නැගෙනහිර පලාතෙ ඊස්‍රායෙල් ලින්ක් සහ මුස්ලිම් අන්තවාදය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    ඊයෙ කීර්ති රත්නායක ලියල තිබ්බ මඩකලපුවෙ සියෝන් පල්ලි සහ ඊශ්‍රායෙල් බලපෑම් ගැන
    මුස්ලිම් අන්තවාදෙට නියම උත්තරයක් තමයි ඔය සියෝන් පල්ලි සෙට් එක කියල මට හිතුනෙ
    කවුරු උනත් සුපිරි ගේම් එකක් ගහල තියෙනවා නැගෙනහිර පලාතට ඊස්‍රායෙල් ලින්ක් එකක් දාලා

    ඉස්සර පකිස්තාන් ලින්ක් නැගෙනහිරට දීලා LTTE එකටත් ගේමක් ගැහුව

    "මෙරට පාලකයන් මුස්ලිම් ජනයාගේ විරෝධය මැද කොළඹ කොල්ලුපිටියේ යුදෙව් කේන්ද්‍රයක් නොහොත් ‘‘ෂබාඞ් නිවස’’ ඉඳිකිරීමට අවසර දී ඇත (යුදෙව් මූලධර්මවාදී ගුරු කුලය)
    මඩකලපුව දිස්ත්‍රික්කයේ සියොන් පල්ලි ගණනාවක් ඉදිකොට ඇත. පාස්කු දින බෝම්බ ප්‍රහාරයට ලක් වූයේ ඉන් එක් පල්ලිකි.
    මෙම පල්ලි වසරකට වරක් ඊශ්‍රායෙල් කොඩි ‍රැගෙන මඩකලපුව නගරයේ ‍විශාල පෙළපාලි පවත්වයි
    මුස්ලිම් ජනයාගේ බලකොටුව වූ කාතංකුඩි සහ මඩකලපුව අතර ඇත්තේ විනාඩි 10ක දුරකි.
    ඊශ්‍රායෙල් කොඩි ‍රැගත් පෙලපාලි මුස්ලිම් ජනතාව ප්‍රචන්ඩත්වය කරා කැඳවීමට ඇටවූ කෙමනකි .
    තවද ඊශ්‍රායල් බුද්ධි අංශ සියොන් පල්ලියේ බැතිමතුන්ට විශාල වශයෙන් මුදල් පොම්ප කරන අතර ඔවුන් ඒවායින් මුස්ලිම් බලකොටුවේ ඉඩම් මිලදී ගනියි."

    PS:
    කලිනුත් බුද්ධි අංශ මේ ගේම් එක ගැහුවා LTTE එකට මුස්ලිම් use කරල
    මම දන්න විදියට පකිස්තාන් තමයි සපෝට් කලේ
    ඒක නිසා එකෙන් පකිස්තාන් Embassy එකේ officer කෙනෙක්ට bomb ඇටැක් එකකුත් දුන්න ඒත් ඒ officer බේරුන
    https://www.ft.com/content/0835ed48-2bed-11db-a7e1-0000779e2340
    පකිස්ථාන් වලට ඕනි නැගෙනහිර මුස්ලිම් set එකෙන් ඉන්දියාව අස්තාවර කරන්න
    දකුණු ඉන්දියාවෙ මුස්ලිම් ඇටැක් වගයක් කරපුවට ලන්කාවෙ ඉදන් support කරල තිබුනා ඒ දවස්වල
    ඒකෙන් තමයි නැගෙනහිර මුස්ලිම් අන්ත්වාදය ඔලුව ඉස්සුවෙ
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    Nigga wut ??? :eek:

    කාත්තන්කුඩි සහරාන්ගෙ ගම
    මිනිහ වගෙ දහස් ගානක් කාත්තන්කුඩි වල ඉන්නවා
    තිත්ත ඇත්ත ඒකයි

    මිනිහ දැන් රනිල්ගෙ කුක්කෙක් වගේ පෙනෙන්නෙ කාලෙන් කාලෙට එක එක පැති වලට ලියනවා
    කොහොම උනත් බුද්ධි තොරතුරු එනවනෙ ඌට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    මොළේ තමා මොළේ.

    ඕකුන් ආවොත් තම්බි හොදයි කියලා හිතෙයි.

    මේ පාර ඉගුරු දීල මිරිස් නෙවෙයි කෙලින්ම නියුක් තමා ගන්න යන්නේ මෝඩ සිංහලුන් ටික.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka

    ඊශ්‍රාල් කාරයො එච්චරම චාටර්ද බන්? උන් ගැන එච්චර අයිඩියා එකක් නෑ. මුස්ලිම් උන්ට වඩා අවුල්ද?
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    ඊයෙ කීර්ති රත්නායක ලියල තිබ්බ මඩකලපුවෙ සියෝන් පල්ලි සහ ඊශ්‍රායෙල් බලපෑම් ගැන
    මුස්ලිම් අන්තවාදෙට නියම උත්තරයක් තමයි ඔය සියෝන් පල්ලි සෙට් එක කියල මට හිතුනෙ
    කවුරු උනත් සුපිරි ගේම් එකක් ගහල තියෙනවා නැගෙනහිර පලාතට ඊස්‍රායෙල් ලින්ක් එකක් දාලා

    "මෙරට පාලකයන් මුස්ලිම් ජනයාගේ විරෝධය මැද කොළඹ කොල්ලුපිටියේ යුදෙව් කේන්ද්‍රයක් නොහොත් ‘‘ෂබාඞ් නිවස’’ ඉඳිකිරීමට අවසර දී ඇත (යුදෙව් මූලධර්මවාදී ගුරු කුලය)
    මඩකලපුව දිස්ත්‍රික්කයේ සියොන් පල්ලි ගණනාවක් ඉදිකොට ඇත. පාස්කු දින බෝම්බ ප්‍රහාරයට ලක් වූයේ ඉන් එක් පල්ලිකි.
    මෙම පල්ලි වසරකට වරක් ඊශ්‍රායෙල් කොඩි ‍රැගෙන මඩකලපුව නගරයේ ‍විශාල පෙළපාලි පවත්වයි
    මුස්ලිම් ජනයාගේ බලකොටුව වූ කාතංකුඩි සහ මඩකලපුව අතර ඇත්තේ විනාඩි 10ක දුරකි.
    ඊශ්‍රායෙල් කොඩි ‍රැගත් පෙලපාලි මුස්ලිම් ජනතාව ප්‍රචන්ඩත්වය කරා කැඳවීමට ඇටවූ කෙමනකි .
    තවද ඊශ්‍රායල් බුද්ධි අංශ සියොන් පල්ලියේ බැතිමතුන්ට විශාල වශයෙන් මුදල් පොම්ප කරන අතර ඔවුන් ඒවායින් මුස්ලිම් බලකොටුවේ ඉඩම් මිලදී ගනියි."
    Madakalapuwe ape un padinchi karanna one bn
     
    • Like
    Reactions: banda065 and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    ඊශ්‍රාල් කාරයො එච්චරම චාටර්ද බන්? උන් ගැන එච්චර අයිඩියා එකක් නෑ. මුස්ලිම් උන්ට වඩා අවුල්ද?
    උන් සහ මුස්ලිම් කියන්නේ එක නැට්ටේ දෙහි. ලංකාවේ මුස්ලිම් අය ටික ටික අපේ සංස්කෘතිය එක්ක හැදුන අය නෙ බොහොම සුළු පිරිසක් තමා ඔය අන්තවාදී සීන් වල ඉන්නේ. ඒ නිසා මෙහිදී උන් සහ යුදෙව් උන් සැලකුවොත් දෙකෙන් චාටර් වැඩි යුදෙව් උන්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,195
    10,067
    113
    Jews kiyanna maha jarama jathiyak. kohe giyath un tambi ekka waliyak adagnna thamai balanne. habai media walin eke anith patha pennane.
    me parath aye bomb seen eka pennala tourism ekata okun kelinna yanne. mthak ne bibile orange walata israel ewun karapu wade.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    ඊයෙ කීර්ති රත්නායක ලියල තිබ්බ මඩකලපුවෙ සියෝන් පල්ලි සහ ඊශ්‍රායෙල් බලපෑම් ගැන
    මුස්ලිම් අන්තවාදෙට නියම උත්තරයක් තමයි ඔය සියෝන් පල්ලි සෙට් එක කියල මට හිතුනෙ
    කවුරු උනත් සුපිරි ගේම් එකක් ගහල තියෙනවා නැගෙනහිර පලාතට ඊස්‍රායෙල් ලින්ක් එකක් දාලා

    "මෙරට පාලකයන් මුස්ලිම් ජනයාගේ විරෝධය මැද කොළඹ කොල්ලුපිටියේ යුදෙව් කේන්ද්‍රයක් නොහොත් ‘‘ෂබාඞ් නිවස’’ ඉඳිකිරීමට අවසර දී ඇත (යුදෙව් මූලධර්මවාදී ගුරු කුලය)
    මඩකලපුව දිස්ත්‍රික්කයේ සියොන් පල්ලි ගණනාවක් ඉදිකොට ඇත. පාස්කු දින බෝම්බ ප්‍රහාරයට ලක් වූයේ ඉන් එක් පල්ලිකි.
    මෙම පල්ලි වසරකට වරක් ඊශ්‍රායෙල් කොඩි ‍රැගෙන මඩකලපුව නගරයේ ‍විශාල පෙළපාලි පවත්වයි
    මුස්ලිම් ජනයාගේ බලකොටුව වූ කාතංකුඩි සහ මඩකලපුව අතර ඇත්තේ විනාඩි 10ක දුරකි.
    ඊශ්‍රායෙල් කොඩි ‍රැගත් පෙලපාලි මුස්ලිම් ජනතාව ප්‍රචන්ඩත්වය කරා කැඳවීමට ඇටවූ කෙමනකි .
    තවද ඊශ්‍රායල් බුද්ධි අංශ සියොන් පල්ලියේ බැතිමතුන්ට විශාල වශයෙන් මුදල් පොම්ප කරන අතර ඔවුන් ඒවායින් මුස්ලිම් බලකොටුවේ ඉඩම් මිලදී ගනියි."
    මෙරට පාලකයන් මුස්ලිම් ජනයාගේ විරෝධය මැද කොළඹ කොල්ලුපිටියේ යුදෙව් කේන්ද්‍රයක් නොහොත් ‘‘ෂබාඞ් නිවස’’ ඉඳිකිරීමට අවසර දී ඇත (යුදෙව් මූලධර්මවාදී ගුරු කුලය)

    @monson ranil ge weda neh?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    කාත්තන්කුඩි සහරාන්ගෙ ගම
    මිනිහ වගෙ දහස් ගානක් කාත්තන්කුඩි වල ඉන්නවා
    තිත්ත ඇත්ත ඒකයි

    මිනිහ දැන් රනිල්ගෙ කුක්කෙක් වගේ පෙනෙන්නෙ කාලෙන් කාලෙට එක එක පැති වලට ලියනවා
    කොහොම උනත් බුද්ධි තොරතුරු එනවනෙ ඌට
    Machan oya keerthi indiawe raw eka ekka wada karanawa.
    Pora mehe indian embassy eke bhanu prakash ekka set wela hitiya/ thaama innawa ( affair ekak )
     
    • Wow
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    උන් සහ මුස්ලිම් කියන්නේ එක නැට්ටේ දෙහි. ලංකාවේ මුස්ලිම් අය ටික ටික අපේ සංස්කෘතිය එක්ක හැදුන අය නෙ බොහොම සුළු පිරිසක් තමා ඔය අන්තවාදී සීන් වල ඉන්නේ. ඒ නිසා මෙහිදී උන් සහ යුදෙව් උන් සැලකුවොත් දෙකෙන් චාටර් වැඩි යුදෙව් උන්.
    අන්තිමට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    උන් සහ මුස්ලිම් කියන්නේ එක නැට්ටේ දෙහි. ලංකාවේ මුස්ලිම් අය ටික ටික අපේ සංස්කෘතිය එක්ක හැදුන අය නෙ බොහොම සුළු පිරිසක් තමා ඔය අන්තවාදී සීන් වල ඉන්නේ. ඒ නිසා මෙහිදී උන් සහ යුදෙව් උන් සැලකුවොත් දෙකෙන් චාටර් වැඩි යුදෙව් උන්.
    Jews kiyanna maha jarama jathiyak. kohe giyath un tambi ekka waliyak adagnna thamai balanne. habai media walin eke anith patha pennane.
    me parath aye bomb seen eka pennala tourism ekata okun kelinna yanne. mthak ne bibile orange walata israel ewun karapu wade.
    උඹල israel උන් ආස්‍රය කරලා තියෙනවද? මම දන්න දේ තම උනුයි තම්බී එකම නෙවී. හැම ආගමක අන්තවාදි උන් ඉන්නවා (මුන්ගෙ තොප්පි දාන උන් සෙට් එක). ඒ ඇරෙන්න මුන් සුපිරි මිනිස්සු. සෑහෙන මොලයක් තියෙන උන්.
    තම්බි කියන්නෙ ගූම ජාතියක්. පට්ට අපිරිසිඳුයි හෙනම ගොත්‍රික මිනිස්සු සෙට් එකක්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    Machan oya keerthi indiawe raw eka ekka wada karanawa.
    Pora mehe indian embassy eke bhanu prakash ekka set wela hitiya/ thaama innawa ( affair ekak )
    ඔව් මටත් හිතුනා ඕක
    මොකද ඌ ලියන ගොඩක් ආටිකල් වල ඌ වෙන එවුන්ට බනින්නෙ රෝ එකේ ඔත්තු කාරයෝ කියල
     
    • Like
    Reactions: sahan50 and NRTG

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    උඹල israel උන් ආස්‍රය කරලා තියෙනවද? මම දන්න දේ තම උනුයි තම්බී එකම නෙවී. හැම ආගමක අන්තවාදි උන් ඉන්නවා (මුන්ගෙ තොප්පි දාන උන් සෙට් එක). ඒ ඇරෙන්න මුන් සුපිරි මිනිස්සු. සෑහෙන මොලයක් තියෙන උන්.
    තම්බි කියන්නෙ ගූම ජාතියක්. පට්ට අපිරිසිඳුයි හෙනම ගොත්‍රික මිනිස්සු සෙට් එකක්.

    ube israel unva asraya karala tiyenawanama ohoma kiyavanne na...loke vate avidapan internet eken balala kiyavanne natuwa...israel kiyanne thambi vagema set ekak, quran eka vagema unge talmud eka tiyenawa..free velawaka kiyavala balapn