පෑලියගොඩ මැනිං මාකට් අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ජම්බෝ ඉස්සෝ - 2100 යි (කිලෝ 01)
    දැල්ලෝ - කිලෝ 01 - 1200/=
    පරා මාලු ලොකු කපන එක - කිලෝ 01 සහ ගල් මාලු කපන එක - කිලෝ 01 - 2000/=


    කැරට් කිලෝ 01 - 120/=
    රතු ලූනු කිලෝ 01 - 380/=
    සුදු ලූනු කිලෝ 01 - 500/=
    ඉගුරු කිලෝ 01 - 950/=
    රතු අල කිලෝ 01 - 120/=


    අද ගිහින් ගත්තා. ලාබද ? බන් , මම අනුමාන කරනවා මේක සති 03 කට විතර සෑහෙයි කියලා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    Salayo wage 1kg ganin labai
    අඩෝ ඔව් බන් , ග්රූම් 250 ට ගෙවන ගාන මුන්ට දුන්නම කිලෝ ගානට දෙන්නේ...ගෙදරින් බර බරේ මාලු සුද්ද කරන්නැතුව ගේන්න එපා කියලා
     
    • Like
    Reactions: vali aththa

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ජම්බෝ ඉස්සෝ - 2100 යි (කිලෝ 01)
    දැල්ලෝ - කිලෝ 01 - 1200/=
    පරා මාලු ලොකු කපන එක - කිලෝ 01 සහ ගල් මාලු කපන එක - කිලෝ 01 - 2000/=


    කැරට් කිලෝ 01 - 120/=
    රතු ලූනු කිලෝ 01 - 380/=
    සුදු ලූනු කිලෝ 01 - 500/=
    ඉගුරු කිලෝ 01 - 950/=
    රතු අල කිලෝ 01 - 120/=


    අද ගිහින් ගත්තා. ලාබද ? බන් , මම අනුමාන කරනවා මේක සති 03 කට විතර සෑහෙයි කියලා

    3 weeks??