පැටලුනු තැන් !

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    මරන්න ප්ලෑන් එක ගහලා පොලීසියේ ලොක්කට දුන්නා කියමුකෝ.ස්නයිපර් එකත් එලියට අර ගත්තනේ..ඉතිං ඕවා ගැන සාමාන්‍ය මනුස්සයෙක්ට කෝල් කරලා කිය්නන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ මට නන්...ඒ මනුස්සයා වෙපන් ගැන දන්න කෙනෙකුත් නෙමෙයි නන්..මට හිතෙන්නෙ නන් ඔක්කොම නාට්‍යයක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ස්ක්‍රිප්ට් ඒක එලියට එන්නේ දැනුයි :lol:

    Namal Kumara, the person who revealed about an alleged plot to kill President Sirisena, says he will contest Parliament election from Sri Lanka Podu Jana Peramuna

    Audio - https://t.co/Z60KyLeZcq?amp=1

    46202215_1917765185196798_7097059785895313408_n.jpg
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,221
    9,702
    113
    පාඨලී චම්පික ගේමට කෙලින් බැස්සොත් මිනිහට එරහිව එන අය මිනිහටවත් හිතාගන්න බැරි වෙයි. මිනිහට ගේම දෙන්න කට්ටිය සෙට් වෙලා ඉන්නෙ ගොඩ කාලෙක ඉදන් ! හිතාගන්න මොනා උනත්!
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Thread eka danne 2018 October,
    Easter attack ekata kalin
    Pasku Commision eke kiyanawa, Nalaka De Silva thamai, oya terrorist la set eke investigation eka kare kiyala
    me seen eken passe Nalaka Silva wa arrest karanwa.

    dan Namal Kumara ko ?

    ඡන්දෙකට කලිං මං පුක ඉරං කරපු ප්‍රෙඩික්ශන් එකක් :baffled:
    ------ Post added on Sep 14, 2024 at 1:05 AM
     
    Last edited:
    • Haha
    Reactions: Identity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    Thread eka danne 2018 October,
    Easter attack ekata kalin
    Pasku Commision eke kiyanawa, Nalaka De Silva thamai, oya terrorist la set eke investigation eka kare kiyala
    me seen eken passe Nalaka Silva wa arrest karanwa.

    dan Namal Kumara ko ?

    ඡන්දෙකට කලිං මං පුක ඉරං කරපු ප්‍රෙඩික්ශන් එකක් :baffled:
    ------ Post added on Sep 14, 2024 at 1:05 AM
    ඊට පස්සේ මොකද වුනේ? දැන් කොහෙද නාමල් කුමාර කියන එකා?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඊට පස්සේ මොකද වුනේ? දැන් කොහෙද නාමල් කුමාර කියන එකා?
    පාස්කු කොමිසමෙන් කියවෙනව නාමල් කුමාර බුද්ධි අංශෙන් පඩි ගත්ත කියල.. දැන් පොර කොහෙද දන්නෙ නෑ..
     
    • Wow
    Reactions: Heshan Daminda