hitiya set eka ayya malo mama bana ekinenkata rajakama ganna ekinenkaa maragena Nathiwela giya... passe India wen import karala rajaaru thiyan hitiye... thiththa unath aththa akai...නෑ. ස්වදේශික රජවරු තමා වැඩි හරියක් හිටියේ. විජය ඉන්දියාවෙන් ආවට පණ්ඩුකාභය රජතුමා ඔය ලයින් ඒක මාරු කරා.
Ps.
https://sinhala.archaeology.lk/පුරාණ-ලංකාවේ-ක‍්‍රියාත්ම/
මේ සෙල්ලිපි වල පුවිය කියන්නේ පණ්ඩුකාභයගෙන් පැවත එන කියන්න. පණ්ඩුකාභය කියන්නේ දිග ගාමිණීගේ පුතා. දිග ගාමිණී කියන්නේ ලංකාවේ ස්වදේශිකයෙක්. ගොඩක් රජවරු මේඝ, මහාකාල වගේ නම් වලින් අදුන්වන්නේ හම අදුරු පාට නිසා.