ඇල්පිටියෙන් මාලිමාව ට පාඩමක්.

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කූට්ටම කොට්ටේ උඩ තියාගත්ත ගුදය ගෙම්බන් පිල පල් හොරාට තාම වලාකුලු වල තියෙන ඩාටා බේස් එකෙන් ඩාටා ඇවිල්ල නැහැලුද 😂 😂 😂 😂 😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    බෝන්ස් මන්තී සීන් එක මොකක්ද ඔය ජන්දෙ තියෙන?
     
    • Like
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    බෝන්ස් මන්තී සීන් එක මොකක්ද ඔය ජන්දෙ තියෙන?
    සංකීර්ණයි ටිකක්.
    කොට්ඨාශ වල දිනපු පක්ෂය ට මන්ත්‍රී kamak හම්බවෙනවා.
    NPP 15, SJB 2

    මුළු ප්‍රතිශතය බලලා මන්ත්‍රීධුර 28 කට සමානුපාතිකව බලනවා ඊළඟට. එතකොට npp 13, sjb 6i, අනිත් පක්ෂ වලටත් ටිකක් එනවා. NPP 2ක් අඩු වෙලා මෙහෙම බලද්දී, ඒක හින්දා අනිත් පක්ෂ වලට 2ක්‌ හම්බවෙනවා ආයේ බෝනස්. එතකොට එකතුව 30 යි
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    සංකීර්ණයි ටිකක්.
    කොට්ඨාශ වල දිනපු පක්ෂය ට මන්ත්‍රී kamak හම්බවෙනවා.
    NPP 15, SJB 2

    මුළු ප්‍රතිශතය බලලා මන්ත්‍රීධුර 28 කට සමානුපාතිකව බලනවා ඊළඟට. එතකොට npp 13, sjb 6i, අනිත් පක්ෂ වලටත් ටිකක් එනවා. NPP 2ක් අඩු වෙලා මෙහෙම බලද්දී, ඒක හින්දා අනිත් පක්ෂ වලට 2ක්‌ හම්බවෙනවා ආයේ බෝනස්. එතකොට එකතුව 30 යි
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: NRTG

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    464779496_938676671625908_3624603003674565260_n.jpg