා. නමුත් competitorsලා එක්ක බැලුවම මේ field එකේ car manufacture කෙනෙක් විදිහට ඉස්සරහින්ම ඉන්නේ Tesla නිසා තමයි මුන් විශේෂ වෙන්නේ.

    Anyway event එකට ආපු උන්ට test drive එකක් දාලා බලන්නත් chance එකක් තිබිලා.

    .
    මේ Event එකේදී මුන් Tesla Optimus රෝබෝ ගැනත් reveal කරනවා. මුව crowd එකත් එක්ක interact කරන video එකකුත් තියෙනව මරු.
    හැබැයි මුන් show එකට අනිත් පැත්තෙන් මනුස්සයෙක් දාලා remote intercom එකකින් control කරාද කියන්නත් බෑ. lol

    .
    අන්තිමට පොඩි dance එකක් දාලා ආතල් එකකුත් දෙනවා.

    smooth moves!!!!!!!

    robot-fail.gif

    මේවා දැකලා කලකිරුණ Boston Dynamics රොබෝලා ! :baffled:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    This is great.
    About boston dynamics, they specialise in taking robots to their physical limits and performing/mimicking special movements. These Tesla robots don't do that much in comparison. Just a limited number of movements and communication. I would like to see how tesla robot tackles a simple staircase
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මූ 2017 ඉදන්ම full autonomous driving ගැන කියවනවා. ඒ වුනාට fad level 2 ලු ටෙස්ලා කාර් වල තියෙන්නේ. සාමාන්‍යයෙන් අනිත් හැම කොම්පැනියක්ම level 6ට උඩින් තියෙන්නේ. හැමදාම වගේ මේ පාරක් බොරු ඇදබානවා share price නග්ග ගන්න. රොබෝත් ඉතින් තාම ටෙස්ටින්. බොස්ටන් ඩයනමික් උන් production පටන් අරන්.
     
    When compared to Boston Dynamics, these robots are way behind. gif එක ආතල් එකට දැම්මේ බන්. :baffled:
    Investorsලට පොඩි ආතල් එකක් දීලා share price up කර ගන්න තමයි මේ try එක, හැබැයි මු timeline එක කියන කොට 2027 වෙනකන් යනවා කිව්ව නිසා එක අල්ලාගෙන BBC උන් නෝන්ඩියක් දාලා තිබ්බා දැක්කා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    When compared to Boston Dynamics, these robots are way behind. gif එක ආතල් එකට දැම්මේ බන්. :baffled:
    Investorsලට පොඩි ආතල් එකක් දීලා share price up කර ගන්න තමයි මේ try එක, හැබැයි මු timeline එක කියන කොට 2027 වෙනකන් යනවා කිව්ව නිසා එක අල්ලාගෙන BBC උන් නෝන්ඩියක් දාලා තිබ්බා දැක්කා.
    I respect the bugger. Bugger showed us unimaginable impossible unconventional sht can be done and still makes money. Imagine Boston Dynamic robots powered by Tesla intelligence. It can be achieved. I just wish if he started producing GPUs and overthrow this nVidia nonsense. AMD loosers aren't a direct competition to nVidia AI. After watching MKBHD's experience of Tesla auto driving I'm pretty sure we are not 'there' yet
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    I respect the bugger. Bugger showed us unimaginable impossible unconventional sht can be done and still makes money. Imagine Boston Dynamic robots powered by Tesla intelligence. It can be achieved. I just wish if he started producing GPUs and overthrow this nVidia nonsense. AMD loosers aren't a direct competition to nVidia AI. After watching MKBHD's experience of Tesla auto driving I'm pretty sure we are not 'there' yet

    Damn, man! I like these facts! IMO, the initial investment cost seems pretty high compared to SpaceX and Tesla. If he decides to enter the semiconductor sector, it can really shake up the competition!
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Tesla stock නම් අම්මට හිකෙන විදියට down වෙලා තියෙන්නේ
    Me para kawuruwata owata ahuwwenne na wage. stock ekath watila :lol:

    Tesla shares කලිනුත් down වෙලා තිබ්බේ. කොහොම හරි මේ event එකේ hype එක නිසා ඒක recover වෙලා තිබ්බේ. bt ආයිත් event එකට පස්සේ 7% down වෙලා කියල තිබුනා. :baffled: