ජය ශ්‍රී මහා බෝධියේ ඇති අනර්ඝ චිත්‍රයක්. වර්ෂ 1874

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මචං ඕක ශ්‍රීමහා බොධියම කියන්නෙ කොහොමද...ශ්‍රීමහා බෝධියේ ශාඛා දෙකයි තිබුනෙ. ඒකෙන් එකක් අර ගෝතයෙක් කැපුවනේ...100% sure ඕක ශ්‍රි මහා බෝධිය නෙමේ...
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔයත් දැන් යාපා වගේ වේගන එනව කලේ නැද්ද @Walter White
    නෑ බන් ඕක ඩවුන්ලෝඩ් කරපු සයිට් එකේ තිබ්බ විදියට මම දැම්මේ. යප මොන පොන්න්යෙක්ද>?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගණන් ගන්න එපා කලේ මාත් ඔහොම තමා චිත්‍ර අඳින්නෙ. මුලින් අඳින්නෙ එකක් ඇඳල ඉවර් උනාම එකක්. රසවිඳින කෙනාට කාලාව කෝකත් එකයි. :love2: