ඇල්පිටියෙන් මාලිමාව ට පාඩමක්.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇල්පීටිය ජනතාව මාලිමාව ට විරුද්ධ වී චන්දය ප්‍රකාශ කිරීමට ඉමහත් උනන්දුව කින් චන්ද පොලට පැමිණෙමින් තිබෙයි. වෙන කවරදාකවත් නොතිබුන උනන්දුවක් මෙවර ඇල්පිටිය පලාත් සභා චන්දයට ජනතාව තුල ඇතිවී ඇත.

    තවද ඇල්පිටිය චන්දයෙන් මාලිමාව පැරදුන පසු ජනාධිපතිතුමාට ඉල්ලා අස් කිරීමට බල කරන බවට උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    muta coil
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇල්පීටිය ජනතාව මාලිමාව ට විරුද්ධ වී චන්දය ප්‍රකාශ කිරීමට ඉමහත් උනන්දුව කින් චන්ද පොලට පැමිණෙමින් තිබෙයි. වෙන කවරදාකවත් නොතිබුන උනන්දුවක් මෙවර ඇල්පිටිය පලාත් සභා චන්දයට ජනතාව තුල ඇතිවී ඇත.

    තවද ඇල්පිටිය චන්දයෙන් මාලිමාව පැරදුන පසු ජනාධිපතිතුමාට ඉල්ලා අස් කිරීමට බල කරන බවට උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
     
    gama22

    Well-known member
  • images-4.jpeg
     
    • Haha
    • Like
    Reactions: kandahar and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ඇයි මේක වෙනම තියන්නේ දන්න කෙනෙක් කියන්න
    https://www.bbc.com/sinhala/articles/c1m9d445720o

    ↓ ↓

    2018 වසරේදී හරස්වුණු තහනම් නියෝගය

    අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ, ඒ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ හෙයිනි.

    2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.

    ඒ අනුව, 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම වළක්වාලමිනි.

    2019 වර්ෂයේදී එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දුන් අතර, එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන නැවත මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී.

    2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ය.
    'නිල කාලය අවසන් නිසා මැතිවරණය පවත්වනවා'

    මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර පැවැත්වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමක් කළේ ය.

    එහිදී ඔහු පැවසුවේ, එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා නියමිත කාලයට මැතිවරණය පවත්වන බව ය.

    "නඩු තීන්දුව දුන්නයින් පසුව මැතිවරණය පවත්වලා දැන් ඒ නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මැතිවරණය පවත්වන්නේ," මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

    එහිදී අප විමසුවේ, අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර මෙය පවත්වන්නේ ඇයි ද යන්න ය. එයට කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

    "ඒ මැතිවරණය ගිය අවුරුද්දෙ පවත්වන්න තිබුණේ. නමුත් ඒක කල් ගියා. ඒකට අපට කරන්න දෙයක් නෑ. දැන් මේ පළාත් පාලන ආයතනය පත්වෙලා අදාළ කාලය ගත වෙලා ඉවර නිසා තමයි මේ නිසි කාලයේදී මැතිවරණය පවත්වන්නේ," ඔහු පැවසුවේ ය.
     
    ithin dekama local authority election ne... ekatama thibba nam hari ilanagata ayeth mulin elpitiya witharak thiyanna wenawane...
     
    • Like
    Reactions: kandahar

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඇල්පීටිය ජනතාව මාලිමාව ට විරුද්ධ වී චන්දය ප්‍රකාශ කිරීමට ඉමහත් උනන්දුව කින් චන්ද පොලට පැමිණෙමින් තිබෙයි. වෙන කවරදාකවත් නොතිබුන උනන්දුවක් මෙවර ඇල්පිටිය පලාත් සභා චන්දයට ජනතාව තුල ඇතිවී ඇත.

    තවද ඇල්පිටිය චන්දයෙන් මාලිමාව පැරදුන පසු ජනාධිපතිතුමාට ඉල්ලා අස් කිරීමට බල කරන බවට උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
    @SLK_sri මේ තියෙන්නෙ. ආතල් එකක් නේ අරන් තියෙන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri