You are correct

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113

    ඔවා AI එන්න කලින් ඉඳන්ම නැති උනා RPA Robotic Process Automation නිසා. බෑන්ක්ස් වලත් තියෙනවා ගොඩක්. ලංකාවෙ කරන්න ටිකක් අමාරුවෙයි ඔය කියවන එකාගෙ සෙට් එක නිසාම.AI කියන්නෙ ඊට උඩින් යන වෙනම සීන් එකක්. buzz words ටිකක් අල්ලන් බයිලා ගහනවා ගොඩක් උන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    mu ara rilawa wage interview ekakadi adana scene ekenma mata nam mjuwa epa wuna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    mu ara rilawa wage interview ekakadi adana scene ekenma mata nam mjuwa epa wuna.
    සිරසේ අවුරුදු ගානක් පරණ video ඇවිස්සුවා නම් මුගේ video එකක් හොයාගන්න පුලුවන් නිව්ස් වල ගිය . එකේ නම් පොර ඇඩුවද නැද්ද මතක නෑ ...මුන්ට උන වෙන ප්‍රශ්නයකට කතා කරා .. :rofl:
    පාසල් භිශනේ සම්බන්ද සීන් එකක් ..........................
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    සිරසේ අවුරුදු ගානක් පරණ video ඇවිස්සුවා නම් මුගේ video එකක් හොයාගන්න පුලුවන් නිව්ස් වල ගිය . එකේ නම් පොර ඇඩුවද නැද්ද මතක නෑ ...මුන්ට උන වෙන ප්‍රශ්නයකට කතා කරා .. :rofl:
    පාසල් භිශනේ සම්බන්ද සීන් එකක් ..........................

    mn kiwe bn ara rate tharunayanta unta ona dewal ganna bariwa rata yanwa hari wena scene ekakata mu aduwe intervieww ekakdi,

    oya publicly thamange emotion control karaganna bari ewun mata henama cringe ban,

    ekko un boru paniya danwa
    nathnam aththtama unta capacity ekaka na emotion control karan katha karanna,
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,416
    36,334
    113
    මැදමහනුවර
    ඔවා AI එන්න කලින් ඉඳන්ම නැති උනා RPA Robotic Process Automation නිසා. බෑන්ක්ස් වලත් තියෙනවා ගොඩක්. ලංකාවෙ කරන්න ටිකක් අමාරුවෙයි ඔය කියවන එකාගෙ සෙට් එක නිසාම.AI කියන්නෙ ඊට උඩින් යන වෙනම සීන් එකක්. buzz words ටිකක් අල්ලන් බයිලා ගහනවා ගොඩක් උන්
    මට LinkedIn එකේ වැඩියෙන්ම recruiter messages එන්නෙ ai ආවට පස්සෙ