ලස්සනට නාලා ඉන්න Hair Shampoo and Conditioner Help

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    මේක හොදයි ද?

    මීට වඩා අඩුවට තියනවද වෙන?

    Expire ගන සැලකිලිනත් වෙන්න ඕනද් මේවා ගද්දි?

    dekama 4300/- daraz eke tiyanawa dakka , hebai unge expire 2026 / 06 weni maselu ? Terumak tiyeda ahema aran

    400ml Dawasa gane nawoth iththuru weida single person ?

    @tupac97 @CorD SaC oyala neda kiriye Beauty culture expers la

    61G2dDBEGTL.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    IMG-5361.jpg
    IMG-5363.jpg

    මේක නම් මම යූස් කරලා නෑ. ඔව් අනිවා expiration බලපන්. නැත්නම් තේරුමක් නෑ. 2026 කියන්නෙ තව ගොඩක් කල් තියේනෙ. මේක try කරන ගමන් ඉන්නේ. Evon එකත් හොඳයි

    ටුපැක් එක්ක පෝස්ට් වලට mention කරන්න එපා. පොලු උරන feeling එකක් එනවා මටත් 😩
     
    Last edited:

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මේක හොදයි ද?

    මීට වඩා අඩුවට තියනවද වෙන?

    Expire ගන සැලකිලිනත් වෙන්න ඕනද් මේවා ගද්දි?

    dekama 4300/- daraz eke tiyanawa dakka , hebai unge expire 2026 / 06 weni maselu ? Terumak tiyeda ahema aran

    400ml Dawasa gane nawoth iththuru weida single person ?

    @tupac97 @CorD SaC oyala neda kiriye Beauty culture expers la

    61G2dDBEGTL.jpg
    meka hodai mn sahena kal use karanawa
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    2026 06 කියන්නේ තව කොච්චර කල් ද, උබ මාසෙකට එක පාරක් වගේද නාන්නේ?

    මං ඕක use කරා වරදක් නෑ
    na na poddk balanna epai danne nane

    Parabon/ SLES free da balanna
    ingredients da
    ------ Post added on Oct 24, 2024 at 2:50 PM
     
    • Like
    Reactions: sahan50

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    මේක නම් මම යූස් කරලා නෑ. ඔව් අනිවා expiration බලපන්. නැත්නම් තේරුමක් නෑ. 2026 කියන්නෙ තව ගොඩක් කල් තියේනෙ. මේක try කරන ගමන් ඉන්නේ. Evon එකත් හොඳයි

    IMG-5363.jpg

    ටුපැක් එක්ක පෝස්ට් වලට mention කරන්න එපා. පොලු උරන feeling එකක් එනවා මටත්🥹

    koppayak thiyal thiyenne vathur bonnad kakka dana gaman
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    appata hikkadu ynwne . ekat ahemada
    Ganna Bari kamak na. Habai product eken wena impact eka oyata labenne na. Hair type eka anuwa shampoo & conditioner ekak baluwanam thama hoda. (Dry / Dr
    appata hikkadu ynwne . ekat ahemada
    Ganna Bari kamak na. Habai product eken wena impact eka oyata labenne na. Hair type / Scalp type eka anuwa shampoo & conditioner ekak baluwanam thama hoda.
     
    • Like
    Reactions: Soloprenuer