අන නොතකා ධාවනය කරල තියෙනවද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    වෙඩි තියන්ඩත් පුලුවන් නේද

    https://www.facebook.com/share/r/7ivddqkbJVP3pcCQ/

    උබලත් මේම ගිහින් තියෙනවද


    ඊයා පොන්නයා එච්චර පිකප් කරලත් යන්නේ 40ට. CT 100 එක යනවා ඔයිට වඩා වෙගෙන් :ROFLMAO:
    ------ Post added on Oct 27, 2024 at 9:15 AM
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තුන් හතර වතාවක් කරල තියේ. ලගදි නම් බීල අහු උනා. ඒ වෙලාවේ අණ නොතකා ධාවනය කරන්න ගියෙ නෑ. හරියට පාර පේන මට්ටමක් තිබුනේ නැති නිසා.
     
    • Wow
    Reactions: dj gamaya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිහින් තියෙනවා ගෙදර පොලිසියෙන් ඇවිල්ල තියෙනවා rmv එකෙන් බලල
     
    • Wow
    Reactions: tha123

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    නෑ.. දඩයක් කාල තියනවා එක පාරක් DL නැතුව ගිහින්... ඒ කලේ අරන් තිබ්බේ නෑ...
    ඊළඟ සැරේ DL එක අමතක වෙලා expire වෙලා උසාවි දැම්මා... ඔච්චරමයි වෙලා තියෙන්නේ...
    අනවශ්‍ය වැඩ දාන්න ගිහින් වෙඩි කන්නේ මොකටද බන් සල්ලි වලින් විසඳගන්න පුළුවන් ප්‍රශ්න..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩියුටි කරන එකාට කෝපරේට් කරන එක තමයි යුතුකම.
    එහෙම නැති උනාම ලෝකෙ නැති ප්‍රශ්න.


    ඉන්න රාලහාමි අනුව තමයි ගොඩක් වෙලාවට.

    සමහර එවුන් මෙ වට මහන්සි වෙන්නෙ නෑ, යන්න අරිනව.

    සමහර එවුන් නම්බරෙන් බලල, ගෙදරට හොයන් එනව, පොත ඕප්න් නන් කට්ටියම පොලිමට යන්න වෙනව සක්කි දෙන්න.

    සමහර වෙලවට උන් හොද බයික් එහෙක අවිල්ල හිටියොත් එලොනව,
    එතකොට කලබල වෙලා කානුවක දාගෙන මැරිල යනව. අහු උනොත් නඩු 6-7ක් එක පාර වැටෙනව.

    ලොකුම සීන් එක, උ කලින් ප්ලැන් කරල හරක් ලොරි, කුඩු, පාතාල සීන් වලට දාන් ඉන්න රොඩ් බ්ලොක් එකක් නන්, කෙලින්ම වෙඩි, තියන්නෙ ටයර් වලට, වදින්නෙ ඔලුවට

    ආමි රෝඩ් බ්ලොක් නන් , ඒත් උන් කෙලින්ම වෙඩි තියනව.

    මහ එවුන් ඉට පස්සෙ පාරවල් වල ඇමිනෙනව අනෙ අපේ පුතා එහෙම නැහ් , යැයි, යැයි ගගා 😆

    මම එක පාරක් දැක්ක, කඩුවෙල හන්දියෙන් ටිපර් එකක් නැවැත්තුව. පාන්දර 2ට වගෙ.

    ටිපර් කාරය ස්ලොව් කරල , ආයෙ පෑගුව. පොලිස් ඩබල හිටියෙ, 600 එහෙක
    එලෙව්ව, මීටර් 500ක් ගියෙ නෑ, ටිපර් එක කානුවෙ දාගෙන පන්සල ඉස්සරහ.

    ලොරියත් ඩැමෙජ්, පාරත් ඩැමෙජ්
    නඩු පිට නඩු

    මොඩ පකයි
    ------ Post added on Oct 27, 2024 at 12:34 PM
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    වෙඩි වැදුනට පස්සේ ද නැවැත්තුවේ?
    na yako tibbe na, mata pare yana uncle kenek glass ekata tattu kerela kiwa nawattane kiyal

    piti passa baladdi ranawiruwek tuwakkuwak mage pattata aim keran duwan enawa :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රොඩ් බ්ලොක් එකක් නන්, කෙලින්ම වෙඩි, තියන්නෙ ටයර් වලට, වදින්නෙ ඔලුවට
    ආමි රෝඩ් බ්ලොක් නන් , ඒත් උන් කෙලින්ම වෙඩි තියනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ක්ලච් එකයි, ගියර් බොක්ස් එකයි, අරූට කුණුහරුපෙන් බණින හඬ ඇසුනාද මිතුරනි...
     
    • Haha
    Reactions: Solo Rider