Ranil මේ අවුරුද්දේ දෙපාරක් 21.9%, 22.5% විදුලි බිල අඩුකරද්දී හිනාවුන සුළු ජනා ඇතුළු මාලිමා ජෙප්පෝ බිල අඩුකරන්න යන්නේ 6% කින් ලු

monson

Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    :lol:

    මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බවයි.

    වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කෙරේ.

    ඒ අනුව දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර ඇත.

    මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ සියයට 4ත් 11ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

    එය සෑම අංශයකටම සියයට 6ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවද පැවසීය.

    අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරන බවත් එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    යෝජනා සියල්ල මහජන උපදේශනයකට යොමුකර අවසන් තීරණයක් ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

    මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සියයට 21.9කින් විදුලි ගාස්තු සංශෝධනය කළේය.

    දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%කි.

    - https://sinhala.adaderana.lk/news/202573
     
    gama22

    Well-known member
  • download-2.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545

    බිල අඩු කරන්න ඉල්ලුවොත් "අපි දින්නා, ඔයාල පරාද උනා, එහෙනම් කටවහගෙන ගෙදරට වෙලා ඉන්න" කියලා තමා කියන්න තියෙන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg and monson

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    බිල අඩු කරන්න ඉල්ලුවොත් "අපි දින්නා, ඔයාල පරාද උනා, එහෙනම් කටවහගෙන ගෙදරට වෙලා ඉන්න" කියලා තමා කියන්න තියෙන්නෙ 🤭 🤭
    මෝඩ මාලිමා ජෙප්පො කිච වෙන්නේ උන්ම ගහපු කයිවාරු පච නිසා :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    මෝඩ මාලිමා ජෙප්පො කිච වෙන්නේ උන්ම ගහපු කයිවාරු පච නිසා :lol:
    දැන් ඉතින් මෙතන පුක දීපු හිඟන පොන්නයෝ ටික "ලයිට් බිල අඩු කරමු" ගගා හෑලි ලියයි 🤭 🤭
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    :lol:

    මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බවයි.

    වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කෙරේ.

    ඒ අනුව දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර ඇත.

    මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ සියයට 4ත් 11ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

    එය සෑම අංශයකටම සියයට 6ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවද පැවසීය.

    අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරන බවත් එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    යෝජනා සියල්ල මහජන උපදේශනයකට යොමුකර අවසන් තීරණයක් ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

    මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සියයට 21.9කින් විදුලි ගාස්තු සංශෝධනය කළේය.

    දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%කි.

    - https://sinhala.adaderana.lk/news/202573
    සුලුජනා ට තවම
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා සඳහන් කළේය.

    එහිදි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිතව තිබේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ඊට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිතව තිබේ.

    පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් භාරදෙනු ලැබීය.

    එහිදි විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 6.6කින් අඩු කිරීමට යෝජනා කර තිබුණ ද එම ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේය.

    මේ හේතුවෙන් නව යෝජනාවලියක් සකස් කර යළි කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දෙනු ලැබීය.

    - https://sinhala.adaderana.lk/news/203587
     
    Similar threads