ශෙරිල් අක්කා අවූරුදු 18 ක් ගිහිල්ලත් තාම එ‍් කාලෙ වගේමයි යකෝ 🤩🤩 - ලා රෝස නාමල් අ‍ාවෙ 2006 අවුරුද්දෙ 🥺

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    ලා රෝස නාමල් rap එක trending වෙලා නිසා අ‍ායෙත් බැලුවා. මේ කෙල්ලට අවුරුදු 37 ක් කියල හිතන්න පුළුවන්ද 🥺






     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    tama matakai ITN Aurudu Kumariya awe 2009/10 wage mataka vidihata live mulin dakke eda. very pretty
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    චිලී ත් වෙනස් වෙලා නෑ නේ

    ටියුලිප් මල් කැකුළි එකේයි, උගෙ අනිත් වීඩියෝ වල හිටපු කරන්සායි මෙලින්සායි දෙන්නත් එහෙමයි. මුන් දෙන්නට දැන් 40+. මම thread එකකුත් දාල අ‍ැති.

     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    Decent character ekak meyanam..Ruwanta pina tibba meki set karagna.
    Lankawe niliyo kiyala inna tharamak inne gon badu type gaanune..

    එ‍්වා කරන උන්ගෙ lifestyle දැක්කම ඉන්න අමාරුයි බං. එහෙමත් කෙල්ලෙක් තමයි තැන තියාගෙන ඉන්නෙ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    මුඩුක්කු බඩු ගහන ඉන්දරයට ජීවිතේට අල්ලන්න තියා හිතන්නවත් බැරි ඒව.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    වද හුත්ති
    උබ කොහේ හරි අඩුකුලේ උන් ඉන්න පැත්තක අඩුකුලේ චීත්තයක් කියලා මේ කමෙන්ට් එකෙන් තේරෙනවා. මේකිට ළමයි නැත්තේ එකිගේ ප්‍රශ්නයක්ද, රුවනගේ ප්‍රශ්නයක්ද කියන්න අපි දන්නෙත් නෑ, අපිට අදාළත් නෑනේ. උන් දෙන්නටත් ඒක අදාළ නැති නිසානේ උන් දෙන්නා අදටත් හොදින් ඉන්නේ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    වද හුත්ති
    කිව්වවගෙ නෙවෙයි . ඔව තමුන්ගේ අයටත් එනව. පරිස්සමෙන්.

    ලා රෝස නාමල් rap එක trending වෙලා නිසා අ‍ායෙත් බැලුවා. මේ කෙල්ලට අවුරුදු 37 ක් කියල හිතන්න පුළුවන්ද 🥺







    මේ සින්දුව රෙලිස් උන ඒ අතීත කාලේ .
    ඔෆිස් එකේ ඔය සින්දු හා සම්බන්ධයෙන් වැඩකරන ඩිපර්ට්මන්ට් එකට ඇවිත් තියනවා.
    එකේ හෙඩ්, ඉන්න උන්ට මුඅහවල කියල කිව්වම එකෙක්ට කියවිල. චිලි සින්දු කියනවද කියල.
    පොඩ්ක් අවුල් ගියවගෙ කතාවක් මතකයි.

    (මඩක් නෙවෙ. මතක් උන දෙයක් කිව්වෙ )
    ------ Post added on Oct 13, 2024 at 3:57 AM