Israeli Media - Two people were arrested in Sri Lanka

thomian

Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113



    tourism-increasing-meaning-business-graph-and-destinations-H2NCT5.jpg
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Twitter එකේ තම්බි කුපිත වෙලා රට බේරගන්න හදනවා 🤣🤣
    ඔය basic පුතාල සද්ද වහල හිටියෙ tourism area ටික Russian උන් අල්ලනකන්, Israel කිව්ව විතරයි, බූමිතෙල් ගහපු ගැරඩි MODE එක ON කරගත්තා.
    ඒ අස්සේ නානලා ටිකත් කොහොමත් tourism area land ටික අල්ලන ගමන් ඉන්නේ

    Israel උනුත් අනේ මන්දා! නානලා කොහෙද, උනුත් රින්ගනවා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    හම්බයෝ බය වෙලා උන්ට පැටවු ගහලා ලංකාව අල්ලගන්න බැරි වෙයිද කියලා.. 😁😁

    Screenshot-20241024-115034-Chrome.jpg