Paypal එකක් හදාගන්නෙ කොහොමද මචන් ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    හොරට නැතිව ජෙනුයින් විදියට පේපැල් හදා ගන්න පුළුවන්, ඇත්ත ඩීටේල් වලට UK Company එකක් හරහා. 20-25ක් වගේ යනව, වෙරිෆිකේශන් ඔක්කොම එන්නෙ ලංකාවෙ නම්බර් එකට, වෙන වියදම් නෑ
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    හොරට නැතිව ජෙනුයින් විදියට පේපැල් හදා ගන්න පුළුවන්, ඇත්ත ඩීටේල් වලට UK Company එකක් හරහා. 20-25ක් වගේ යනව, වෙරිෆිකේශන් ඔක්කොම එන්නෙ ලංකාවෙ නම්බර් එකට, වෙන වියදම් නෑ
    ඒ කොහොමද මචෝ මගේ gumroad එකේ sells වගයක් තියෙනවා බන් ගන්න බැරුව ඉන්නේ ඒ මගුලේ paypal විතරයි සපෝර්ට් :(
     
    • Sad
    Reactions: Soloprenuer

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඒ කොහොමද මචෝ මගේ gumroad එකේ sells වගයක් තියෙනවා බන් ගන්න බැරුව ඉන්නේ ඒ මගුලේ paypal විතරයි සපෝර්ට් :(
    Gum road nam awulak na. Apita ona freash gmail ekakui. Passport eka or english id card eka witharai. Sathiyak athulatha hadala denna puluwan

    Limit unoth oyagema details nisa ikmanata unlock karaganna puluwan
    ------ Post added on Oct 13, 2024 at 7:53 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,914
    113
    tracing Geo-location.. ... ...
    Gum road nam awulak na. Apita ona freash gmail ekakui. Passport eka or english id card eka witharai. Sathiyak athulatha hadala denna puluwan

    Limit unoth oyagema details nisa ikmanata unlock karaganna puluwan
    ------ Post added on Oct 13, 2024 at 7:53 PM

    Ape namata business ekak open wenawada oken?

    ඒ කොහොමද මචෝ මගේ gumroad එකේ sells වගයක් තියෙනවා බන් ගන්න බැරුව ඉන්නේ ඒ මගුලේ paypal විතරයි සපෝර්ට් :(

    Machan gumroad account eka haduwe SL widiyatada?
    ------ Post added on Oct 17, 2024 at 12:23 AM
     
    • Like
    Reactions: Soloprenuer

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    Ape namata business ekak open wenawada oken?

    Machan gumroad account eka haduwe SL widiyatada?
    ------ Post added on Oct 17, 2024 at 12:23 AM
    පේපැල් විතරක් නම් බිස්නස් ඕපන් වෙන්නෙ නෑ නමට, තියෙන එකකට ඇඩ් වෙනව විතරයි. බිස්නස් එකක් ඕපන් කරල දෙන්නත් පුළුවන්, ඒකට ස්ට්‍රයිප් අනන් මනන් ඔක්කොම ගන්න පුළුවන්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,072
    6,410
    113
    kandy
    පේපැල් විතරක් නම් බිස්නස් ඕපන් වෙන්නෙ නෑ නමට, තියෙන එකකට ඇඩ් වෙනව විතරයි. බිස්නස් එකක් ඕපන් කරල දෙන්නත් පුළුවන්, ඒකට ස්ට්‍රයිප් අනන් මනන් ඔක්කොම ගන්න පුළුවන්
    UK registered business ekaknopen kranna keeyak yanawada okkoma wage

    Habai kisima aulk nathuwa 100% legally wenna onee
     
    • Like
    Reactions: Soloprenuer

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    Na naa mama nikamata ahuwe danaganna witharak
    Sole proprietor type (sole rrader)
    50-60 අතර ගාණකින් කරල දෙන්න පුළුවන් ස්ට්‍රයිප්, පේපැල් ඔක්කොම එක්ක, තමන්ගෙ ඩීටේල්ස් වලටම, බදු ගෙවන ඒවත් අවුලක් නැතිව අපි කරල දෙනව